tag:blogger.com,1999:blog-1649756227183419008.post8530349436100160309..comments2023-08-23T13:46:43.215+05:30Comments on චමී4යූ~chami4u: අරුම පුදුම හමුවීමක්චමී4යූ~chami4uhttp://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comBlogger17125tag:blogger.com,1999:blog-1649756227183419008.post-88066605782046490552012-07-22T09:20:15.153+05:302012-07-22T09:20:15.153+05:30ඔව්..ඔව් , මමත් බැලුවා ඒකඔව්..ඔව් , මමත් බැලුවා ඒකචමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-41804342176570061602012-07-21T22:23:34.567+05:302012-07-21T22:23:34.567+05:30සිකුරු හතේ ෆිල්ම් එකේ මංගල ජය කපු මහත්තයා බීලා ආපු...සිකුරු හතේ ෆිල්ම් එකේ මංගල ජය කපු මහත්තයා බීලා ආපු කතාව මතක් වුණා :DHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-30375078709391179852012-07-16T17:27:27.690+05:302012-07-16T17:27:27.690+05:30පට්ට කතාව....පට්ට කතාව....The තරුවාhttps://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-81393247712138164822012-07-15T17:08:46.815+05:302012-07-15T17:08:46.815+05:30මරු කථාව අප්පයි පුතයි එකට බිලා...මරු කථාව අප්පයි පුතයි එකට බිලා...චමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-50655484423723502522012-07-15T16:06:57.480+05:302012-07-15T16:06:57.480+05:30තව කතාවක්,
ඔන්න එක බාර් එකක දෙන්නෙක් බොනවලු. ටිකක...තව කතාවක්,

ඔන්න එක බාර් එකක දෙන්නෙක් බොනවලු. ටිකකින් දෙන්න කවුන්ටරේට යන්න ගිහින් මුණගැහිලා. එකෙක් අනිකට කියනවලු, උඹව මම දැකලා දැකලා තියනවා.... කවුද.. කියලා මතක නෑ.. කියල.. අනිකා කිව්වලු ගනන්ගන්න එපා මචං.. එකවගේ 7 ඉන්න එකනේ.. කියලා. පස්සේ ඩබල බිල ගෙවලා යද්දී එකෙක් තව බාගයක් ඉල්ලුවාලු අරන් යන්න. ඊටපස්සේ පාරට යනගමන් අනිකා ඇහුවලු
"ඒ මේ උඹ කොහෙද බං ඉන්නේ?"
"ආ මම ද.. මම අර අහවල් හන්දියේ පල්ලෙහා පාරේ නේ ඉන්නේ.."
"ඈ.. ඒ කොහොමද ඒ.. මමත් එහෙ නේ..", "ෂඃ අපි දෙන්නා කලින් සෙට් වෙන්න තිබ්බ උන් බං.."
"කවුද බං ගෙදර ඉන්නේ?" "මමයි අම්මයි තාත්තයි තමා.. කවුද එහෙ ඉන්නේ?"
"මගේ කොල්ලයි ගෑනියි.."
කතාවෙන් කතාවෙන් දෙන්න ඉන්න ගේ කිට්ටුවටම ආවලු.. "මම ඉන්නේ අර ගෙදර," එකෙක් කිව්වලු.. "පිස්සුද?.. උඹට වැඩි. මමනේ එහෙ ඉන්නේ.." අනිකා කියනවලු. "හරි එහෙනම් යමන් බලන්න... මම හිතන්නේ උඹට වැඩි.."

ගෙදරට ගිහින් දොරට ගහලා දෙන්න දැන් එළියේ ඉන්නවලු තව මොනමොනාදෝ කියා කියා..

"නෙදකින්.. අද අප්පයි පුතයි දෙන්නම එකට බීලා ඇවිත්.. උන් දෙන්නට දෙන්නා අඳුරන්නේ නෑ.. තුහ්.." දොර ඇරපු ගමන් සද්දයක් ඇහුන ලු..ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-31523946531079616262012-07-15T12:52:19.249+05:302012-07-15T12:52:19.249+05:30හ්ම්ම් ඔව්..ඔව්හ්ම්ම් ඔව්..ඔව්චමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-29249088735739633932012-07-15T12:34:30.828+05:302012-07-15T12:34:30.828+05:30කථාව සෝයි...කලින් අහලා තිබ්බෙ නෑ.. මේක..කථාව සෝයි...කලින් අහලා තිබ්බෙ නෑ.. මේක..සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-91644748590363391132012-07-15T09:28:14.452+05:302012-07-15T09:28:14.452+05:30ඔව්..ඔව්..ඔව්..ඔව්..චමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-72733256307520317342012-07-15T09:10:58.096+05:302012-07-15T09:10:58.096+05:30මේකත් මරු කතාවක් නේ ...මේකත් මරු කතාවක් නේ ...ෂා වදන්https://www.blogger.com/profile/14345194760235916298noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-72775595850345759152012-07-15T08:43:44.847+05:302012-07-15T08:43:44.847+05:30හ්ම්ම් බෙබේ කථාවක්. හික්..හ්ම්ම් බෙබේ කථාවක්. හික්..චමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-80506711886694475282012-07-15T08:43:02.366+05:302012-07-15T08:43:02.366+05:30හික්.. හය්යෝ මම නෙමේ අප්පා.හික්.. හය්යෝ මම නෙමේ අප්පා.චමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-2466701880374765432012-07-15T08:42:09.317+05:302012-07-15T08:42:09.317+05:30:O:Oචමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-82835919259983024452012-07-15T08:41:17.503+05:302012-07-15T08:41:17.503+05:30ඒ කියන්නේ තාත්තට වැඩි වෙලා..හික්ඒ කියන්නේ තාත්තට වැඩි වෙලා..හික්චමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-23105789338009132272012-07-14T23:37:00.825+05:302012-07-14T23:37:00.825+05:30නියම කතාව හී හී....නියම කතාව හී හී....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-55324091010522825462012-07-14T21:52:38.165+05:302012-07-14T21:52:38.165+05:30:D නිවුන්නුන්ගෙන් එකෙකුගේ නම චමියා ලු.:D නිවුන්නුන්ගෙන් එකෙකුගේ නම චමියා ලු.Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-12023783337536660372012-07-14T21:47:47.195+05:302012-07-14T21:47:47.195+05:30:D:DAbeetha Edirisinghehttps://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-77105906129729382772012-07-14T21:45:39.536+05:302012-07-14T21:45:39.536+05:30හික් හික්
ඔන්න චමියො තාත්තෙකුයි පුතෙකුයි ඔහොම ඉඳගෙ...හික් හික්
ඔන්න චමියො තාත්තෙකුයි පුතෙකුයි ඔහොම ඉඳගෙන අනුමත වෙනවලු.
තාත්තා කියනවලු. "පුතා බිව්වා ඇති කියලා දැනගන්න හැටි දන්නවද?"
"නෑ තාත්තෙ"
"පුතා අර දොර ලඟ මේසෙ වගේ වාඩිවෙලා ඉන්න එවුන් හතර දෙනා අට දෙනා වෙලා පේන කොට බීම නවත්තන්න ඕනෙ. ඒ කියන්නෙ වැඩියි කියන එකයි."
"ඉතිං තාත්තෙ" පුතා කියනවලු." එතන ඉන්නෙ දෙන්නයිනෙ."
henryblogwalker  the Dude Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.com