tag:blogger.com,1999:blog-1649756227183419008.post8187435925025605344..comments2023-08-23T13:46:43.215+05:30Comments on චමී4යූ~chami4u: රතු සිතුවමේ අභිරහස ...චමී4යූ~chami4uhttp://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comBlogger34125tag:blogger.com,1999:blog-1649756227183419008.post-27286941714362856842012-09-22T20:12:57.040+05:302012-09-22T20:12:57.040+05:30බොහොම හොදයි බොහොම හොදයි චමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-75568396123869605442012-09-22T15:10:25.511+05:302012-09-22T15:10:25.511+05:30හි හි..මට හිතුනා ෂුවර් ඕක තමා වෙන්න ඇත්තේ කියල :)හි හි..මට හිතුනා ෂුවර් ඕක තමා වෙන්න ඇත්තේ කියල :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-64716080654717600962012-09-19T08:17:00.656+05:302012-09-19T08:17:00.656+05:30ඔයාගේ කථාව සම්පුර්ණ ඇත්ත ..ඔයාගේ කථාව සම්පුර්ණ ඇත්ත ..චමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-33947773271076344512012-09-18T23:16:21.555+05:302012-09-18T23:16:21.555+05:30මේ පුංචි කතාව ඇතුලෙ ජීවිතයට ගන්න ලොකු පාඩමක් තියෙන...මේ පුංචි කතාව ඇතුලෙ ජීවිතයට ගන්න ලොකු පාඩමක් තියෙනව.
අපිට කවදාවත් නොදැකපු කතා නොකළ අයෙක් ගැන නිවැරදි නිගමනයකට ඒමට අපහසු යි.සරලව කිව්වොත් මිනිසෙක් තේරුම් ගන්න ඕන ඔහුට හෝ ඇයට බොහෝ සමීපව.කිසිම අයෙකු නිවැරදිව හදුනානොගෙන ඔහු ගැන තර්කයන් ගොඩනැගීමට යාම ඇත්තටම සම්ප්රපලාපා කීමක්.

අපූරු අරුත්බර ලස්සන කතාවක්..ජය!!nvscreationshttps://www.blogger.com/profile/08900113849851456621noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-39444191144669636132012-09-15T17:30:08.116+05:302012-09-15T17:30:08.116+05:30එහෙමනම් තව ටික දවසක් බලලා ටෙම්ප්ලේට් එක වෙනස් කරන්...එහෙමනම් තව ටික දවසක් බලලා ටෙම්ප්ලේට් එක වෙනස් කරන්න වෙනවා...
pool එකකුත් දැම්ම ඒ ගැන දැනගන්න..චමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-58337993916248314242012-09-15T17:28:42.261+05:302012-09-15T17:28:42.261+05:30තැන්ක්ස් ...තැන්ක්ස් ...චමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-57743280292636798602012-09-15T16:29:08.010+05:302012-09-15T16:29:08.010+05:30ඒක නම් ඇත්ත අයියේ.. මවුස් එකෙන් පහලට යන්න බැ..මන් ...ඒක නම් ඇත්ත අයියේ.. මවුස් එකෙන් පහලට යන්න බැ..මන් හිතුවා මගේ අවුලක් කියලා.. :)Red Riding Hoodhttps://www.blogger.com/profile/08277105215186562798noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-14378827877960178532012-09-15T16:27:33.149+05:302012-09-15T16:27:33.149+05:30සමහර වෙලාවට එළැබෙන නිගමන සත්‍යයෙන් කොච්චර දුරස්ද.....සමහර වෙලාවට එළැබෙන නිගමන සත්‍යයෙන් කොච්චර දුරස්ද.. හ්ම්ම්.. හොඳ කතාවක්..
"Don't judge me if you don't know my story.. :)"Red Riding Hoodhttps://www.blogger.com/profile/08277105215186562798noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-46203346565092285222012-09-15T15:18:59.027+05:302012-09-15T15:18:59.027+05:30හ්ම්ම්..අන්න හරි .හ්ම්ම්..අන්න හරි .චමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-47484066641737593082012-09-15T15:18:26.708+05:302012-09-15T15:18:26.708+05:30හික්..තව ඉන්නවා..හික්..තව ඉන්නවා..චමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-12494088642146033062012-09-15T15:17:58.921+05:302012-09-15T15:17:58.921+05:30ඇත්ත ඇත්ත චමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-58870544811711425692012-09-15T15:17:32.792+05:302012-09-15T15:17:32.792+05:30යමක් හිතනකොට පැති ගොඩක් තියෙනවා.. ලොකු දේවල් ගැන ම...යමක් හිතනකොට පැති ගොඩක් තියෙනවා.. ලොකු දේවල් ගැන මුලින්ම හිතන කොට සරලව හිතන්න ඕනේ ඒක මග ඇරෙනවා..චමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-83829353126111362852012-09-15T15:16:11.223+05:302012-09-15T15:16:11.223+05:30ඔය වගේ දේවල් ඉදල හිටලා වෙන දේවල්... ඔය වගේ දේවල් ඉදල හිටලා වෙන දේවල්... චමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-83699871571765018402012-09-15T15:15:13.521+05:302012-09-15T15:15:13.521+05:30ලෝඩ් වෙන එකේ අව්ලක් තියෙනවා වගේ මටත් තේරෙනවා..ඒ ගැ...ලෝඩ් වෙන එකේ අව්ලක් තියෙනවා වගේ මටත් තේරෙනවා..ඒ ගැන හොයල බලන්න ඕනේ..

ස්තුති සුමිත් ..චමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-55957570982726025342012-09-15T15:14:03.515+05:302012-09-15T15:14:03.515+05:30තැන්ක්ස් කෝරලේ..තැන්ක්ස් කෝරලේ..චමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-65382259994036450132012-09-15T15:13:32.322+05:302012-09-15T15:13:32.322+05:30හික් ..ඒ කථාව මම අහලා තියෙනවා..හික් ..ඒ කථාව මම අහලා තියෙනවා..චමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-24917164741381697422012-09-15T13:15:52.398+05:302012-09-15T13:15:52.398+05:30කථාව මැද හරියට එද්දි මටත් හිතුනා කොල්ලාගෙ පෙට්ටියෙ...කථාව මැද හරියට එද්දි මටත් හිතුනා කොල්ලාගෙ පෙට්ටියෙ තියෙන්න ඇත්තෙ රතු විතරයි කියලා... ඒ එක්කම මතක් වුනා සාගතය පිළිබද මාතෘකා කර පැවැත්වුනු චිත්‍ර තරගයකින් ජය ගත් අධෝමුඛයේ මකුළු දැල් බැදුනු චිත්‍රය පිළිබදවත්...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-69110511382483310182012-09-15T11:14:39.280+05:302012-09-15T11:14:39.280+05:30යම් කිසි දෙයක් උදෙසා විවිද පුද්ගලයන්ගේ අදහස් විවිද...යම් කිසි දෙයක් උදෙසා විවිද පුද්ගලයන්ගේ අදහස් විවිදා කාරයි. හොඳ පොස්ටුවක්.කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-84880487903729424582012-09-15T10:18:38.776+05:302012-09-15T10:18:38.776+05:30චමීත් දැන් නියම යාන්ස් ලියන්නෙක් වෙලා..... :)
මේ ...චමීත් දැන් නියම යාන්ස් ලියන්නෙක් වෙලා..... :)

මේ බ්ලොග් එක මෑතකදි ඉදලා ලෝඩ් වීමේ අවුලක් තිබුණා. එස්කේප් කළාම කී බෝඩ් එකට ප්‍රතිචාර තියෙනවා, හැබැයි මවුස් එකට නෑ. (කොහොම හරි දැන් කියවන්න පුළුවන්)Sumith Niriellahttps://www.blogger.com/profile/13131916819289540327noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-87935769068656838942012-09-15T03:31:11.791+05:302012-09-15T03:31:11.791+05:30ඉතිරි පාට රතු වෙන්න ඇති කියලා මාතෘකාවෙන් මටත් හිතු...ඉතිරි පාට රතු වෙන්න ඇති කියලා මාතෘකාවෙන් මටත් හිතුණා..
සරලව හිතන්න පුළුවන් තැනකදි අපිම අපේ ජීවිත මේ වගේ කොයිතරම් පටල ගන්නවද.. නන්ඳුhttps://www.blogger.com/profile/06088448597367335616noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-88892136638531783132012-09-14T20:58:39.925+05:302012-09-14T20:58:39.925+05:30සමහර දේවල් ගැන ඕනවට වඩා හිතන්න හොද නැහැ සමහර දේවල් ගැන ඕනවට වඩා හිතන්න හොද නැහැ රොබින්https://www.blogger.com/profile/12171465072987173512noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-47804260570332729092012-09-14T20:44:40.826+05:302012-09-14T20:44:40.826+05:30මතුපිටිං පේනවට වඩා ඕන දේක හැංගිච්ච කතාවක් තීනවලු.....මතුපිටිං පේනවට වඩා ඕන දේක හැංගිච්ච කතාවක් තීනවලු...තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-14380949354220336652012-09-14T14:31:46.622+05:302012-09-14T14:31:46.622+05:30ඇයි පැසිස්ට්වාදියෙක්
කොමියුනිස්ට්කාරයෙක්,මාක්ස්වා...ඇයි පැසිස්ට්වාදියෙක්
කොමියුනිස්ට්කාරයෙක්,මාක්ස්වාදියෙක් වෙන්නත් පුලුවන්
රැඩිකල් කොල්ලා-https://www.blogger.com/profile/06835466662671157524noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-23718209938392332012-09-14T13:53:57.511+05:302012-09-14T13:53:57.511+05:30කලින් මේක සිරසේ ගියා වගේ මතකයි. ඒත් ඔයා අපේ මතකය අ...කලින් මේක සිරසේ ගියා වගේ මතකයි. ඒත් ඔයා අපේ මතකය අලුත් කලා. මේකෙන් ගන්න තියෙන පාඩම තමයි පුර්ව නිගමන වල ඉඳගෙන කිසි දෙයක් දිහා බලන්න එපා කියන එක.
සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-74762562171475461652012-09-14T13:50:46.741+05:302012-09-14T13:50:46.741+05:30හප්පේ ..මේ තියෙන්නේ ඒ වගේ හරිට වෙච්ච ඇත්තම සිද්දිය...හප්පේ ..මේ තියෙන්නේ ඒ වගේ හරිට වෙච්ච ඇත්තම සිද්දියක්... ඇහෙන් දැකලා හිතන දේට වඩා යථාර්තය වෙනස්... චමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.com