tag:blogger.com,1999:blog-1649756227183419008.post82220881263457420..comments2023-08-23T13:46:43.215+05:30Comments on චමී4යූ~chami4u: ජේසුස් ගේ සලකුණක් කදානෙන් ...චමී4යූ~chami4uhttp://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comBlogger35125tag:blogger.com,1999:blog-1649756227183419008.post-19096607016369822992013-08-12T22:38:05.916+05:302013-08-12T22:38:05.916+05:30එහෙම තරහා වෙනවනම් බලොග් ලියන්න වෙන්නේ නැහැ... මත ග...එහෙම තරහා වෙනවනම් බලොග් ලියන්න වෙන්නේ නැහැ... මත ගැටුම් ඇති වෙන එක සාමාන්‍යයි.. ඒවා ඒ මොහොතට විතරයි ..චමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-38012751945824348942013-08-10T22:52:24.186+05:302013-08-10T22:52:24.186+05:30ඉතා වටින ලිපියක්.ඉතා වටින ලිපියක්.sagahttp://sithama.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-76651810800446739272013-08-10T09:16:41.695+05:302013-08-10T09:16:41.695+05:30අපේ පැත්තෙත් සමහර පල්ලිවල ඔය වගේ දේවල් වුනා. සමහර ...අපේ පැත්තෙත් සමහර පල්ලිවල ඔය වගේ දේවල් වුනා. සමහර ඒවා නම් බොරු. ඒත් ඉතින් මේක ගැන මම දන්නේ නෑ.නිල් මානෙල්https://www.blogger.com/profile/06309301604579664577noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-49864784471895916402013-08-10T02:12:53.832+05:302013-08-10T02:12:53.832+05:30ඔබ මගේ අඩවියේ දැමූ කමෙන්ටුවට මා දැමූ රිප්ල්යි එක න...ඔබ මගේ අඩවියේ දැමූ කමෙන්ටුවට මා දැමූ රිප්ල්යි එක නිසා සිත් රිදීමක් සිදු වූයේ නම් සමාව අයදිමි.

මම දුලාගේ අඩවියේ™ දුලාDulanjana Gamagehttps://www.blogger.com/profile/01207588663599585384noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-76406264531343241552013-08-05T21:15:21.289+05:302013-08-05T21:15:21.289+05:30:D
:D
චමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-45913331704230292462013-08-05T21:14:45.652+05:302013-08-05T21:14:45.652+05:30දෙතුන් වතාවක්ම ඔය වගේ දෙවල් වුනා දෙතුන් වතාවක්ම ඔය වගේ දෙවල් වුනා චමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-43474519372241555872013-08-03T22:42:59.073+05:302013-08-03T22:42:59.073+05:30කඳානේ පැත්තේම පල්ලියක තිබුණු ප්රතිමාවකත් මේ විදිහ...කඳානේ පැත්තේම පල්ලියක තිබුණු ප්රතිමාවකත් මේ විදිහේ රූපයක් සටහන් වෙලා තිබුණා නේද ?Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-19484853537920592772013-07-31T09:56:02.674+05:302013-07-31T09:56:02.674+05:30මේ වගේ දේවලුත් වෙනවා ඉතින්...තමන්ගේ හිතේ විශ්වාසේ ...මේ වගේ දේවලුත් වෙනවා ඉතින්...තමන්ගේ හිතේ විශ්වාසේ තමයි
නදිනිhttps://www.blogger.com/profile/01967944916799672561noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-7792661591807799022013-07-30T15:24:08.246+05:302013-07-30T15:24:08.246+05:30දෙවියන් වහන්සේ ලෝකය මැව්වේ එයට අවසාන දිනයකුත් නි...දෙවියන් වහන්සේ ලෝකය මැව්වේ එයට අවසාන දිනයකුත් නියම කරගෙනයි...ඊසා නබි තුමන්ගේ ආගමනය ලෝකාවසානයට පෙර සිදු වන එක් ප්‍රධාන සිදුවීමක්..,අප එය අනිවාර්යෙන් විශ්වාස කළ යුතුයි..
-ෆා Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-60022081260941920812013-07-29T19:54:40.665+05:302013-07-29T19:54:40.665+05:30කාලකෙට කලින් බුදු පිළිමවලින් රැස් විහිදෙන සීන් එකක...කාලකෙට කලින් බුදු පිළිමවලින් රැස් විහිදෙන සීන් එකකකුත් තිබුණා නේද?

මොලේ කචල් වුනාම ඔහොම දේවල් වෙනවා!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-53793665979573488972013-07-29T16:57:20.618+05:302013-07-29T16:57:20.618+05:30නබි තුමා ආවාම ලෝකාවසානය වෙනවානම් අදහන්නේ ඇයි එතුමා...නබි තුමා ආවාම ලෝකාවසානය වෙනවානම් අදහන්නේ ඇයි එතුමාව විනාශයක් අරන් එන.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-20492124934238692552013-07-29T09:07:15.250+05:302013-07-29T09:07:15.250+05:30හාස්කමක්ද මම හිතන්නේ නෑ නමුත් ඔහොම රුපයක් සොබා දහම...හාස්කමක්ද මම හිතන්නේ නෑ නමුත් ඔහොම රුපයක් සොබා දහමින් නිර්මාණය වෙන්න පුළුවන් රෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-64489493202210475652013-07-28T23:26:32.291+05:302013-07-28T23:26:32.291+05:30ඉස්ලාම් භක්තිකයන් වශයෙන් අප දෙවියන් වහන්සේ විසින් ...ඉස්ලාම් භක්තිකයන් වශයෙන් අප දෙවියන් වහන්සේ විසින් ලොවට පහල කරන ලද ආගම් 4ක් ගැන විශ්වාසය තබා ඇත්තෙමු..
ඒ, 1.තෝරාත් - මෝසස් තුමන් ට පහල කළ ආගම
2.සබූර් - දාවුඩ් තුමන් ට
3.ඉන්ජිල්- ඊසා හෙවත් ජීසස් තුමන්ට
4.ෆුර්කාන්/ ඉස්ලාම් - මුහම්මද් තුමන්ට පහල කල ආගම..
මෙයින් අප පිළිපදින්නේ මුහම්මද් තුමාණන්ට පහල කළ ඉස්ලාම් ආගම ය.

අපගේ විශ්වාසයන් අනුව ජීසස් තුමා යනු අප දෙවියන් වහන්සේ ගේ එක් වක්තෘවරයෙක් වන (පුත්‍රයෙක් නොව) අතර අපි ඔහුට ආදරය කරමු....අපගේ විශ්වාසය අනුව දෙවියන් වහන්සේට පුත්‍රයන් හෝ කිසිදු ඥාති සම්බන්ධතාවන් නොමැත...එලෙස තිබෙනවා යනුවෙන් විශ්වාස තැබීම මහා පාපයකි..

අපගේ විශ්වාසයේ ප්‍රධාන පස් වැනි කරුණ නම් අවසන් දිනය ගැන විශ්වාස තැබීමයි....ඒ අනුව අවසන් දිනට පෙරාතුව සිදුවන දෑ සුළු හා මහා පෙරනිමිති වශයෙන් කොටස් දෙකකට බෙදා ශුද්ධ වූ කුරානයේ සඳහන් කර ඇත..
*එක් මහා පෙර නිමිත්තක් නම් නබි ඊසා(ජේසු) තුමන්ගේ නැවත පැමිණීමයි...
ලෝකාවසානයට පෙර එතුමන් යළි පහළ වනු ඇත... !
නමුත් මෙලෙස බිත්ති වල එතුමන් ගේ රුව දිස් වීම් නම් කෙසේ වත් විශ්වාස කළ නොහැකිය.....අපි විශ්වාස නොකරමු...එලෙසම මෙම රූපය ජේසු තුමාගේ සැබෑ රූපය නොව අනාදිමත් කාලයක සිට සිත්තරුන් විසින් මන:කල්පිතව කළ නිර්මාණයකි..
-ෆාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-20633982064222288212013-07-28T18:20:12.782+05:302013-07-28T18:20:12.782+05:30උබත් හොයාගන්න දේවල්.. ඒවා නොබලා මම හයිලයිට් කරපු එ...උබත් හොයාගන්න දේවල්.. ඒවා නොබලා මම හයිලයිට් කරපු එක බලපන්කො ..චමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-41825587857875988812013-07-28T18:18:48.240+05:302013-07-28T18:18:48.240+05:30අදයි දැක්කේ වීඩියෝ එක, උවමනාවෙන් බැලුවොත් ගොඩක් ද...අදයි දැක්කේ වීඩියෝ එක, උවමනාවෙන් බැලුවොත් ගොඩක් දේවල් දකින්න පුළුවන්... සමහර විට අපේ හිතේ තියේ එකක් උනත් පෙනෙනවා ...
ස්තුති ලින්ක් එකට චමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-31891048569757096812013-07-28T18:16:05.059+05:302013-07-28T18:16:05.059+05:30දැක්කා ... දැන් අවුරුදු පනහක් විතර වයසලු ... නේද ...දැක්කා ... දැන් අවුරුදු පනහක් විතර වයසලු ... නේද :Dචමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-87120598742688752222013-07-28T15:59:28.073+05:302013-07-28T15:59:28.073+05:30jesus lokaya mewwa nam..ai apita karadara karana k...jesus lokaya mewwa nam..ai apita karadara karana kiripanuwo / maduruwo wage unwa mewwe...anith karane lamayek lebunata passeth eya virgin wenna puluwanda ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-416266885281756902013-07-28T10:58:17.324+05:302013-07-28T10:58:17.324+05:30මෙන්න නියම හේතුවාදී කොමෙන්ටුවක්මෙන්න නියම හේතුවාදී කොමෙන්ටුවක්භක්ති ආරියපාලhttps://www.blogger.com/profile/02023723261720509569noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-8892438490162472262013-07-28T09:42:54.603+05:302013-07-28T09:42:54.603+05:30කිසිදු ආගමක් කෙරෙහි හෝ යම් ආගමක් කෙරෙහි භක්තිවන්තය...කිසිදු ආගමක් කෙරෙහි හෝ යම් ආගමක් කෙරෙහි භක්තිවන්තයින්ගේ අදහස් කෙරෙහි නිග්‍රහ නොකරමි. මිත්‍යාවන් ලෙස එසේත් නැතිනම් විද්‍යෘත්මක සත්‍යයෙන් දූරස්ථර දෑ ඇතිවත්නේ මිනිසුන්ගේ විශ්වාසය හා භක්තිය තුළය.
ප්‍රතික්ෂේප කරන්නෝ එවා ප්‍රතික්ෂේප කර, වැළඳගන්නෝ වැළඳගත්තාවේ.... මන්ද, අයෙකුගේ ආගමික විශ්වාසයකට පහර ගැසීම මනුෂ්‍යත්වය අතික්‍රමණය කර යන්නා වූ ක්‍රියාවක් වන හෙයිනි....thilini shalwyn (සිත්තරී)https://www.blogger.com/profile/04368935079505083485noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-15312420506798517342013-07-28T09:41:14.400+05:302013-07-28T09:41:14.400+05:30මමත් දැක්කා පත්තරේ.මමත් දැක්කා පත්තරේ.Anonymoushttps://www.blogger.com/profile/18175166396256822886noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-19433459400031405812013-07-28T09:36:17.361+05:302013-07-28T09:36:17.361+05:30I personally went their & took a picture aroun...I personally went their & took a picture around 10 days before.what I observed is the boundary wall has not colourwashed for years & filled with moss.& the tennents of that house are not in a position do such an artwork.they look so humble.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-7621475044453147172013-07-28T08:56:23.796+05:302013-07-28T08:56:23.796+05:30එක්ස් ඒලියන් වෙන්නැති බන්එක්ස් ඒලියන් වෙන්නැති බන්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-12980579024997882082013-07-28T07:01:15.651+05:302013-07-28T07:01:15.651+05:30ඒලියන් කෙනෙකුත් ඉන්නවා..ඒලියන් කෙනෙකුත් ඉන්නවා..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-84206216320421939342013-07-28T00:07:50.060+05:302013-07-28T00:07:50.060+05:30එතකොට වම් පැත්තෙ ඉන්නවා කට වටේ රැවුලයි බූකර කොන්ඩෙ...එතකොට වම් පැත්තෙ ඉන්නවා කට වටේ රැවුලයි බූකර කොන්ඩෙකුයි වවා ගත්තු මිනිහෙක්.. අර කණුවට පහලින්.. ඒ වගේ නළුවෙක් ඉන්නවා මට මිනිහගෙ නම මතක නෑ..

තව ටිකක් වෙලා බලන් හිටියොත් අපිට ඕකෙන් චමියවත් හොයා ගන්න පුලුවන්.. :Dසෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-88202269479675654922013-07-28T00:04:04.528+05:302013-07-28T00:04:04.528+05:30හොඳට බැලුවොත් පෙනෙයි ඕකෙ ජේසු විතරක් නෙමේ මහත්මා ග...හොඳට බැලුවොත් පෙනෙයි ඕකෙ ජේසු විතරක් නෙමේ මහත්මා ගාන්දිත් ඉන්නවා කියලා. පළවෙනි ෆොටෝ එකේ දකුණු පැත්තෙ. ඒක කවුරුවත් දැකලා නැත්තෙ මොකද ?සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.com