tag:blogger.com,1999:blog-1649756227183419008.post1268351198404834415..comments2023-08-23T13:46:43.215+05:30Comments on චමී4යූ~chami4u: ගෞතම සිද්ධාර්ථ චිත්‍රපටය (අ)සාර්ථකද ?චමී4යූ~chami4uhttp://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comBlogger71125tag:blogger.com,1999:blog-1649756227183419008.post-44834806811986854182013-03-27T14:22:02.800+05:302013-03-27T14:22:02.800+05:30There are some natural gen fx that are in the acti...There are some natural gen fx that are in the action and regular
contrary the blabbermouth signs of aging without spending thousands of dollars.
Age floater, wrinkles, and other pelt discolorations differences in
the type of nutrient beingtested. I volition give you the rectify reasonableness, fish and fish
oil contains carbohydrate levels are high, human increment internal secretion
gen fx are low. just old-fashioned oatmeal in June 2008 for
stenosis.

my blog; homepageAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-4996718789192872032013-03-06T08:57:21.953+05:302013-03-06T08:57:21.953+05:30මම නම් චිත්‍රපටයේ කියපු කාරණා ගැන විතරයි හිතුවේ ...මම නම් චිත්‍රපටයේ කියපු කාරණා ගැන විතරයි හිතුවේ ඇඳ ගත් චිත්‍රය තුල මගේ සිතුවිලි ගොනු කරා.Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-23612388866055773792013-03-04T06:16:13.225+05:302013-03-04T06:16:13.225+05:30කෝ ඔයා යශෝධරාගේ රඟපෑම ගැන මුකුත් කියලා නෑනේ. :)කෝ ඔයා යශෝධරාගේ රඟපෑම ගැන මුකුත් කියලා නෑනේ. :)Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-31134183245043814392013-02-22T12:13:11.728+05:302013-02-22T12:13:11.728+05:30චමී මලයා චිත්‍රපටිය බෑලුවද නෑත්නම් ලග හිටිය ගෑටිස්...චමී මලයා චිත්‍රපටිය බෑලුවද නෑත්නම් ලග හිටිය ගෑටිස්සිට බෑල්ම දෑම්මද? කොහොම උනත් කොල්ලගේ කන නම් තිබිලා තියෙන්නේ කෙල්ලගේ උරහිස උඩ වගේ.කමක් නෑ මලයෝ කාට හරි හරි යනවනම් එලනේ.දඹුලු ගිහින් තලගොයෙකුත් මරන් එනවා කියන එකට හොද උදාහරණයක්.සාරන්ග දිසාසේකර උගේ තාත්තගේ සින්දුවක් කියාගෙන ඉන්නේ නෑතුව රගපාන්න යනවා.මෙලෝ රහක් නෑ උගේ රගපෑම.අර සරත් විජේසූරිය මහත්තයා කිව්වා වගේ මුන් නපුන්සකයෝ වෙන්නේ විහින්.කොහොමින් හරි ලන්කාවේ චිත්‍රපටයක රගපාන්න නලුවෝ ඉන්දියාවෙන් ඉම්පොර්ට් කලා එහෙනම්.අහෝ අපේ කලාවට ගිය කල.Manojhttps://www.blogger.com/profile/15737469105485651155noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-51230575185237431572013-02-22T08:32:42.133+05:302013-02-22T08:32:42.133+05:30දැන් සෙනග අඩුයි කියන්නේ බලන්න හිටිය අයත් යන්නේ නැත...දැන් සෙනග අඩුයි කියන්නේ බලන්න හිටිය අයත් යන්නේ නැතුව ඇති, ඒක අතකට ඒක හොදයි .. ප්‍රජාපතී දේවිය විතරක් නෙමේ යසෝධරා දෙවියත් නවීන පන්නයේ සෙරෙප්පු දෙකක් දාගෙන ඉන්නවා දැකලා චිත්‍ර පටය බලන අතරේ ලග හිටිය ගැහැණු ළමයෙක් කියනවා ඇහුනා " යසෝධරා දේවියත් දාගෙන ඉන්නේ මගේ ජාතියේ සෙරෙප්පු දෙකක් " කියලා ..
චන්න ඇමති ඉන්නේ බොද මිදුම් නාට්‍යයේ ධනුක ඉන්න විදියටමයි අඩන්න වගේ මුණක් හදාගෙන (සාරංග රගපාන විදිය ගොඩක් නාට්‍ය වල එහෙමයි දැකලා තියෙන විදියට )
සිද්ධාර්ථ කුමාරයා නේරංජන නදියෙන් එතෙර වෙන හැටි දැකලා පුදුම හිතුනා.. අද්යක්ෂක ඒක පෙන්වලා තියෙන විදියට පුංචි දොළ පාරකින් බැහැලා යනවා දැකලා ...

බොහොම ස්තුති මනෝජ් අදහස් දැක්වුවාට ,චමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-3237797048458420952013-02-22T08:12:51.901+05:302013-02-22T08:12:51.901+05:30ස්තුති සුදික අය්යා ...ස්තුති සුදික අය්යා ...චමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-12405560202659024682013-02-22T08:12:10.180+05:302013-02-22T08:12:10.180+05:30හ්ම්ම් ඒක නේන්නම් හ්ම්ම් ඒක නේන්නම් චමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-46681271128833460572013-02-21T21:26:19.382+05:302013-02-21T21:26:19.382+05:30මෙලෝ රහක් නෑති චිත්‍රපටියක්.සතියේ දවසක හවස් වෙනකල්...මෙලෝ රහක් නෑති චිත්‍රපටියක්.සතියේ දවසක හවස් වෙනකල් වෙන වෑඩක් තිබුනේ නෑ හවස ව්‍යාපාරික හමුවක් ඈරෙන්නට.ගෙදර ගිහින් එන්නත් කම්මෑලි නිසා රින්ගුවා නුගේගොඩ කුයින්ලන් එකට.කිසිම අවුලක් නෑ චමී කියන තරම්.හෝල් එක පිරෙන්නවත් සෙනග නෑ.කෝටි ගානක් වියදම් කලා කිව්වට මටනම් එහෙම මගුලක් පෙනුනේ නෑ.ප්‍රජාපතී දේවිය වයසට යනකල් කෙල්ල වගේ.දාන්නේ ඩී.එස්.අයි සෙරෙප්පු.හරියට බෑලුව කෙනෙක් ඒක දකින්න ඈති.නාරද දිසාසේකර චන්න ඈමතිගේ චරිතයට කිසිම විදියකින් සෙට් වෙන්නේ නෑ.ඌ හරියට නිකන් බුරන්නේ නෑති ඈල්සේශන් බල්ලෙක් වගේ.ඈමති කෙනෙකුගේ චරිතයේ තියෙන ගාම්භීරත්වය නමටවත් නෑ උගේ.සිදුහත් කුමාරයා කියන්නේ මනා පෞර්ෂත්වයක් තිබූ කෙනෙක්.නමුත් මේ තුල සිදුහත් කුමරු ඔතෑනි ලමාතෑනී චරිතයක් කරලා.දේවදත්ත චරිතය ගෑන නම් චමී එක්ක මම එකගයි.මුලු චිත්‍රපටය පුරාම පන ඈති එකම චරිතේ එච්චරයි.රන්ජන් රාමනායක සුපුරුදු චන්ඩියා චරිතේ මේක අස්සට ඔබනවා.ඌට තේරෙන්නේ නෑ ඌ රගපාන චරිතය මොන වගේ එකක්ද කියලා.මේකේ රගපාන එවුන් සිදුහත් චරිතය හා එහි ආශ්රිත චරිත ගෑන කියවලා හරි දෑනුමක් ඈතුව මේකේ රගපෑවානම් මෙය මීට වඩා යම් තරමකින් සාර්ථක වෙන්න තිබුනා.සන්ගීතය ගෑනත් මම කිසිම පෑහෑදීමක් නෑ.ගෑණියෙක්ගේ මරලතෝනියක් වගේ කෑගෑහිල්ල මේ චිත්‍රපටයට කොයි විදියට ගෑලපෙනවාද කියලා මටනම් අපෑහෑදිලියි.ඒ වගේම නේරන්ජනා නදිය විදියට පෙන්නන්නේ ගමක ඈල පාරක් කියලයි මට හිතුනේ.ඒක ගගක් තියා ඈලක් තරම්වත් වතුර නෑති එකක්.අපරාදේ කියන්න බෑ සිදුහත් කුමාරයා ගගෙන් එතෙර වෙන්නේ කිසි ගින්නක් නෑතුව ඈවිදගෙන.එහෙම දෙයක් සිදුහත් කුමරුන්ගේ ගිහි ගෙය නික්මීම සම්බන්ධව මම නම් අහලා නෑ.විචාරයක් විදියට කියන්න පුලුවන් ගමක දේවල් මේ උලව්ව ගෑන.ඒත් කස්ටිය මදි නොකියන්න කියලා තියෙනවා නේ.Manojhttps://www.blogger.com/profile/15737469105485651155noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-68200309068291975182013-02-19T05:49:03.947+05:302013-02-19T05:49:03.947+05:30අශෝක් සිනමා නිර්මාණය සාපේක්ෂව මීට වඩා හොඳයි කියල හ...අශෝක් සිනමා නිර්මාණය සාපේක්ෂව මීට වඩා හොඳයි කියල හිතෙනවා. බෝසත් චරිතය රඟපාන්න නම් ඒ පිලිබඳ නිසි අවුබෝධයක් හා භක්තියක් තියෙන්න ඕනේ. ඔයාගේ විචාරය අපූරුයි. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-56501839373765587142013-02-18T16:36:27.171+05:302013-02-18T16:36:27.171+05:30හික් , ඔව් ඔව් මාව අන්දන්න ඇවිල්ලා අන්තිමට ඌම ඇදගෙ...හික් , ඔව් ඔව් මාව අන්දන්න ඇවිල්ලා අන්තිමට ඌම ඇදගෙන ගියා.....චමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-42639972857276875622013-02-18T09:56:05.306+05:302013-02-18T09:56:05.306+05:30අටමා මේ ලගදි දුරකථනයෙන් හොදට ඇන්දුවා කියලා ආරන්චිය...අටමා මේ ලගදි දුරකථනයෙන් හොදට ඇන්දුවා කියලා ආරන්චියි...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-53477719315988284502013-02-18T09:12:44.945+05:302013-02-18T09:12:44.945+05:30මෙලෝ රහක් නැති ෆිල්ම් එකක්.මුන් බුද්ද චරිතේ කාලා.....මෙලෝ රහක් නැති ෆිල්ම් එකක්.මුන් බුද්ද චරිතේ කාලා...වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )https://www.blogger.com/profile/07746849037829327984noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-88899524116163990382013-02-16T15:40:46.921+05:302013-02-16T15:40:46.921+05:30ඔව් , ඒක හරි .. තරියා කියලා තියෙන සිද්ධියත් මේකට බ...ඔව් , ඒක හරි .. තරියා කියලා තියෙන සිද්ධියත් මේකට බලපානවා .චමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-66221917161887051802013-02-16T15:39:57.815+05:302013-02-16T15:39:57.815+05:30ඉතින් එකට අපි මක්කැයි කරන්නේ ..චිත්‍ර පටය අසාර්ථක ...ඉතින් එකට අපි මක්කැයි කරන්නේ ..චිත්‍ර පටය අසාර්ථක පැත්තෙයි තියෙන්නේ ..ආයුබෝවන්ඩ.චමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-3517837854260198902013-02-16T15:35:41.257+05:302013-02-16T15:35:41.257+05:30හික් , මමත් අදුනන ගැහැණු ළමයි ටිකක් ගියා බලන්න . ඇ...හික් , මමත් අදුනන ගැහැණු ළමයි ටිකක් ගියා බලන්න . ඇවිත් කිව්වේ සිද්ධාර්ථ කුමාරයට ඉන්න ඇක්ටර් හරිම ස්වීට් කියලා..
දැන් කොහෙත් වැඩිපුරම මාර්කට් වෙන්නේ ඉතිහාසය..චමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-82216456126859306362013-02-16T13:53:35.048+05:302013-02-16T13:53:35.048+05:30එහෙමනම් නොබලන ඒක හොදයි ඇනෝ, ඔයා කියන දේ මගේ හිතෙත...එහෙමනම් නොබලන ඒක හොදයි ඇනෝ, ඔයා කියන දේ මගේ හිතෙත් ඇතිවුනා ,චමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-25356084148501188372013-02-16T13:51:19.830+05:302013-02-16T13:51:19.830+05:30ස්තුති සංජිව , ජයවේවා !!ස්තුති සංජිව , ජයවේවා !!චමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-68077579449907059382013-02-16T13:50:32.087+05:302013-02-16T13:50:32.087+05:30ඇත්ත, ඒත් සිදුහත් චරිතය කියන්නේ සිනමා නිර්මාණයකට ම...ඇත්ත, ඒත් සිදුහත් චරිතය කියන්නේ සිනමා නිර්මාණයකට මාහැඟි වස්තුබීජ සපයන පුවතක් හරියට නිර්මාණය කළහොත් චමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-11267040377130881712013-02-16T13:49:00.223+05:302013-02-16T13:49:00.223+05:30ඇයි ඒ ගමන අධ්‍යක්ෂක විදියට උබ කතාකරන්නද හදන්නේ ඇයි ඒ ගමන අධ්‍යක්ෂක විදියට උබ කතාකරන්නද හදන්නේ චමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-46649690533953207702013-02-16T13:47:57.157+05:302013-02-16T13:47:57.157+05:30හ්ම්ම් වෙසක් දවසක පන්සල වගේ ෆිල්ම් හෝල් පිරිලා සැද...හ්ම්ම් වෙසක් දවසක පන්සල වගේ ෆිල්ම් හෝල් පිරිලා සැදැහැවත් ජනතාවගෙන් චමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-8862119117576764092013-02-16T13:46:23.565+05:302013-02-16T13:46:23.565+05:30//මට මතක් වුණේ හොලිවුඩයේ ක්‍රිස්ටියන් බේල් කියන නළ...//මට මතක් වුණේ හොලිවුඩයේ ක්‍රිස්ටියන් බේල් කියන නළුවව. චිත්‍රපටි කීපයක් වෙනුවෙන් එයා තමන්ගෙ ශරීරය කීප වතාවක්ම වෙනස් කරගෙන තියෙනවා. අන්න කැපවීම!//

ඒ විදියට කැපවීම් කරන නළුවෝ අඩුයි.. ලංකාවේ වර්තමානයේ හොද නළුවෝ නතුවමත්ම නෙමෙයි .චමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-19543126111965637812013-02-16T13:44:30.750+05:302013-02-16T13:44:30.750+05:30හික්..හික්.. ඒ තරමට වැඩ ,හික්..හික්.. ඒ තරමට වැඩ ,චමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-34603505365851418652013-02-16T13:43:49.949+05:302013-02-16T13:43:49.949+05:30රන්ජන්ට මේ වගේ චරිත ගැලපෙන්නේ නැහැ.. ජීවන් සාමන්‍යෙ...රන්ජන්ට මේ වගේ චරිත ගැලපෙන්නේ නැහැ.. ජීවන් සාමන්යෙන් හොදයි, සිදුහත් චරිතය කියන්නේ සිනමා නිර්මාණයකට මාහැඟි වස්තුබීජ සපයන පුවතක් ඒත් ඒ වගේ චිත්‍ර පටයක් කරන්න ලංකාව වගේ සිනමාවක් තියෙන රටක පහසුකම් මදිව ඇති.චමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-17051544629447329082013-02-16T13:37:26.225+05:302013-02-16T13:37:26.225+05:30තරියාගේ කතාව හරියට හරි ,තරියාගේ කතාව හරියට හරි ,චමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-68578252279998202992013-02-16T13:36:40.765+05:302013-02-16T13:36:40.765+05:30තවම ගොඩක් අය බලලා නැහැ, මමනම් හරිම කම්මැලි කමකින් ...තවම ගොඩක් අය බලලා නැහැ, මමනම් හරිම කම්මැලි කමකින් බැලුව චිත්‍ර පටයක් චමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.com