tag:blogger.com,1999:blog-1649756227183419008.post2295618750995489121..comments2023-08-23T13:46:43.215+05:30Comments on චමී4යූ~chami4u: ඉන්ද්‍ර රතන හිමිගේ ගිනි පූජාව.. ගව ඝාතනය සහ සත්ව ඝාතනයචමී4යූ~chami4uhttp://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comBlogger53125tag:blogger.com,1999:blog-1649756227183419008.post-14433956545024495762013-12-23T00:41:50.507+05:302013-12-23T00:41:50.507+05:30Oya hodata hitala matala blog danna oyage parampar...Oya hodata hitala matala blog danna oyage parampara 7 kata kalin oyalath sinhala bauddayo, dan suddanata cross unata..................Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-46348573915001016662013-07-12T22:00:56.958+05:302013-07-12T22:00:56.958+05:30ඔබ හොදින් පහැදිලි කරලා තියෙන විදියට මම කැමති..බොහො...ඔබ හොදින් පහැදිලි කරලා තියෙන විදියට මම කැමති..බොහොම ස්තුති ..චමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-50479169898840407482013-07-12T18:52:22.777+05:302013-07-12T18:52:22.777+05:30sinhala welath mu adahanne wenath agamak... ,me po...sinhala welath mu adahanne wenath agamak... ,me post 1 hinda oyata wenne me blog 1ta ena membersla aduwena 1 witrai....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-61033826460833285182013-06-07T17:07:10.040+05:302013-06-07T17:07:10.040+05:30@ chami
hema sathekma marana eka pawak...
A- kenek...@ chami
hema sathekma marana eka pawak...
A- kenek thawa pudgalayek maranawa
B-kenek thamange amma maranawa

me dekema siduwenne pranagathaya...namuth e pudgalayata wena akusalaya samana nehe.
sinhala demala sankruthiye haraka kiyanne dewathyen pidum labana sathek,ithin ehema sathek marana eken sidu wena akusalaya wedi.

(samahara modayek kiyanna puluwan amma harekekuta samana karanna puluwanda kiyala,,,eth mama e udaharane gathte ape egata denena deyak nisa)
hamuduruwange chethanawata mama garu karanawa.ath unwahanse siyadivi nasa genima harida nedda kiyanna mage denuma madi.Shanhttps://www.blogger.com/profile/14886625499609315398noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-21464908476894301572013-06-07T16:56:50.242+05:302013-06-07T16:56:50.242+05:30hema sathekma marana eka pawak...
A- kenek thawa p...hema sathekma marana eka pawak...
A- kenek thawa pudgalayek maranawa
B-kenek thamange amma maranawa

me dekema siduwenne pranagathaya...namuth e pudgalayata wena akusalaya samana nehe.
sinhala demala sankruthiye haraka kiyanne dewathyen pidum labana sathek,ithin ehema sathek marana eken sidu wena akusalaya wedi.

(samahara modayek kiyanna puluwan amma harekekuta samana karanna puluwanda kiyala,,,eth mama e udaharane gathte ape egata denena deyak nisa)
hamuduruwange chethanawata mama garu karanawa.ath unwahanse siyadivi nasa genima harida nedda kiyanna mage denuma madi.Shanhttps://www.blogger.com/profile/14886625499609315398noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-119905995829884012013-06-01T18:13:27.466+05:302013-06-01T18:13:27.466+05:30මෙච්චරකල් මම උබේ බ්ලොග් එක බැලුව,ඒත් අද ඉඳල ඒක නවත...මෙච්චරකල් මම උබේ බ්ලොග් එක බැලුව,ඒත් අද ඉඳල ඒක නවත්තනවාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-81312647067364382102013-05-29T22:28:32.803+05:302013-05-29T22:28:32.803+05:30@ චමී
එකගයි සහෝ. ඔබ දකින දේ ඔබට සිතෙන දේ හිතට එකග...@ චමී
එකගයි සහෝ. ඔබ දකින දේ ඔබට සිතෙන දේ හිතට එකගව කියන්න ඔබට නිදහස තිබෙනවා. කාටවත් බැ ඒකට මුකුත් කියන්න.ඔබ අදහන ආගම එයට කිසිලෙසකවත් බලපාන හේතුවක් නොවේ. andhabinduwahttps://www.blogger.com/profile/03107077911063662371noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-56763486540286095202013-05-28T22:23:38.656+05:302013-05-28T22:23:38.656+05:30මුලින්ම කියන්න ඕනේ අප ඉපදෙන විට අපගේ දේමා පියන් අ...මුලින්ම කියන්න ඕනේ අප ඉපදෙන විට අපගේ දේමා පියන් අදහන ආගම තමයි අපට උප්පත්තියෙන්ම උරුම වෙන්නේ ලංකාවේ මුල් යුගය අරගෙන බැලුවොත් අපි හැමෝගෙම මුල් ආගම ගස් ගල් අදහුවාට පස්සේ බෞද්ධ ධර්මය තමයි.
අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තවම ලංකාවේ තිබෙන ඒක ගැනනම් සතුටුයි.
හාමුදුරුවන්ට ගැරහිමක් කලේනම් නැත . එහෙත් පෙනෙන වැරැද්ද නොකියා සිටීමටත් බැරි කමටයි පුංචියට හරි ලිපියක් දැමීමට හිතුවේ මේ ලිපිය මේ තරම් කෙටි කිරීමට හේතු වුයේත් මා අන්යාගමිකයෙක් වීමම තමයි, එහෙම ඉදගෙන විවේචනය කිරීම හිතට මදි කමක් ,
එහෙත් මා අද දුටුවා ප්‍රසිද්ධ බෞද්ධ හිමිවරුම මෙය විවේචනය කරන ආකාරය.
රාජ් හෝ මම හෝ අනෙක් කවරුන්හෝ මෙය වැරැද්දක් විදියට දකින්නේ ආගම් භේදයකින් නොවේ , මෙය හිමි නමකට නොගැලපෙන මිලේජ්ජ ක්‍රියාවක් නිසාම පමණි .

චමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-32475275383109805392013-05-28T19:26:14.437+05:302013-05-28T19:26:14.437+05:30සිංහල බෞද්ධරටේ ඉපදෙන හැම එකාම සිංහල බෞද්ධ නොවීම නි...සිංහල බෞද්ධරටේ ඉපදෙන හැම එකාම සිංහල බෞද්ධ නොවීම නිසා චමි,රාජ් වගේ කතෝලික පරයන්ද හම්බයන් මෙන්ම හැසිරීමේ වරදක් නොමැත. නුබලාගෙන් මේ දක්වා නුබලාගේ අතීත මි මුතුන් සිට පවතී සිංහල බෞද්ධයන් පාවාදීම අදටත් විදහාමානවේ
දැනගවූ තොපලාට මේ සිංහල බෞද්ධයන්ගේ රටේ මෙහෙම අදහස් දක්වන්න වාසනාව ලැබුනට ලොවවෙන තැනක තොපලාට තැනක් නැත. පර කතෝලිකයන් වගේම හම්බයන්ද මේ සිද්ධිය උඩ තියාගෙන දගලන්නේ උන්ගේ කුණු ගොඩ ඇවිස්සි නැගීඑන ගද වලක්වා ගන්නටයි.
නො එසේනම් මක් නිසාද හාමුදුරුවරුන්ටම පමණක් මේ තරම් ගැරහුම්? අන්‍යාගමික පුජකයන් වැරදි කරන්නෙම නැතිද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-62161462885336652822013-05-28T13:45:41.086+05:302013-05-28T13:45:41.086+05:30මූ හෙට මිනී මසුත් කාලා එක මුගේ අය්තියක් කිව්වොත්.....මූ හෙට මිනී මසුත් කාලා එක මුගේ අය්තියක් කිව්වොත්......................Prabathhttps://www.blogger.com/profile/13856648919034347199noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-50304314127406115592013-05-28T11:21:34.854+05:302013-05-28T11:21:34.854+05:30ඔයාගෙ කොමෙන්ටුව ඔයාට හුගම ගැලපෙනවාඔයාගෙ කොමෙන්ටුව ඔයාට හුගම ගැලපෙනවාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-27734207406403323472013-05-28T10:40:54.913+05:302013-05-28T10:40:54.913+05:30//චීවර දාරියෙක් //
මේ ප්‍රකාශයේ බරපතලකම දන්නවද චම...//චීවර දාරියෙක් //

මේ ප්‍රකාශයේ බරපතලකම දන්නවද චමි?ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-71704512598567988912013-05-28T09:37:48.547+05:302013-05-28T09:37:48.547+05:30ආදර්ශයට නොගන්න එක තමයි වෙන්න ඕනේ .. ඒත් දැන්මම සමහ...ආදර්ශයට නොගන්න එක තමයි වෙන්න ඕනේ .. ඒත් දැන්මම සමහරක් ස්වාමීන්වහන්සේලා දැන්මම මේක ආදර්ශෙට ගත්තු ලකුණු පෙනෙනවා ...

ස්තුති අදහස් දැක්වීමට චමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-31305851244319877382013-05-28T09:25:04.422+05:302013-05-28T09:25:04.422+05:30ගරුතර අපේ ඉන්ද්‍රරතන හාමුදුරුවනේ
ඔබ වහන්සේට නිව...ගරුතර අපේ ඉන්ද්‍රරතන හාමුදුරුවනේ

ඔබ වහන්සේට නිවන් සෑප ලෑබේවා කියලා ප්‍රාර්ථනා කරන්න මගෙ බුදු දහම පිලිබද ඈති දෑනීම මදි .සමහරු කියනවා සියදිවි හානි කරගෑනීම ධර්මයට අනුව වරදක් කියලා . තවත් අය කියනවා ඔබවහන්සෙ කලේ ආත්ම පූජාවක් කියලා .මමත් කෑමතියි ඔබවහන්සේට කරන ගෞරවයක් හෑටියට ඒ කරන ලද ක්‍රියාවට ආත්ම පූජාවක් කියලා කියන්න. මොකද කවුරු මොනවා කිව්වත් ඒ අවස්ථාවෙ ඔබ වහන්සේගෙ චේතනාව උනේ ඒකයි කියලා මම විශ්වාස කරනවා . ඒත් අවසර අපේ හාමුදුරුවනේ මටනම් හරක් කෝටියකට වෑඩිය එක මනුස්ස ජීවිතයක් වටිනවා විශේෂයෙන්ම රටට අවශ්‍යකරන ඔබ වහන්සේලා වෑනි එඩ්තර බූද්ධ පුත්‍රයානන් වහන්සේලා මෙවන් කරුනක් වෙනුවෙන් ජීවිතය පූජා කරනකොට තවත් ඔබවහන්සේලා වගෙ අය මේ සිද්ධ්ය ආදර්ශයට ගත්තොත් ශාසනයට මොකද වෙන්නෙ . ජීවිත පූජාවෙන් වෑඩ කලයුතු අවස්ථා නෑතෑයි මම කියන්නෙ නෑහෑ .ක්වාන් ඩක් හාමුදුරුවො ගිනි තියාගත්තෙ බුදු දහම , භික්ශුන් ව්හන්සේලා සහ මිනිසුන්ගේ ජීවත් වීමේ අයිතිය වෙනුවෙන් යුද්දෙ තියන කාලෙ අරන්තලාවෙ සිද්ධිය වගෙ ප්‍රභාකරන්ගෙ මිලේච්ච ඝාතන වෙනුවෙන් , රටේ වෑහි වෑහෑලා තියන විශෙෂයෙන් දේශපාලුවන් ඈතුලු සමාජයෙ වගකිවයුතු පුද්ගලයන් කරන ලමා අපචාර ස්ත්‍රි දූශන ඈතුලු සකලවිධ වෑරදි ක්‍රියා වෙනුවෙන්. අදටත් නෑතිවෙමින් පවතින මිනිසාගේ ජීව්ත් වීමේ අයිතිය වෙනුවෙන්වත් ඔබ වහන්සෙ මේ දේ කලානම් ඒකෙ වෑඩි වටිනාකමක් තියනවා කියලා මට හිතෙනවා .ගිය දේ ගියාවෙ ජීවතුන් අතර සිටින අපේ ගෞරවනීය හාමුදුරුවන් වහන්සේලාගෙන් මම දෙපා නෑමද ඉල්ලා සිටිනවා අනේ අපේ හාමුදුරුවනේ මේක ආදර්ශයට ගන්නනම් එපා

මම මහෙන්ද්‍ර විජේසූරිය. mahenhttps://www.blogger.com/profile/07475197095867587989noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-24059504445340334672013-05-27T21:48:32.571+05:302013-05-27T21:48:32.571+05:30ලංකාවෙ, දේව ඇදහිලි - යක්ෂ ඇදහිලි - යන්ත්‍ර මන්ත්...ලංකාවෙ, දේව ඇදහිලි - යක්ෂ ඇදහිලි - යන්ත්‍ර මන්ත්‍ර - ජ්‍යෝතිෂය - බෝ ගස්කල අපල පාන්කඩ එල්ලිලි...වගේ දේ නොකරන "බෞද්ධයෝ" ඉන්නෙ ටික දෙනයි.
බහුතරය "හින්බුඩ්ඩො"
ඔය හින්බුඩ්ඩන්ගෙ වැඩ තමයි.Sumith Niriellahttps://www.blogger.com/profile/13131916819289540327noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-35085188960403645152013-05-27T17:32:42.327+05:302013-05-27T17:32:42.327+05:30සම්පුර්ණයෙන්ම එකගයි ඔයාගේ කමෙන්ට් එකට...ගොඩක් ස්තු...සම්පුර්ණයෙන්ම එකගයි ඔයාගේ කමෙන්ට් එකට...ගොඩක් ස්තුති අදහස් දැක්වීමට ..චමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-9205491273839017512013-05-27T16:58:47.468+05:302013-05-27T16:58:47.468+05:30මේක ගැන විවිධ මත පළ කරනවනේ. ඒ අතරේ මගේ මතේ කියන්නං...මේක ගැන විවිධ මත පළ කරනවනේ. ඒ අතරේ මගේ මතේ කියන්නං. හාමුදුරුවන්ට ගිනි තියා ගන්න කලින් කරන්න ලොකු වැඩ කොටසක් තිබුණා කියල යි මම හිතන්නෙ. සමාජයට බලපෑමක් කරන්න ඕනේ නං නිකරුනේ ගිනි තියා ගන්න කලින් මාධ්‍ය ඔස්සේ මේ ගැන කතා කරන්න තිබුණා. අහවල් දවසට කලින් මේ දේවල් නතර වුණේ නැත්තං මේ වගේ ක්‍රියා මාර්ගයක් ගන්න බව දැනුවත් කරන්න තිබුණා. ඒකටනේ මාධ්‍ය තියෙන්නෙ. අනික වැදගත් ම දේ තමයි මේක මැරෙන්න තරම් කාරණාවක් නෙමෙයි. මැරුනා කියලා ප්‍රශ්නවලට උත්තර ලැබෙන්නේ නැහැ. ජීවත් ව හිටියා නං මීට වඩා ලොකු දෙයක් කරන්න තිබුණා. හැමදේට ම කලින් තව එක වරක් සිහියෙන් හිතුවා නං . . .

එහෙම නං හැම දෙයක් ම මීට වඩා හොඳින් විසදෙන්න තිබුණා නොවෙ ද? මේ දේ නිසා වුණේ බුද්ධ ධර්මය හෑල්ලුවට ලක් වුණා එක. අන්‍යාගමිකයන් ඉදිරියේ වගේ ම, ජාත්‍යන්තරය ඉදිරියේ. බෞද්ධ භික්ෂුවක් මේ විදියට හැසිරීම අනුමත කරන්නේ බැහැ. මේකට ජීවිතය පූජා කිරීමක් කියන්න බැහැ කොහෙත් ම! අනික බුදු හාමුදුරුවෝ වුණත් කියලා නැහැනේ නිර්මාංශ ව ඉන්න කියලා. ඒ නිසා මේ විදියට බොරුවට කලබල වීම අනවශ්‍ය දෙයක්. ඕනෙ ම කෙනෙක්ට තමන් කැමති විදියට ආහාර ගන්න අයිතියක් තියෙනවා. ඒක නතර කරන්න කිසිවෙක්ට බැහැ. එහෙම කරන්න ඕනේ වුණා නං බුදු හාමුදුරුවන්ට ඒ ගැන නීතියක් පනවන්න තිබුණනේ. උන් වහන්සේ එහෙම කළේ නැහැනේ. ඉතින්, ඇයි භික්ෂූන් වහන්සේ නං ඒ දහමට පිටින් යන්න උත්සාහ කරන්නෙ? ඇයි මිනිස්සු ඒ වැරැද්ද සාධාරණීකරණය කරන්න යන්නෙ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-66080332334964159132013-05-27T15:52:03.992+05:302013-05-27T15:52:03.992+05:30මටත් ඕක තමයි තේරෙන්නේ නැත්තේ ...
හරකා කියන සත්වයා...මටත් ඕක තමයි තේරෙන්නේ නැත්තේ ...
හරකා කියන සත්වයා ගැන විතරනේ හැමෝම කථා කරන්නේ ..
චමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-77515142207091593142013-05-27T15:38:25.027+05:302013-05-27T15:38:25.027+05:30\\\\වත අයතය ගවයට පමණකම නව අනක සතනටද...\\\\වත අයතය ගවයට පමණකම නව අනක සතනටද ලය යතය . ප ස຺වනන ගව ඝතනය නස පමණකම නව කමන සතවයකග හ වත අයතය උ຺ර ගනම පපයක . එහත ඇය තවමත ගවයනට පමණක ශෂයක ????\\\\\\\\

මම මේ කියන දේ මගේ අදහසක් නෙවෙයි.
ඒත් මේක දැක්කෙ කොහෙන්ද කියලත් හරියටම මතක් වෙන්නෙ නෑ.
මෙහෙම කතාවක් ඒකෙ තිබුණෙ.
හරක් මරනවට විතරක් කෑ ගහන්ව.
ඒත් එක හරකෙක් මැරුවම ගොඩක් අය ඒ සතාව ආහාරයට ගන්නව. ඒත් හාල්මැස්සො කී දෙනෙක් එක පුද්ගලයෙක් එක වේලකට කනවද?

මට තේරෙන්නෙ නෑ වැඩියෙන්ම පව් සිද්ධ වෙන්නෙ මොකෙන්ද කියලAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-25314016184266376762013-05-27T15:28:29.595+05:302013-05-27T15:28:29.595+05:30මනුස්සයා සත්ත්වයෙක් නොවෙයිද ඇනෝමනුස්සයා සත්ත්වයෙක් නොවෙයිද ඇනෝsamakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-41398661342438153092013-05-27T13:53:02.522+05:302013-05-27T13:53:02.522+05:30manussayata heramanussayata heraAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-8968271033608510502013-05-27T11:33:37.787+05:302013-05-27T11:33:37.787+05:30පැහැදිලිවම නුඹ නියම ගැටළුව නොපෙනෙනා මෝඩයෙකි.
මෙහි...පැහැදිලිවම නුඹ නියම ගැටළුව නොපෙනෙනා මෝඩයෙකි.
මෙහි සිටින බොහෝ දෙනාද එවැන්නන්ම වෙති.

නුඹ හරක් මස් කන්නේද නොකන්නෙද යන්න අපට ගැටළුවක් නැත.
අසරණ සතෙක්ව අහාරයට ගැනීම සදහා කොමෙන්ට් කිරීමේ චේතනාව යහපත් වන්නේ කෙසේද යන්නත් අපට අදාල නැත.

* අපට ඇති ගැටළුව වන්නේ 80% සින්හහල සහ 70% බෞද්ධයන් වෙසෙන මෙම රටෙහි මෙවැනි ගැටළුවක් විසදා ගැනීම සදහා හාමුදුරු නමකට දිවි පුදන්නට සිදු වීමය.

* අපට ගැටළුව වන්නේ උන් වහන්සේගේ ජීවිත පරිත්‍යාගයෙන් අනතුරුව අපේ ගොන් තඩි සින්හලයන් එහි හරි වැරැද්ද සෙවීමයි..

* අපට ඇති ගැටළුව වන්නේ සින්හල රටේ ඉල්ලීම් දිනා ගන්න මෙලෙස වූ කල තව කාලයකින් අප දරුවන්ට කුමක් වෙයිද යන්නයි..

* අපට ඇති ගැටළුව වන්නේ උඹලා බලන්නේ සින්හල කමක් නොගෑවූ වෙන ජාතියක මනසකින් යුතුව වෙන හෙයිනි.

* අපට ඇති ගැටළුව වන්නේ නුඹලා වැනි ගොන්නු නිසා ජාතියක් විනාස වන බැව් දැකීමෙනි.

දිවි පිදීමේ හරි වැරැද්ද සොයනා නුඹට කිව යුත්තේ බෞද්ධ ඉතිහාසයේ දිවි පිදූ උන් නැති නන් හෙළ ඉතිහාසයේ නැද්ද බලපල්ලා කියලයි.

තමන්ගේ පරමාරථය සදහා නොව අන්‍යන්ගේ පරමාර්ථය උදෙසා දිවිදුන් එම බුද්ධ පුත්‍රයන් වහන්සේගේ දිවි පිදීම නුඹලා වැනි කුහක සින්හහල පරයන් ඉදිරියේ නිශ්ඵල බව දැකීම ඉතාමත්ම කණගාටු දායක වේ..

අපේ රටේ අපේ කියා කිසි දෙයක් නැත. කොටින්ම අපිත් නැත..

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-16931952288159944232013-05-27T10:13:27.944+05:302013-05-27T10:13:27.944+05:30දැන් පේන් හැටියට නම් ගිනි තියාගෙන නෑ. කවුරු හරි ගි...දැන් පේන් හැටියට නම් ගිනි තියාගෙන නෑ. කවුරු හරි ගිනි තියලා.. මෙයත් ගියාද දන්නෙ නේ. ෆැෂන් බග් ගිනි තියන්න. එහෙම කේස් නම්.. ආනන්තරීයද මොකක්ද එකකුත් තියෙනවලු නේ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-81866801339481308522013-05-27T01:15:03.142+05:302013-05-27T01:15:03.142+05:30dan oya hamuduruwo gini tiya gaththa eken balaporo...dan oya hamuduruwo gini tiya gaththa eken balaporoththu una kisima deyak wei kiyala mata nam wiswasa karanna ba.
Oka nikanma pus wedillak wage wenna puluwan.
Matanam hithenne sasaneta tawath hamuduru namak nati una witharaiAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-2289090345507726912013-05-26T22:22:38.428+05:302013-05-26T22:22:38.428+05:30හරක් මැරීමට එරෙහිව හරකෙක් ගිනි තියා ගත් වගයි.... ම...හරක් මැරීමට එරෙහිව හරකෙක් ගිනි තියා ගත් වගයි.... මුන් බුද්ධාගම වලඳනවා....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com