tag:blogger.com,1999:blog-1649756227183419008.post8104104439750024393..comments2023-08-23T13:46:43.215+05:30Comments on චමී4යූ~chami4u: කෙල්ලන් රැවටු දියමන්ති ගුරුකම.. චමී4යූ~chami4uhttp://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comBlogger78125tag:blogger.com,1999:blog-1649756227183419008.post-48289100153455743712014-01-08T22:08:36.497+05:302014-01-08T22:08:36.497+05:30හරිම දිග කතාවක් උනත් කියෙව්වා.. සල්ලි බලයට කළ නොහැ...හරිම දිග කතාවක් උනත් කියෙව්වා.. සල්ලි බලයට කළ නොහැකි දෙයක් නැති හැඩයි . ඔබටත් සුභ අලුත් අවුරුද්දක් !Anith Kona https://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-41264112800331802072013-12-30T21:33:09.607+05:302013-12-30T21:33:09.607+05:30This comment has been removed by the author.Anonymoushttps://www.blogger.com/profile/11909359497793522165noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-36655454354291916612013-12-17T00:29:31.776+05:302013-12-17T00:29:31.776+05:30මොනවා නැත්ත මමත් නින්දටනම් බොහෝ ප්‍රිය කරමි. මන්දය...මොනවා නැත්ත මමත් නින්දටනම් බොහෝ ප්‍රිය කරමි. මන්දයත් එය මගේ ඊලග දිනය වන බැවිනිවෙද සිතක සිත්තමhttp://onlinedoctorsl.lk/blogs/noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-43765786362517077962013-12-05T12:21:43.768+05:302013-12-05T12:21:43.768+05:30ඔය වගේ ගෑනු දියමන්තියක් තරම් වත් වටිද ඔය වගේ ගෑනු දියමන්තියක් තරම් වත් වටිද Aruni Kalupahanahttps://www.blogger.com/profile/18360972520907769454noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-89729085479156791532013-12-02T08:20:16.111+05:302013-12-02T08:20:16.111+05:30මාගේ හැගීම් ප්‍රකාශ කිරීමේ දී .. සභ්‍ය නොවන වචන පි...මාගේ හැගීම් ප්‍රකාශ කිරීමේ දී .. සභ්‍ය නොවන වචන පිට වීමට ඉඩ ඇති එහෙයින්. වැලකී සිටිමි... Isharahttps://www.blogger.com/profile/09528869159123099550noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-72523994609544751702013-11-26T12:06:14.668+05:302013-11-26T12:06:14.668+05:30ගෑනු ඔහොමමයි බන්.සල්ලි වලට , රත්තරන් වලට නොකරන දෙය...ගෑනු ඔහොමමයි බන්.සල්ලි වලට , රත්තරන් වලට නොකරන දෙයක් නෑ.එත් එහෙම නැති උනුත් ඉන්නවා එහෙන් මෙහෙන්,වැඩියෙන් ඉන්නේ අරෙඅ වගේ පෙරේත හැත්තෑ තමා :p testhttps://www.blogger.com/profile/17276603989908844538noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-19958394008933398512013-11-01T17:25:33.326+05:302013-11-01T17:25:33.326+05:30රත්තරන් වලට දියමන්ති වලට සල්ලි වලට කෑදර ගෑණු කෙනෙක...රත්තරන් වලට දියමන්ති වලට සල්ලි වලට කෑදර ගෑණු කෙනෙක්ව සහකාරිය කරගන්නා කියන්නෙ ඉතින් දෙයියන්ගෙම පිහිටයි තමා. මනුස්සයට වෙන්නෙ ජීවිතකාලෙම ගෑණු කෙනාට ඒවා හම්බකරල දි දී ඉන්න. ගෑණු ළමයෙක්ගෙ වටිනාකම තියෙන්නෙ සරල වුනාම භෞතික දේවල් වලට කෑදර නොවුනහම. ඒත් අසේලට ඒක අඳුරගන්න බැරි උනා. ඒ වගේ රත්තරන් දියමන්ති වලට කෑදර කෙනෙක්ට වටිනාකමක් දෙන්න ඒ කෙනා මත්තෙම මැරුණ අසේල ගැන අනුකම්පා හිතෙනවා. ඒත් ඉතින් පෙර ආත්මවල ඉඳන් පතාගෙන එන හැටි තමා. සමහර පිරිමි අයට කොච්චර ලස්සන හොඳගති ගුණ තියෙන ගෑණු ළමයින් කොච්චර හිටියත් මැරෙන්න යන්නෙ කොහෙවත් ඉන්න නර්මදා වගේ අයට....සඳාhttps://www.blogger.com/profile/15841235364685685945noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-26823235353178368622013-10-30T13:37:11.143+05:302013-10-30T13:37:11.143+05:30අරූ පවුනේ බං !අරූ පවුනේ බං !සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-91491209540625978682013-10-19T22:27:27.900+05:302013-10-19T22:27:27.900+05:30කි දෙනෙක් උනත් අපිට මොකෑ ඇනෝ...:Dකි දෙනෙක් උනත් අපිට මොකෑ ඇනෝ...:Dචමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-56783084961468534052013-10-19T22:26:37.595+05:302013-10-19T22:26:37.595+05:30සිගිති කියලා තියෙන දේ වගේම සහන් කියලා තියෙන දේත් ඇ...සිගිති කියලා තියෙන දේ වගේම සහන් කියලා තියෙන දේත් ඇත්ත .., සහන් කියලා තියෙන විදියට කොල්ලා කොහොම උනත් කෙල්ලට බොක්කෙන්ම ලව් කලා.., කෙල්ල වත්කම් වගේම තමන්ගේ අනාගතය සරු සාර කරගැනීමේ චේතනාවෙන් දුර දිග හිතුවා.. කෙල්ලගේ සැබෑ මුහුණ දැකගන්න නම් අසේල කියන පුද්ගලයා දුප්පතෙක් වෙන්න ඕනේ ආයෙමත්, ඒත් දෙයියන්ගේ පිහිටෙන් එහෙම නොවුන නිසා අදටත් උන් හොදින් ඉන්නවා ඇති ..කොහොම උනත් දරු මල්ලෝ ලැබුනයින් පස්සේ ඔය අදහස් වෙනස් වෙනවා මයේ හිතේ...චමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-66868233517816480502013-10-19T20:32:21.143+05:302013-10-19T20:32:21.143+05:30''යෞවනයා'' බොග මෙන්න මේ ''...''යෞවනයා'' බොග මෙන්න මේ ''w'' බොගද
http://yawwnayaa.blogspot.com/

නැත්නම් මෙන්න මේ ''v'' ''යෞවනයා'' බොගද
http://yawvanaya.blogspot.com/

ඔය දෙකම ලියන්නේ

පුංචී කුමාරිහාමිද
චමින්ද ප්‍රදීප් සිල්වා ගුණරත්නද
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ

මේ තුන්දෙනාම

එක්කෙනෙක්ද
දෙන්නෙක්ද
තුන්දෙනෙක්දAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-29950608874060716192013-10-19T17:10:21.167+05:302013-10-19T17:10:21.167+05:30එහෙම පේන්නේ පිට ඉඳන් බලන අපිටනේ.. ඔය කෙල්ල නොලැබෙන...එහෙම පේන්නේ පිට ඉඳන් බලන අපිටනේ.. ඔය කෙල්ල නොලැබෙන්න සමහර විට මේ වෙද්දී චමිගේ යාළුවා වහ බීලා මැරිලා වෙන්නත් පුළුවන් ... චමිගේ යාළුවා ජීවිතේට මූණ දෙන්නේ අර කෙල්ලගෙන් ලැබෙන හය්යෙන්..ඔය කෙල්ල නොහොටින්න දියමන්ති හොයන්න යනවද ඒ කොල්ලා ? පිට ඉන්න අපිට ඒ බැඳීම පෙන්නේ නැහැ ... ( හැබැයි ඉතින් කෙල්ල වන්චකාරියක් .. පිට ඉන්න අපිට විතරයි ඒක පේන්නේ ... )
SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-13551238006163490342013-10-19T16:07:48.667+05:302013-10-19T16:07:48.667+05:30මගේ අදහස නම් චමීගෙ යාළුවා සෑහෙන්න අවාසනාවන්තයි. මො...මගේ අදහස නම් චමීගෙ යාළුවා සෑහෙන්න අවාසනාවන්තයි. මොකද දියමන්ති වලට ආදරය බාල්දු කරන්න තරම් පහත් සහකාරියක් එයාට ලැබුනෙ. කවදහරි ඒ යාළුවට (වෙනවට නෙමෙයි) ලොකු කරදරයක් වෙලා ඔය දියමන්ති ගන්න තරම් තිබුන වත්පොහොසත්කම් නැති වුනොත් එයාට එයාගෙ සහකාරියත් නැති වෙනව. දියමන්ති ගන්න තරම් සල්ලි බාගේ තිබුනත් එයා හැබෑම දුප්පතෙක්. මට නම් හරිම දුකයි ඒ යාළුව ගැන. ඒ වගේම එයාගෙ සහකාරිය නම් හතුරෙකුටවත් නොලැබෙන්න ඕන විදියෙ කෙනෙක්.සිඟිතිhttps://www.blogger.com/profile/00567417848226949367noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-51840064649038672512013-10-19T08:44:02.428+05:302013-10-19T08:44:02.428+05:30denna kenek na anee....denna kenek na anee....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-27525170881904354722013-10-18T20:09:45.811+05:302013-10-18T20:09:45.811+05:30නැහැ නැහැ... අද එයාලා සන්තෝෂ වෙනවා...මුලු පරම්පරාව...නැහැ නැහැ... අද එයාලා සන්තෝෂ වෙනවා...මුලු පරම්පරාවම හොද රටක.චමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-35729815192322078512013-10-18T14:06:12.242+05:302013-10-18T14:06:12.242+05:30හ්ම්ම් ..ඒ කිවුවේ පස්සේ වැඩේ අප්සට් ගියාද :) හ්ම්ම් ..ඒ කිවුවේ පස්සේ වැඩේ අප්සට් ගියාද :) Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-77748668820922402212013-10-18T10:58:51.302+05:302013-10-18T10:58:51.302+05:30මෙන්න යශෝදට තරහා ගිහින් ..මෙන්න යශෝදට තරහා ගිහින් ..චමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-47726120275358970092013-10-18T10:57:44.775+05:302013-10-18T10:57:44.775+05:30මට බස් එකේ සිදුවීම කියන්න හිත දුන්නේ නැහැ, මම කීවත...මට බස් එකේ සිදුවීම කියන්න හිත දුන්නේ නැහැ, මම කීවත් ඌ පිළිගන්න එකකුත් නැහැ කියලත් ෂුවර් ,

අපොයි උන්දැලා හොදට මොලේ කල්පනා කරලා දුර දිග හිතලා තීරණ ගන්න උදවිය.., අද වෙනකොට ඒ තීරණ වල ඵල විදිනවා..චමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-8189418979096466312013-10-18T10:54:53.242+05:302013-10-18T10:54:53.242+05:30සුදික අයියා හරි , ඔය දෙජාතියම මම දැකලා තියෙනවා .. ...සුදික අයියා හරි , ඔය දෙජාතියම මම දැකලා තියෙනවා .. චමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-23321736141034724242013-10-18T10:53:28.017+05:302013-10-18T10:53:28.017+05:30ඔව්වා ඉතින් දෙය්යෝ තමයි දන්නේ :Dඔව්වා ඉතින් දෙය්යෝ තමයි දන්නේ :Dචමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-74847519156730659432013-10-18T10:52:32.512+05:302013-10-18T10:52:32.512+05:30නෑ ..නෑ ,මේ කරණම වෙන එකක් ..:D
හපොයි ඔය වගේ ඈයෝ ම...නෑ ..නෑ ,මේ කරණම වෙන එකක් ..:D

හපොයි ඔය වගේ ඈයෝ මටනම් එපෝ.. බස් එකේ යන්ටවත් ,චමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-90716642649334121862013-10-18T10:50:35.894+05:302013-10-18T10:50:35.894+05:30සම්පුර්ණ ඇත්ත බං, සල්ලි වලට විකෙනන ගෑනු.. ඔය සිද්ද...සම්පුර්ණ ඇත්ත බං, සල්ලි වලට විකෙනන ගෑනු.. ඔය සිද්දියෙන් පස්සේ මට උණ්ඩව අප්‍රසන්නයි ,

දැන් සනීපයි.. තැන්කු කෝරලේ මලයෝ ..චමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-78215338065646630902013-10-18T10:48:15.689+05:302013-10-18T10:48:15.689+05:30තැන්කු..තැන්කු ..ඉවාන් .. මේ ආත්මෙදිත් මට හොදට පිං...තැන්කු..තැන්කු ..ඉවාන් .. මේ ආත්මෙදිත් මට හොදට පිං පලදිලා තියෙනවා ..:Dචමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-3821022829939830202013-10-18T10:33:04.304+05:302013-10-18T10:33:04.304+05:30හික්..හික්.., දුක් නොවී ඉන්න පස්සේ හම්බවෙයි තෑගී ....හික්..හික්.., දුක් නොවී ඉන්න පස්සේ හම්බවෙයි තෑගී ..චමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-39635277841221595102013-10-18T10:31:02.125+05:302013-10-18T10:31:02.125+05:30හැබෑට එහෙම එකක් උනාද ,,
ආයෝජනයක් තමයි නේද මේකත්......හැබෑට එහෙම එකක් උනාද ,,
ආයෝජනයක් තමයි නේද මේකත්...චමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.com