tag:blogger.com,1999:blog-1649756227183419008.post7115087812232067070..comments2023-08-23T13:46:43.215+05:30Comments on චමී4යූ~chami4u: අසුනවයේ භීෂණයේ භයංකාරත්වය මගේ ඇසින් (භිෂණයේ අදුරු මතකය)චමී4යූ~chami4uhttp://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comBlogger127125tag:blogger.com,1999:blog-1649756227183419008.post-597296760940559252015-08-08T15:38:34.127+05:302015-08-08T15:38:34.127+05:30මගේ බ්ලොගයේ දාපු ලින්ක් එකකට ආවේ. ලියමන අපුරුයි. ම...මගේ බ්ලොගයේ දාපු ලින්ක් එකකට ආවේ. ලියමන අපුරුයි. මම එවකට පවතී රජයේ ක්‍රියාදාමය ජවිපෙ ක්රියාදාමයහා ස්වාධින ශිෂ්‍ය සංගමයේ ක්රියාදාමයද 1987 සිටම හෙළ දැකි අයෙක්මි.ප්රභාකරන් සේම ජවිපෙ කලේද අරගලය තුවක්කු ගෙන පාවා දීමය. මගේ ජවිපෙ යාලුවන්ගේ කුණු බැනුම් මැද අදද මේ ස්ථාවරයේ සිටිමි. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-70800895724008912752015-08-08T13:41:22.463+05:302015-08-08T13:41:22.463+05:30වෙන බ්ලොග් එකක තිබ්බ ලින්ක් එකකින් පාර හොයා ගත්තේ....වෙන බ්ලොග් එකක තිබ්බ ලින්ක් එකකින් පාර හොයා ගත්තේ.

ඔය කාලේ මගේ වයස අවුරුදු 9 ක් වගේ, ඒත් මට ඔය සිද්ධි හොඳට මතකයි. අපේ පැත්තේ භීෂණය කියන එක උපරිමයෙන්ම තිබ්බා. අපේ ගෙදර දේශපාලන පක්ෂ බදා නොගත්තු ගෙයක් නිසා අපිට පෞද්ගලිකව හිරිහැර උනේ නැහැ.
නමුත් ඒ අවට දැකපු සිද්ධි මතක් වෙද්දී අදටත් ඔය දෙගොල්ලෝ ගැනම හිතේ ලොකු වෛරයක් ඇති වෙනවා.
අපේ ලොකු තාත්ත කෙනෙකුට වෙඩි තියලා, වෙඩි වැදිලා බිම වැටුනම පණ පිටින් ඉඳිද්දී බෙල්ල කපාගෙන අරගෙන ගිහින් හන්දියේ වැට ඉන්නක අමුණලා "ද්‍රෝහීන්ට දඬුවම" කියල ගහල තිබ්බා.
මිනිය දනිස්සට උඩින් උස්සන්න එපා, පෙට්ටි වල දාල වළලන්න බැහැ, නිකන් පෝර උරයක ඔතල වළලන්න කියලත් කියල තිබ්බා.
පස්සේ ආමි එකෙන් ඇවිත් ගමේ මිනිස්සුන්වත් බලෙන් මළගෙදර අරගෙන ගිහින් පෙට්ටියක දාල වතාවත් වලට මරණේ කටයුතු ටික කලා.
එයා කරලා තිබ්බ වරද තමයි තමන් ප්‍රින්සිපල් වෙලා හිටපු ඉස්කෝලේ ගේට්ටුවේ ගහල තිබ්බ jvp බැනර් එකක් ළමයි දම්මලා අහක් කරවපු එක.

තව අපේ ඥාති වෙන පවුලක අම්මයි තාත්තවයි කපල මරල ගෙට දාල ගිනි තිබ්බා එක පුතෙක් පොලිසියේ නිසා සහ අනිත් පුතා ගෝනි බිල්ලෙක් වෙලා jvp කොල්ලෝ කෙල්ලෝ අල්ලලා දෙනවා කියලා.
එදා රෑ එළි වෙනකල් අපි ඇහැරිලා, අර ගේ කළු දුමක් දාගෙන ගිනි ඇවිලෙනවා මට තාම මතකයි.
අර පොලිස් පුතානම් බේරුනා, ඇත්තටම බිල්ලෙක් විදිහට jvp කාරයොයි තමන් තරහ අහිංසක මිනිස්සුයි අල්ලලා දීපු අනිත් එකා නම් jvp එකෙන් මැරුම් කෑවා පොලිසියක් ඉස්සරහදිම.

ඊට පස්සේ ආපහු අපේ ගෙදරට පොඩ්ඩක් එහායින් හිටපු අපේ ලොකු අක්කගේ වයසේ වගේ කෙල්ලෝ දෙන්නෙක් ආමි එකෙන් අරගෙන ගිහින් තිබ්බා ඒ ළමයින්ගේ තාත්තව වෙඩි තියල මරල දාල.
ඒ දෙන්නව ගෙනියද්දි අර තාත්ත ඇහුවලු "ඇයි සර් මාව අනුරන්න බැරිද" කියලා.
ඊට පස්සෙලු ඒ මනුස්සයව මරල දැම්මේ.
ඒ මනුස්සය ආමි කෑම්ප් එක ඇතුලට මොන මොනවද වැඩ වලට යන එන වාහනේක රියදුරු.
එහෙම වෙලත් උන් අර කෙල්ලෝ දෙන්නව අරගෙන ගියේ jvp කමක් නිසා නෙමෙයි. උන්ගේ ආසාවල් ඉෂ්ඨ කර ගන්න. ඒ දෙන්නව පුච්චපු තැනක්වත් හොයා ගන්න ලැබුනේ නැහැ කියල ඒ දවස් වල කියනවා මතකයි.

අපේ පැත්තේ පොලිසියේ ලොක්ක මිනී මස් කනවා කියලත් රාවයක් තිබ්බා, ඌට මිනිස්සු කිව්වේ ඉඩි අමීන් කියල.

අපේ හරියේ තියෙන ප්‍රසිද්ධ වංගුවක තමයි ඒ කාලේ මිණී පිච්චුවේ. ඔය සිද්ධි වලින් අවුරුදු හතර පහක් ගියත් මිනිස්සු එතනින් යන්න බයේ හිටියා.ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-71436957609698524352015-08-08T11:20:04.520+05:302015-08-08T11:20:04.520+05:30දයල් බතී එකේ ඇනෝ කෙනෙක් දාපු ලින්කුවකින් ආවේ.මම මේ...දයල් බතී එකේ ඇනෝ කෙනෙක් දාපු ලින්කුවකින් ආවේ.මම මේ සබ්ජෙක්ට් එක ගැන ලියවුන තැනක් හොය හොය හිටියේ.ස්තූතියි චමී,සුමිත්ට වගේම ඇනෝලටත්...ගොඩාක් දේවල් දැනගන්න ලැබුනා.මලියාhttps://www.blogger.com/profile/14110288521455277793noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-51177532781401024502014-02-02T14:07:02.216+05:302014-02-02T14:07:02.216+05:30ඔය ඇනෝ ලියන මහත්තයා සුමිත් ගෙ ලිපිය කියවලා කාලකන්න...ඔය ඇනෝ ලියන මහත්තයා සුමිත් ගෙ ලිපිය කියවලා කාලකන්නි සතුටක් ලබන ඌ අපරාදෙ අද ජීවත් වෙන්නෙ අහම්බෙකින් හරි ඕකගෙ පව්ලත් එක්කම හැදිගෑවිලා යන්න තිබ්බ්බෙ
උබ මහ අපතයෙක් බං අවංකවම මම කියනවට කක්කුස්සියට ගිහින් රෙන ගමන් කල්පනා කරපන් උබයි උබගෙ බෙට්ටෙයි ඇති සමාන කම් මොනවද කියලාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-20900987164948056622013-05-01T21:01:32.898+05:302013-05-01T21:01:32.898+05:30උඹ ඔය දාගෙන ඉන්නෙ අපෙ කිරියෙ බුවෙක්ගෙ අවතාරෙ.
නයිස...උඹ ඔය දාගෙන ඉන්නෙ අපෙ කිරියෙ බුවෙක්ගෙ අවතාරෙ.
නයිස් පෝස්ට් එනිවෙ. ජේවීපී සුනඛයොත් යූඇන්පී සුනඛයොත් අද නැත්තට නැතිවෙලා තියෙන හැටි පේනවනෙ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-90355913281583616062012-10-11T13:50:11.446+05:302012-10-11T13:50:11.446+05:30මිනිස්සු දහස් ගණනක් මරපු කොටි නායකයෝ ජනාධිපති උපදේ...මිනිස්සු දහස් ගණනක් මරපු කොටි නායකයෝ ජනාධිපති උපදේශකලා සහ ලොකු ලොකු පුටුවල ඉන්න එක ඔබට පෙනෙනු යේ නැති ද?Rathnakumarahttps://www.blogger.com/profile/03683536076166301751noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-33382207507102988172012-08-24T09:00:00.851+05:302012-08-24T09:00:00.851+05:30ගොඩක් දුකයි කියවගෙන යනකොට... ගොඩක් මිනිස්සු පෞද්ගල...ගොඩක් දුකයි කියවගෙන යනකොට... ගොඩක් මිනිස්සු පෞද්ගලික එදිරිවාදී කම පිරිමසා ගත්තා ඒවත් වෙන වෙන හිනිම් වලට ගියේ.. ආයෙත් එහෙම කාලයක් ලංකාවේ ඇති නොවේවා!!

ස්තුතී ඉන්දික අදහස් දැක්වූවාට..චමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-26573789340467512762012-08-24T08:55:49.760+05:302012-08-24T08:55:49.760+05:30බලනකොට හැමෝටම වගේ එකම විදියට බලපාලා තියෙනවා නේද..බලනකොට හැමෝටම වගේ එකම විදියට බලපාලා තියෙනවා නේද..චමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-27580300563491891042012-08-23T21:43:51.648+05:302012-08-23T21:43:51.648+05:30චමී මේ කොමෙන්ට්ටුව දමන මම ඔය අවදියේ වයස අවු 14 ක් ...චමී මේ කොමෙන්ට්ටුව දමන මම ඔය අවදියේ වයස අවු 14 ක් වයස කෙනෙක් (89)ඔය භීශනයට මම ඉගෙනගත් පාසල කෙලින්ම අහු උනා මෙයට කොමෙන්ට් දමන සමහර මහත් වරු දෙපෑත්තට ගල් ගහ ගත්තා විතරයි.මගේ පාසලේ උසස් පෙල කරපු සහොදර සහොදරියන්ට ස්ට්‍රයික් කරන්න විරොදතා කරන්න උපදෙස් දුන්නෙ ජ වි පෙ සහොදර වරු.උන් තමයි අපේ උන්ට රතිඣ්ඣා ගෙනත් දීල උන්ව උසි ගෑන්නුවෙ. මගෙ පාසල් බිමේම හමුදා කදවුරක් පිහිටලා තිබුන. දවල්ට ස්ට්‍රියික් කරපු සිසු නයක නායිකවන් 4 දෙන්ක් එදාම රෑ මරල කොලබ නුවර පාරෙ පාලම උඩ ගිනි තියල තිබුන.මගේ පියා උපදිදාරී විද්‍යා ගුරුවරයෙක් හෑම සෙනසුරදකම ගමෙ පන්සලේ තාත්තා පන්තියක් කලා ඕ ලෙවල් කරන ලමයින්ට සත පහක් වත් අය නොකර. ඔය පන්තිය නවත්වන්න කියල මහ රෑ අපෙ ගෙදරට කලු අදුම් අදගත් උන් අවිත් තාත්තට තර්ජනය කලා.එහෙත් ඕ ලෙවල් විබගයට තිබුනෙ මසයකටත් අඩු කාලයක්.මගෙ ඣාති සහොදරියක් 89 අවුරුද්දෙ ඕ ලෙවල් කල නිසා ඈයට සහ ඈගෙයහලුවන්ටයි පන්ත්ය කලෙ.89.11.03 රෑ අපෙ ගෙදරට ආපු කලකන්නි මගෙ තාත්තව එලියට ඈදල අරගෙන ජීප් එකක පිටිපස්සෙ ගෑට ගහල අපේ ගෙදර ඉදල පාරට යනකල් ඈදගෙන ගියා ඊට පසුවදා මගෙ තාත්තගෙ වඩිමහල් සහොදරය(ඔහු වයිද්ය වරයෙක් දනට ජීවතුන් අතර නෑත.)එයාගෙ හිතවතුන් මාර්ගයෙන් මෝදර රොක් හවුස් කියල කදවුරක ඉදල බේරගෙන ආව.ඉන් පස්සෙ තත්තා මිය යන තුරුම සිරුරෙ දකුනු පෑත්ත 50% පමන අප්‍රානිකව ඉදල 2001 අවුරුද්දෙ මියගියා. හෑබෑයි ඒ සිද්දිය වෙලා අවුරුද්දකට පමන පසුව අපි දනගත්ත කවුද මෙ තිරිසන් වඩෙ කලෙ කියල ඒක වෙන කවුරුවත් නෙමේ අපේ ගමට ලගම හිටපු සරත් චන්ද්‍ර රාජ කරුන කියන පාහර යු.එන්.පී ඈමතිගෙ ටියුශන් මුදලාලි කෙනෙක් වෙච්ච සම්බන්දී කරන ලේකම් තිලක රත්න කියන පාහරය. එදා ඈත්තටම වෑඩි හරියක් උනේ තමන්ගෙ පුද්ගලික දේවල් ඉටු කර ගනීමයි.

ඉන්දික රත්නායක සෞදි අරබියේ සිටAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-12158302337128045262012-08-08T10:22:40.614+05:302012-08-08T10:22:40.614+05:30ඔබතුමාගේ ලිපිය අයත් කාලය පිළිබඳ මට අත්දැකීම් නැහැ....ඔබතුමාගේ ලිපිය අයත් කාලය පිළිබඳ මට අත්දැකීම් නැහැ.මොකද එතකොට මට යන්තම් අවුරුද්දක් විතර ඇති. නමුත් මගේ සහෝදරයෙක් වෙන අහිංසකයෙක් ඔය කියන අඳුරු කාලයෙදි මිලේච්ඡ ලෙස ඝාතනය වුනා. ඒ ගැන අසා දැනගත් තොරතුරු මට ඒ යුගය පිළිබඳ [බිහිසුණු] චිත්‍රනයක් මවා ගැනීමට උපකාරි වී තිබූ අතර, ඔබතුමාගේ ලිපියත් ඒ සඳහා තවත් කරුණු එකතු කලා.මුතූ - iRaMaLahttp://iramala-muthu.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-34587194162150585602012-08-07T12:23:52.662+05:302012-08-07T12:23:52.662+05:30ඒක හරිම දුක්බර සිදුවීමක්...ඒක හරිම දුක්බර සිදුවීමක්...චමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-50272380734419624572012-08-07T11:48:52.293+05:302012-08-07T11:48:52.293+05:30අර වෙදමහත්තයට හර්දයාබාධය හැදුනෙ නැත්තං හැදෙන්නෙ මහ...අර වෙදමහත්තයට හර්දයාබාධය හැදුනෙ නැත්තං හැදෙන්නෙ මහ භයානක පිස්සුවක්. එහෙම උන එක නිසා ජීවිත කාලයක් විඳව විඳවා ඉන්නෙ නැතිව මරුණ. හරිම කණගාටුදායක තත්වයක් තමා තමංගෙ දරුවන් වෙනුවෙන් සටන්කරන්ට, පෙනීහිටින්ට බැරිවීම. එහෙම අසරණ වෙනවට වඩා හොඳයි මැරිලයන එක.ඊ මේල් කවිකාරි හෙවත් මහැදුරු බිරිඳකගේ කතා වස්තුව.https://www.blogger.com/profile/12474695944007780440noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-31627389891105127822012-08-07T09:53:41.333+05:302012-08-07T09:53:41.333+05:30කළු බළල්ලු කොළ බළල්ලු සහ එස් ටී එෆ් .. එයාලට ඒ කාල...කළු බළල්ලු කොළ බළල්ලු සහ එස් ටී එෆ් .. එයාලට ඒ කාලේ වැඩ වැඩි..චමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-27238288880250929752012-08-07T09:51:33.857+05:302012-08-07T09:51:33.857+05:30ඔයත් මම හිටපු ප්‍රදෙසේ හිටියනම් , ඔය වයසට උනත් දකි...ඔයත් මම හිටපු ප්‍රදෙසේ හිටියනම් , ඔය වයසට උනත් දකින සිදුවීම් අමතක වෙන්නේ නැහැ.. වාසනාවකට ඔයා හිටිය ප්‍රදෙසේ භිෂණය අඩුවෙන් තිබිලා තියෙන්නේ..චමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-61173198657567155702012-08-07T09:48:58.843+05:302012-08-07T09:48:58.843+05:30හ්ම්ම්හ්ම්ම්චමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-73086424190724408642012-08-07T09:46:54.935+05:302012-08-07T09:46:54.935+05:30ඇනොගේ කමෙන්ට් ඒකෙන අමතක වෙලා තිබුණු නමක් මතක් කළා....ඇනොගේ කමෙන්ට් ඒකෙන අමතක වෙලා තිබුණු නමක් මතක් කළා.. උඩුගම්පොල.. කව්ද මේයා ගැන දන්නේ.. උඩුගම්පොල කියන්නේ අමානුෂික විදියට දඩුවම් දුන්නු කෙනෙක්..චමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-42759446560109059912012-08-07T09:37:20.519+05:302012-08-07T09:37:20.519+05:30උතුරේ සටන් කලේ රට ජාතිය බේරා ගන්න.. එතකොට භිෂණය ඇත...උතුරේ සටන් කලේ රට ජාතිය බේරා ගන්න.. එතකොට භිෂණය ඇති කලේ.. ?????(සාධාරණ උත්තරනම් ඇත එහෙත් මානුෂික නැත.)චමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-898905234861612552012-08-07T09:34:04.361+05:302012-08-07T09:34:04.361+05:30@ක්සන්ඩර්
රාජපක්ෂ ආණ්ඩුවෙන් යුද්ධය ඉවර කරපු ඒකට...@ක්සන්ඩර්

රාජපක්ෂ ආණ්ඩුවෙන් යුද්ධය ඉවර කරපු ඒකට අපි ඔක්කොම නය ගැති.. වෙන ආණ්ඩු යුද්ධය වවාගෙන කෑව..

ඒ හැරෙන්න වෙන පැහැදිමක්නම් ආණ්ඩුව ගැන නැහැ.. ජනපති කෙසේ වෙතත් වටේ ඉන්න අය හැදෙන්න බලනවා රට හැදීම කෙසේ වෙතත්.චමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-81114460728189817102012-08-07T09:29:42.901+05:302012-08-07T09:29:42.901+05:30ඇනොගේ කථාව හරි.. මුලින්ම අයුධ අතට ගත්තේනම් ජ.වී.පෙ...ඇනොගේ කථාව හරි.. මුලින්ම අයුධ අතට ගත්තේනම් ජ.වී.පෙ. තමයි.. එත් ආණ්ඩුව ඒකට ප්‍රතික්‍රිය දක්වපු විදිය දරුණු වැඩි .චමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-38543426329415677792012-08-07T09:26:09.779+05:302012-08-07T09:26:09.779+05:30අපේ කාලයේ හිටිය අයට අමතක වෙන්නේ නම නැහැ... එත් මේ ...අපේ කාලයේ හිටිය අයට අමතක වෙන්නේ නම නැහැ... එත් මේ සීද්ධිය අමතක කරන එකක් නැහැ..අනාගතයත් , ලංකාවේ සිදුවූ සිදුවූ විශාල ඛේදවාචකයක්නේ.චමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-45476411729823871612012-08-07T09:23:16.772+05:302012-08-07T09:23:16.772+05:30ඇනොලා දෙන්නගේ කමෙන්ට් වලින් ගොඩක් දේවල් ගැන අවබෝධය...ඇනොලා දෙන්නගේ කමෙන්ට් වලින් ගොඩක් දේවල් ගැන අවබෝධයක් ගත්තා..ස්තුති .චමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-48794400505803661112012-08-07T09:17:24.119+05:302012-08-07T09:17:24.119+05:30හොදට මතකයි රට පුරා රතිඤ්ඤා පත්තු උන හැටි.. ඒක දෙවෙ...හොදට මතකයි රට පුරා රතිඤ්ඤා පත්තු උන හැටි.. ඒක දෙවෙනි වෙන්නේ ප්රභාකරන්ගේ මළ දවසේ පත්තුවූ රතිඤ්ඤා සද්දෙට විතරයි..චමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-43936441640618856502012-08-05T22:12:19.715+05:302012-08-05T22:12:19.715+05:30දෙයියන්ගෙ පිහිටෙන් අපේ පැත්තෙ මේ කලබල කාලෙ මොකුත් ...දෙයියන්ගෙ පිහිටෙන් අපේ පැත්තෙ මේ කලබල කාලෙ මොකුත් උනේ නෑ.
හැබැයි එකක් රටම බය කරපු කළු බලල්ලු කියන සංවිධානය බිහි උනේ අපේ ප්‍රදේශය හරහා බව හැමෝම දන්නා රහසක්. පළාත කියන්න අවශ්‍ය නෑ. කවුරු හරි දන්න කෙනෙක් ඒ ගැන කියයිද බලාගෙන ඉමු.ශශීhttps://www.blogger.com/profile/09729729216072556876noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-71206234130075047272012-08-04T18:03:18.799+05:302012-08-04T18:03:18.799+05:30පලමුවෙන්ම කියන්න ඔනෙ මම ජවිපෙ සාමජිකයෙන් නෙවෙයි.
...පලමුවෙන්ම කියන්න ඔනෙ මම ජවිපෙ සාමජිකයෙන් නෙවෙයි.

ඔයා ගෙනල්ලා තියන තර්ක 3ම බොරු.
ඔයා කියනවා UNPඵක තහනම් කලේ ජවිපෙ විතරක් නෙවෙයි කියලා.නව සමසමජ පක්ශය හා කො.පක්ශයත් තහනම් කලා කියලා කියනවා.
ඈත්තටම මේ ප්‍රකාශය හෙලුවෙන් ඉදලා අල්ලෙන් වහගන්න යනවා වගේ වෑඩක්.
JRගේ ඵකම අරමුන තිබ්බේ ජ්විපෙ තහනම් කරන්න.
ඵක 1980විතර ඉදන් ප්‍රසිද්ද රෑස්වීම් වලදී ඔහු කල කතාවලින් පෑහෑදිලි උනා.(අවශයනම් ඉදිරිපත්කල හෑක )
රටේ ප්‍රශ්න විසදන්න බෑරිතෑන JR හදනවා යෑයි කිව්ව 'දර්මිශ්ඨ සමාජය' 'අමන සමාජයක්' කියලා ඔප්පුවන තෑන මිනිස්සුන්ගේ ප්‍රශ්න වෙනතක හරවන්න රටේ ජාතිවාදය ඈතිකරලා සිoහල මිනිස්සුන්ගේ ඵකම නියෝජීතයා වශයෙන් පෙනී ඉදලා මහජාතික ජන්ද ටික රෑකගන්න ගමන් ජවිපෙ තහනම් කරගන්න තමා කලුජූලිය ඈති කලේ.ඵ් කියන්නේ ඵකගලෙන් කුරුල්ලො දෙන්නෙක්.
අනික 1982 ජනමත විචාරන ප්රෝඩවට ඵරෙහිව ජවිපෙ ශ්රෙශ්ඨාදිකරණයේ ගොනුකර තිබූ පෙත්සම ජයග්‍රහනය කිරීමට ආසන්නව තිබූ නිසා ජවිපෙ ක්‍රීඩාපිටියෙන් ඉවත්කරන්න JRලොක්කාට උවන්මන උනා.
ජවිපෙ විතරක් තහනම් කිරීම බෑලූබෑල්මටම විහිලුසහගත වන නිසා කලුජූලියට වාමා0ශික පක්ශ සමබන්ද බවත් ඵ් නිසා ජවිපෙ,නව සමසමාජ හා කො.ප තුනම තහනම් කරන බවටත් ලොකු බේගලයක් කිව්වා.
නමුත් ඈත්තම අරමුණ උනේ ජවිපෙ තහනම් කිරීම.නමුත් නිරුවතින්ම ඉදන් වෑඩේ කරන්න අමාරු නිසා ජ්විපේ ඵක්කම නව සමසමාජ කො.ප තහනම් කරමින් පුන්චි අමුඩයක් ඈදගන්න ඵක තමා JRගෙ අරමුණ උනේ.
ඉතා ටිකකලෙකින් නවසමසමාජ හා කො.ප හි තහනම ඉවත් උනත් ජවිපේ තහනම දිගටම පවත්වගෙන ගියා.
මේ අතර අත්ඩ0ගුවට ගත් ජවිපේ සාමාජිකයන්ට පහරදීම් මරාදෑමීම් වර්තා උනා.පලමු මරාදෑමීම උනේ මහර බන්දනාගාරයේදී.නව සමසමාජ හ කො.ප වල තහනම නොබෝ කලකින් ඉවත් උනේත් ජවිපෙ තහනම දිගටම අරන්ගියේත් JRගේ නියම අරමුණ කුමක්දෑයි අපට පසක්කරමින්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-32245333335622873242012-08-04T16:43:57.189+05:302012-08-04T16:43:57.189+05:30@Anonymous
[දැන් මගේ උත්සාහය සාර්ථකව ඇත. මේ ත්රස...@Anonymous

[දැන් මගේ උත්සාහය සාර්ථකව ඇත. මේ ත්‍රස්තවාදී මැරක්‍රියා සිදුවූ බව ඔබ අනියමින් පිළිගන්නවා පමණක් නොව ඒ වරද සෝමවංශ අමරසිංහ, අනුර කුමාර දිසානායක, කුමාරන් ගුණරත්නම් වැන්නන් මත පටවමින් ඔබ අත සෝදා ගැනීමේ උත්සාහයක යෙදෙයි. සත්‍යය පිළි ගැනීම ගැන ස්තූතියි.]

දෑන් රටේ සියලු ප්‍රශ්න විසදී ඈත.කාලයේ වෑලිතලාවෙන් වෑසීගිය මහා අබිරහස වූ 88-89 දී මිනීමෑරුවේ කවුද කියන ඵ්ක මේ ඈනෝ අoකල් මහා ප්‍රයත්නයකින් පසුව සොයගෙන ඈත.
මිනී මරා ඈත්තේ සෝමවoශ සහ සුමිත්ය.
රනිල්ලා බටලන්දේ සිට ඈත්තේ ක්‍රිකට් ගසමින්ය.බෝල දමා ඈත්තේ උඩුගොoපොලය.
සුසන්ත පුන්චිනිලමේලා මහින්ද රත්නතිලකලා ඵකතු වී 'ත්රීමා විතාරන' සිසුවාගේ ඔලුවට පරාල ඈණ ගසා නෑත.කර ඈත්තේ ඉසකුඩිච්චියක් දමා කොල්ලාගේ ඔලුවට මසාජ්ඵකක් දීමය.
'ප්‍රා සවිදානය' යනු ඵක්සත් ජාතීන්ගේ සව්දානය වගේ ඵකකි.
කලු බලල්ලු,කොල බලල්ලු යනු අහින්සක නව බල්ල් විශේශ දෙකකි.
අනික '83 කලු ජූලිය' යනු වෑඩක් නොවන අතර දෙමල්ලුන්ම ගිනිතියගෙන ආණඩුව අපහසුතාවයට පත්කරන්න කල නරක වෑඩකි.
බටලන්දේ සිට ඵ්ලියකන්ද දක්වා වදකාගාර දගෙන සිටියේ JVPවියයුතුය.
'රටේ කොල්ලන් 10ක් අල්ලන්ගොස් මරා දෑමුවිට ඉන් 9ක් නොවී ඵකෙක් උනොත් ඈති' කීවේ 'රන්ජන් විජේරත්න' නොවේ, සුමිත් වියයුතුය.
අපි අහුවෙයි ඔවාට.නෝටි සුමිත්ල.
ඈත්තටම මේ රාජ්‍ය ත්‍රස්තවාදී අoකල් වගේ හීනමාන රෝගියෝ සිටියයුත්තේ බ්ලොග් අවකාශයේ නොව අoගොඩය.
කරුමේට මේ අoකල් ඵදා88-89 යුගයේදී රටේ මුල් පුටුවලත් ඉන්නට ඈත.
මේ වගේ අoගොඩ සිටිය යුත්තන් මුල්පුටුවල හෝ මුල්පුටුවල හිටි උන්ගේ සාක්කුවල හිටපු කාලයේ සුමිත්ලා නියෝජනය කල උගත් නිර්බීත තරුණ පරපුර ටයර් උඩ දමා පුච්චාදෑමීම ගෑන් අප පුදුම වියයුතු නෑත.
රාජ්‍ය ත්‍රස්තවදියා තමන්ගේ ගොo තර්ක ඔප්පුකිරීමට නොහෑකි වු තෑන,මම් සියලු තර්ක ඔප්පුකලා මම දෑන් දිනුම් යෑයි තනියෙන් කියවමින් ස්ව්ය්o වින්දනයක් ලබන හෑටි හරීම ගුජුප්සාජනකය.හරියට රාජ්ය් මාද්‍ය වගේය.
හරියට මේ ප්‍රකාශය, 88-89 අහින්සක ගමේ කොල්ලන් මරා පුච්චා 'මම ඵ්ක ඉවරකරලා මීනී පෙට්ටියේ අන්තිම ඈනෙත් ගහලා දෑම්මා' යෑයි 'රන්ජන් විජේරත්න' මස්වෑද්දා කල නපුන්සක ප්‍රකශය වගේ ඵකකි.
ඵ් ප්‍රකාශයෙන් වසර කීපයක් ගියතෑන රන්ජන් විජේරත්න සිටියේ මිනී පෙට්ටියේය. මිනී පෙට්ටියේ දෑම්මා යෑයි කී ජවිපෙ පාර්ලිමේන්තුවේය.UNPකාරයෝ ශ්‍රී ල0කා කාරයන්ගේ කුස්සිවල හා කක්කුස්සිවලය.

මේ අතුරු කතාවකි.
අපේ ගමේ පරන ඵ් කාලයේ ආරක්ශක අoශයක සිටි අයෙකු කෙනෙක් සිටී.
උපන් ගෙයි UNPය.(හොද UNPකරයෝ සමාවන්න )
88-89 කාලයේ හිසේ කෙස් ගානට කොල්ලන් කෙල්ලන් මර ඈත.
දෑන් මෑදි වයසේ ය.රෑට නින්ද නොයයි.තත්පරයක් ඈහෑ පියවූවොත් මරා දෑමූ කොල්ලන් මෙයට පෙනේලු.දෑන් මාර දුකක් විදී.මේ ලොක්කාට හවසට කසිප්පු බාගයක් නෑත්නම් නින්දක් තියා විසුමක් නෑත.පනපිටින් අපායේය.කලකම් පලදීම යනු ඔවාය.
මේ ඈනෝ අoකල්ද ඵහෙම පිස්සු වෑටුනු කෙනෙක්බව වතුර ගෑවුනු පිස්සු බල්ලා සේ යකා නටන විදියෙන්ම අපිට පෙනේ.
තවටිකකලකින් ඔය පිස්සුව වෑඩිවෙනු ඈත,සුමිතෝ පරිස්සමින්.කොළ බලල්ලු තාමත් සෑරිසරයි.Anonymousnoreply@blogger.com