tag:blogger.com,1999:blog-1649756227183419008.post8245983639031412190..comments2023-08-23T13:46:43.215+05:30Comments on චමී4යූ~chami4u: මුරකරුගේ රාත්රිය..!!!චමී4යූ~chami4uhttp://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comBlogger35125tag:blogger.com,1999:blog-1649756227183419008.post-72650769087775749042014-03-11T20:03:33.340+05:302014-03-11T20:03:33.340+05:30මේ මුරකරු ගැන දුකයි. ඒත් ඒ තත්වයට එයා පත්වුණු එකට ...මේ මුරකරු ගැන දුකයි. ඒත් ඒ තත්වයට එයා පත්වුණු එකට එයාගේ වුණත් වැරැද්දක් තිබුණාද කියලා මට හිතෙනවා. විශේෂයෙන්ම තමන්ගේ දරුවාට එයා ගුණ ධර්ම ඉගැන්නුවාද කියන එක. අනික් කාරණේ තමා එයාගේ තාත්තට අම්මට එයා කොහොමද සැලකුවේ කියන එකත් මේ වගේ තත්වයක් ඇතිවෙන්න බලපාන්න පුලුවන් Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-12382145872635642142014-01-20T09:13:50.141+05:302014-01-20T09:13:50.141+05:30අම්බානකට වැඩ බං.., පෙබරවාරියෙන් පස්සේ තමයි ආයේ පුර...අම්බානකට වැඩ බං.., පෙබරවාරියෙන් පස්සේ තමයි ආයේ පුරුදු ට්රැක් එකට එන්න වෙන්නේ . :(චමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-91686194717302904182014-01-20T09:00:51.079+05:302014-01-20T09:00:51.079+05:30මේ කාලේ උපරිම කාර්යබහුලයි දන්නවනේ හේතුව :Dදෙමා පිය...මේ කාලේ උපරිම කාර්යබහුලයි දන්නවනේ හේතුව :Dදෙමා පියන් අමතක කරලා ජිවත් වෙන දරුවෝ ඉන්නවා බං, ඒත් සමාජය ඒ වගේ දරුවන්ව පිළිකුල් කරනවා ..ඒක තමයි වෙන්න ඕනෙත් .චමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-18586506380209957312014-01-20T08:58:16.056+05:302014-01-20T08:58:16.056+05:30ඔව් බං, බොහොමයක් උදවියගේ කතාවක් ඔව් බං, බොහොමයක් උදවියගේ කතාවක් චමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-58306923065684061632014-01-20T08:56:55.147+05:302014-01-20T08:56:55.147+05:30හ්ම්ම් .. උන්දැ කියපු වචනව සාරාංශයක් හ්ම්ම් .. උන්දැ කියපු වචනව සාරාංශයක් චමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-79213823135836386462014-01-20T08:55:45.339+05:302014-01-20T08:55:45.339+05:30ඔව්..කර්මය පස්සෙන් එනවා කියනවනේ ..ඔව්..කර්මය පස්සෙන් එනවා කියනවනේ ..චමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-33145182763067493502014-01-20T08:54:42.302+05:302014-01-20T08:54:42.302+05:30ගොඩාක් දුරට අඩුයි තමයි ..ගොඩාක් දුරට අඩුයි තමයි ..චමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-23454360545761969752014-01-19T13:12:04.170+05:302014-01-19T13:12:04.170+05:30කොහෙද ඔයි ගිහින් හිටියේ අපිව අමතක කරලා කොහෙද ඔයි ගිහින් හිටියේ අපිව අමතක කරලා Yasith Gamagehttps://www.blogger.com/profile/15315281112453978848noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-48312969092334222312014-01-18T17:24:56.467+05:302014-01-18T17:24:56.467+05:30චන්දන වගේම බොලාත් ආයෙමත් ලියන්න පටන් ගත්ත එක ගැන බ...චන්දන වගේම බොලාත් ආයෙමත් ලියන්න පටන් ගත්ත එක ගැන බොහොම සන්තෝෂයි....මේ කවිපෙළ ගැන නම් කියන්න දෙයක් නෑ මචං...සුපිරියි....මම කවි ගැන මෙහෙම කමෙන්ට් එකක් දාන්නෙ ඇත්තටම ඒ රස මට දැනුනොත් විතරමයි. ප.ලි යත් කියෙව්වට පස්සෙ හිත අමුතුම ලෝකෙක තනිඋනා...ඒ මහලු මිනිසා කෙතරම් අසරණදැයි මට සිතුනා....දෙමාපියන් අමතක කර පුතෙකුට මෙලෙස ජීවත්වන්නට පුලුවන්ද කියා සිතුනා...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-36708372566369908422014-01-17T15:24:53.705+05:302014-01-17T15:24:53.705+05:30"මා මියෙන දින මාත් සමගින්
ඇයව කැදවන් යන්න අවස..."මා මියෙන දින මාත් සමගින්
ඇයව කැදවන් යන්න අවසර ."
නොකිව්වට ඔය කතාව ජීවිත කතාව වෙච්ච බොහෝ දෙනෙක් අපි අතර ඉන්නවා චමියෝ ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-27064359504148932342014-01-17T12:02:45.841+05:302014-01-17T12:02:45.841+05:30ඔවු ඔවු ඒ චන්දන තමා....ඔවු ඔවු ඒ චන්දන තමා....සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-7483091370859940682014-01-17T10:19:02.887+05:302014-01-17T10:19:02.887+05:30//චන්දනව ඒලියන්ස්ලා උස්සලා// ඒ මම වෙමි.. (අත ඔසවමි...//චන්දනව ඒලියන්ස්ලා උස්සලා// ඒ මම වෙමි.. (අත ඔසවමින්..) මධුරංග සඳහන් කලෙත් මං චන්දන ද.. නැත්නම් වෙන එකෙක් ද.. :)Chandanahttps://www.blogger.com/profile/13877789096147775088noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-49655967522788179422014-01-17T04:04:01.491+05:302014-01-17T04:04:01.491+05:30කවියට වැඩිය හිත ගියේ ඇත්තටම පල්ලෙහා තිබුන කතාවට.. ...කවියට වැඩිය හිත ගියේ ඇත්තටම පල්ලෙහා තිබුන කතාවට.. Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-57983547742367492172014-01-16T20:35:35.607+05:302014-01-16T20:35:35.607+05:30කාලෙකට පස්සෙ ඇඬෙන කතාවක් අරන් ඇවිත් තියෙන්නෙ චමී.....කාලෙකට පස්සෙ ඇඬෙන කතාවක් අරන් ඇවිත් තියෙන්නෙ චමී.... මෙහෙම දරුවන්ටත් දවසක ඔය කලදවසම යාවි නේද?: බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-90371546696810809712014-01-16T20:01:00.947+05:302014-01-16T20:01:00.947+05:30ඔයවගෙ පුතාල දැන් අඩුයි.එත් නැත්තෙම නැ වගෙඔයවගෙ පුතාල දැන් අඩුයි.එත් නැත්තෙම නැ වගෙAnonymoushttps://www.blogger.com/profile/11558739304835525493noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-81175169434587150632014-01-16T19:57:14.743+05:302014-01-16T19:57:14.743+05:30එහෙනං අපිත් ඉවරයි..
අපේ රෙදිත් චන්දනය ගලවලා ඇති ! ...එහෙනං අපිත් ඉවරයි..
අපේ රෙදිත් චන්දනය ගලවලා ඇති ! මං හෙට ඉදං ලියන්නේ නෑ ඕං :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-83328489561772204412014-01-16T16:27:40.818+05:302014-01-16T16:27:40.818+05:30ඔව් රන්දු, ඔය මහළු නිවාස වල වැඩිහරියක් ඉන්නේ ඔයවගේ...ඔව් රන්දු, ඔය මහළු නිවාස වල වැඩිහරියක් ඉන්නේ ඔයවගේ දරුවන්ගේ අම්මලා තාත්තලා තමයි ..චමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-10491249854698931072014-01-16T16:26:12.769+05:302014-01-16T16:26:12.769+05:30ඔව්..ජීවිතේම ළමයි වෙනුවෙන් කැපවෙලා අන්තිමේ ළමයි වෙ...ඔව්..ජීවිතේම ළමයි වෙනුවෙන් කැපවෙලා අන්තිමේ ළමයි වෙනස්කම් කරද්දී කොහොමද දැනෙන දුක ..

අර පින්තුරේ ගත්තේ ගූගල් දෙයියන්ගෙන්.. මටත් ඔය පින්තුරේ දැක්ක ගමන් හිතගියා .චමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-7212963136864346492014-01-16T16:24:02.024+05:302014-01-16T16:24:02.024+05:30ඔව්.. ඒ වගේම දුක්බර සිද්දියක්ඔව්.. ඒ වගේම දුක්බර සිද්දියක්චමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-28775650180539995912014-01-16T16:23:10.913+05:302014-01-16T16:23:10.913+05:30තැන්කූ..තැන්කූ. රාජ්තැන්කූ..තැන්කූ. රාජ්චමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-65698727744944899452014-01-16T16:22:02.087+05:302014-01-16T16:22:02.087+05:30හ්ම්ම් ඒ වගේම හිත ශක්තිමත් මිනිසෙක් ..හ්ම්ම් ඒ වගේම හිත ශක්තිමත් මිනිසෙක් ..චමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-76405129251928302292014-01-16T16:20:55.613+05:302014-01-16T16:20:55.613+05:30සමහරු හිතේ තියෙන දුක තව කෙනෙක්ට කියලා හිත සැහැල්ලු...සමහරු හිතේ තියෙන දුක තව කෙනෙක්ට කියලා හිත සැහැල්ලු කරගන්න උත්සහ කරනවා එහෙම නැත්නම් ගැටලුවට පිළිතුරක් බලාපොරොත්තු වෙනවා .. මේ මනුස්සයා වැටෙන්නේ අන්න ඒ ඝනයට..

(ඔබේ කතාව කියෙව්වා ..)චමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-31861605738230317222014-01-16T16:18:33.149+05:302014-01-16T16:18:33.149+05:30අනේද කියන්නේ ...අනේද කියන්නේ ...චමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-19365090509997760052014-01-16T16:18:00.904+05:302014-01-16T16:18:00.904+05:30ඔව්... චන්දනව ඒලියන්ස්ලා උස්සලා ..බ්ලොග් රහස් දැනග...ඔව්... චන්දනව ඒලියන්ස්ලා උස්සලා ..බ්ලොග් රහස් දැනගන්න ..චමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-38727716933134530062014-01-16T16:15:11.157+05:302014-01-16T16:15:11.157+05:30හ්ම්ම් කෙටි කතාවක් හදන්නත් හොදා ..හ්ම්ම් කෙටි කතාවක් හදන්නත් හොදා ..චමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.com