tag:blogger.com,1999:blog-1649756227183419008.post3818009058215059209..comments2023-08-23T13:46:43.215+05:30Comments on චමී4යූ~chami4u: කෙල්ලන් අතර වීරයෙක් .... චමී4යූ~chami4uhttp://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comBlogger43125tag:blogger.com,1999:blog-1649756227183419008.post-80329869580776015442013-08-03T22:46:40.338+05:302013-08-03T22:46:40.338+05:30ලෝකේ උසම තැනින් පහළට පැන්නාය කියන ලාංකිකයාත් අන්ති...ලෝකේ උසම තැනින් පහළට පැන්නාය කියන ලාංකිකයාත් අන්තිමට මෙහෙම කතාවක්ලු කිව්වේ :DHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-61448844908681893752013-07-27T15:16:22.856+05:302013-07-27T15:16:22.856+05:30ඒක හැබෑව ...සෙට් වුනා ට්‍රිප් එක ගිහින් එනකන් ..ඒක හැබෑව ...සෙට් වුනා ට්‍රිප් එක ගිහින් එනකන් ..චමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-16799121526598785162013-07-27T15:15:21.807+05:302013-07-27T15:15:21.807+05:30ආග් , උබ කියන්නේ මගේ බ්ලොග් එක හැරුනම තවත් 4යු බ්...ආග් , උබ කියන්නේ මගේ බ්ලොග් එක හැරුනම තවත් 4යු බ්ලොගක් තියෙනවා කියලා නේද ..ඌ තමයි ඒ අසමත් ජාති වැඩේ කොරන්ට ඇත්තේ ..:Dචමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-73113485207656595032013-07-27T15:13:11.402+05:302013-07-27T15:13:11.402+05:30ලකුණු ටිකයි නෙමේ ගොඩයි ... හැබැයි ලකුණු ඉක්මනින් අ...ලකුණු ටිකයි නෙමේ ගොඩයි ... හැබැයි ලකුණු ඉක්මනින් අවලංගු වුනා ..චමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-37593227092656128502013-07-27T15:12:13.270+05:302013-07-27T15:12:13.270+05:30මම නෙවෙයි වෙන එකක් ..නිකන් හරි මම ඌගේ පිටි පස්සේ ...මම නෙවෙයි වෙන එකක් ..නිකන් හරි මම ඌගේ පිටි පස්සේ හිටියනම් මේ අකර තැබ්බ වෙන්නේ මගේ අතින් වෙන්න පුළුවන් ..හික්..චමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-62034901164449917512013-07-27T15:10:33.732+05:302013-07-27T15:10:33.732+05:30මම නෙමෙයි බොලල්ලා ... මම අහිංසකයා ...ඇල් වතුරත් නි...මම නෙමෙයි බොලල්ලා ... මම අහිංසකයා ...ඇල් වතුරත් නිවලා බොන එකා ..
චමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-43527513354030322732013-07-27T15:09:18.032+05:302013-07-27T15:09:18.032+05:30ආයේ පාරක් ජනකාන්ත අයියාව වීරයා කරන්න අපි කීප විඩයක...ආයේ පාරක් ජනකාන්ත අයියාව වීරයා කරන්න අපි කීප විඩයක්ම උත්සහ කලා ඒත් තාම හරිගියේ නැහැ ..චමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-67848439020649458872013-07-27T13:44:16.842+05:302013-07-27T13:44:16.842+05:30ඔය දන්නේ චන්දන දස්සයා ඔය දන්නේ චන්දන දස්සයා එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-65032854735773063312013-07-27T13:42:56.865+05:302013-07-27T13:42:56.865+05:30ආයමත් අහනවා ඉතින්.. වෙන කවූද චමියා මිසක් ආයමත් අහනවා ඉතින්.. වෙන කවූද චමියා මිසක් එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-85175702362327906052013-07-27T06:10:28.895+05:302013-07-27T06:10:28.895+05:30කෙල්ල සෙට් වෙන්න ඇතිනෙ. ඉතින් තල්ලු කරපු එක වගේද ඒ...කෙල්ල සෙට් වෙන්න ඇතිනෙ. ඉතින් තල්ලු කරපු එක වගේද ඒක?රතීගේ දිනපොතhttps://www.blogger.com/profile/13535970565565501112noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-23912898616502864422013-07-26T18:05:43.393+05:302013-07-26T18:05:43.393+05:30ඒ තල්ලු කරපු එකාත් බ්ලොග් එකක් කරනව ලු. ඒ බ්ලොග් එ...ඒ තල්ලු කරපු එකාත් බ්ලොග් එකක් කරනව ලු. ඒ බ්ලොග් එකේ නමේ අගට 4u කියලත් තියනව ලු.. :)Chandanahttps://www.blogger.com/profile/13877789096147775088noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-78376014536300819892013-07-26T15:17:45.297+05:302013-07-26T15:17:45.297+05:30හික්..හික්.., අපි කළා කීවත් ජනකාන්ත අයියා තරහා වෙන...හික්..හික්.., අපි කළා කීවත් ජනකාන්ත අයියා තරහා වෙන්නේ නැහැ බං, ඌට වෙන වැඩ වල හැටියට මේවා සුළු දේවල් ..චමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-62294451234475425372013-07-26T15:15:13.728+05:302013-07-26T15:15:13.728+05:30ඒ කාලෙත් ඩෙංගු ප්‍රශ්න තිබුනානම් අනිවාර්යෙන් නඩුවක...ඒ කාලෙත් ඩෙංගු ප්‍රශ්න තිබුනානම් අනිවාර්යෙන් නඩුවක් වැටෙනවා . ඒත් ගෙම්බෝ ඉන්න නිසා ප්‍රශ්නයක් නැතිවෙයි නේද ,

දැන්නම් පාවිච්චියට ගන්නවා ඇති මගේ හිතේ , ඒ කාලේ අලුත්වැඩියා ප්‍රශ්නයක් නිසා අතහැර දාලා තිබුනේ ..චමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-10007974756280052842013-07-26T13:38:42.944+05:302013-07-26T13:38:42.944+05:30ඔව්..ඔව්.. එහෙම කතා අහලා තියෙනවා , බොහොම ස්තුති යම...ඔව්..ඔව්.. එහෙම කතා අහලා තියෙනවා , බොහොම ස්තුති යමක් එකතු කලාට ..චමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-65424478612065112652013-07-26T13:37:43.819+05:302013-07-26T13:37:43.819+05:30හික් ..හික්.. අනේ අපිනම් නෙමේ තල්ලුව දැම්මේ ...හික් ..හික්.. අනේ අපිනම් නෙමේ තල්ලුව දැම්මේ ...චමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-67588764425516757182013-07-26T12:51:53.124+05:302013-07-26T12:51:53.124+05:30කොහොමහරි ලකුණු ටික වැටුනනේ.... ඒකත් ඇතිනේ...කොහොමහරි ලකුණු ටික වැටුනනේ.... ඒකත් ඇතිනේ...නදිනිhttps://www.blogger.com/profile/01967944916799672561noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-6243846540053458102013-07-26T11:39:55.237+05:302013-07-26T11:39:55.237+05:30දැන් එතකොට ජනකාන්තයව තල්ලු කරපු අසමජ්ජාතියා මොකාද....දැන් එතකොට ජනකාන්තයව තල්ලු කරපු අසමජ්ජාතියා මොකාද... සුදු මහත්තයාhttps://www.blogger.com/profile/00587426861270219777noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-35165464200062528362013-07-26T11:38:04.898+05:302013-07-26T11:38:04.898+05:30නෑ බන් ඕකා තමයි තල්ලු කරන්න ඇත්තේ.. ඔය කතාව කියන්න...නෑ බන් ඕකා තමයි තල්ලු කරන්න ඇත්තේ.. ඔය කතාව කියන්නේ... ශෝක එකට සුදු මහත්තයාhttps://www.blogger.com/profile/00587426861270219777noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-85198014073626381372013-07-26T10:11:38.194+05:302013-07-26T10:11:38.194+05:30ජනකාන්ත = චමි
(බොරු කියන්න එපා උබ නේද වැටුනේ)ජනකාන්ත = චමි
(බොරු කියන්න එපා උබ නේද වැටුනේ)එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-24266100063419346172013-07-26T08:36:08.876+05:302013-07-26T08:36:08.876+05:30අනිව චමියම තමා මේ වැඩේ කොරල තියෙන්නෙ. දැන් මෙතන මු...අනිව චමියම තමා මේ වැඩේ කොරල තියෙන්නෙ. දැන් මෙතන මුකුත් දන්නෙ නෑ වගේ පෝස්ට් දැම්මට. කොහොමහරි ජනකාන්ත අයිය වීරය වෙන්න ගිහින් චමියට කෙලඋනාලු.ලොකු ශානාhttps://www.blogger.com/profile/00948920356930760483noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-79028803395510779522013-07-26T06:11:03.266+05:302013-07-26T06:11:03.266+05:30අනේ අනේ චමියෝ, වැඩේ කරලා දැන් දන්නේ නෑ වගේ පොස්ට් ...අනේ අනේ චමියෝ, වැඩේ කරලා දැන් දන්නේ නෑ වගේ පොස්ට් එකකුත් දාලා, හිටපං ජනකාන්ත අයියා හම්බ වුනාම කියන්න.ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-14237226934145664572013-07-25T20:52:20.376+05:302013-07-25T20:52:20.376+05:30ගඳ මෙහටත් දැනෙනවා වගේ.ඈ බං. ඔය ස්විමිං පූල් එකට පර...ගඳ මෙහටත් දැනෙනවා වගේ.ඈ බං. ඔය ස්විමිං පූල් එකට පරිසර පොලීසියෙන් නඩු දාන්නේ නැද්ද?Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-24341036143341784792013-07-25T19:24:02.343+05:302013-07-25T19:24:02.343+05:30මෙහෙමෙ කතාවක් තියෙනව මම අහල.වික්ටොරියා වෙල්ල ඔපන් ...මෙහෙමෙ කතාවක් තියෙනව මම අහල.වික්ටොරියා වෙල්ල ඔපන් කරන්න රෑජින අවිත් ඉන්නකොට ජෙ අර් එක්ක නිද ගෙන තියෙන්නෙ මෑදින් කොට්ට පෙලියක් දාපු ලොකු ඈදක.පස්සෙන්ද වෙල්ල ඔපන් කරන්න ගිහින් ඉන්නකොට පොඩි ලමයෙක් වතුරට වෑටිල.වෑඩ පෙන්නන්නත් එක්ක ලොක්ක රෑජින ගෙන් ඈහුවලු මම පෑනල ගන්නද කියල.රෑජින කිවුවලු අනෙ යනව ඔයි යන්න කොට්ට පේලියෙන් පනින්න බෑරිව මෙක පනින්නෙ කොහොමද කියල.
තව මෙ වගෙම අහල තියෙනව ලමය වෑටුන වෙලාවෙ ගන්න ඉදිරිපත් වෙන කෙනාට තෑගි දෙනව කිවුවත් කවුරුවත් ඉදිරිපත් වෙලා නෑ.එක පාරටම වයසක පොරක් පෑනල දරුව අරගෙන.පස්සෙ විස්තර ඈහුවම කියල තියෙන්නෙ ඔකම තමාDamith Gunawardanehttps://www.blogger.com/profile/15667763663827318162noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-36654621034039459142013-07-25T17:49:59.585+05:302013-07-25T17:49:59.585+05:30ඔයා නේද ඒ අහිංසකයව තල්ලු කළේ.. දැන් මේ කතාව මෙතනත්...ඔයා නේද ඒ අහිංසකයව තල්ලු කළේ.. දැන් මේ කතාව මෙතනත් ලියලා දෙවනි පාරටත් ඒකව අමාරුවෙ දැම්මා නේ... හි හිහිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-58363673215751542632013-07-25T17:40:22.957+05:302013-07-25T17:40:22.957+05:30කවුරුත් ඌව පාවාදුන්නේ නැහැ නෙවැ ..කවුරුත් ඌව පාවාදුන්නේ නැහැ නෙවැ ..චමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.com