tag:blogger.com,1999:blog-1649756227183419008.post8772628905300151434..comments2023-08-23T13:46:43.215+05:30Comments on චමී4යූ~chami4u: සුපිරි තරුවකගේ කථාවක් (මම කන්ද නම් නුබ කෙන්දක්මය.)චමී4යූ~chami4uhttp://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comBlogger32125tag:blogger.com,1999:blog-1649756227183419008.post-65953113510567262752013-04-30T11:30:31.287+05:302013-04-30T11:30:31.287+05:30I am in fact happy to glance at this web site post...I am in fact happy to glance at this web site posts
which consists of lots of useful information, thanks for providing these kinds
of statistics.

Here is my web page custom landing pageAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-79771740434236242732013-04-18T05:58:17.242+05:302013-04-18T05:58:17.242+05:30I think what you published made a bunch of sense.
...I think what you published made a bunch of sense.
But, consider this, suppose you wrote a catchier
post title? I ain't suggesting your content isn't good,
but suppose you added a headline to possibly get people's attention? I mean "සුපිරි තරුවකගේ කථාවක් (මම කන්ද නම් නුබ කෙන්දක්මය.)" is a little plain. You might look at Yahoo's home page and see how they create news titles
to grab viewers to open the links. You might add a
video or a related picture or two to grab people
interested about everything've written. Just my opinion, it would make your website a little livelier.

Feel free to visit my site :: diet pills That are safeAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-72057652944147927172013-04-14T16:39:29.148+05:302013-04-14T16:39:29.148+05:30එහෙම කරන්නෙ තමන්ගෙ තියෙන හීන මානය නිසයි.තමන්ට වඩා ...එහෙම කරන්නෙ තමන්ගෙ තියෙන හීන මානය නිසයි.තමන්ට වඩා අනිත් කෙනා දක්සයි කියල දන්න නිසා.Blue Lotushttps://www.blogger.com/profile/01080254525126776729noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-10838121213849120312013-04-09T11:57:18.037+05:302013-04-09T11:57:18.037+05:30බොහොම ස්තූතියි කතාවට..
කලින් දැනගෙන හිටියෙ නෑ.බොහොම ස්තූතියි කතාවට..
කලින් දැනගෙන හිටියෙ නෑ.Chamath N. Kirindehttps://www.blogger.com/profile/13406490405375127767noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-22261569157561312322013-04-07T11:42:53.411+05:302013-04-07T11:42:53.411+05:30කතාව දන්නේ අදනේ. මේ වගේම තමා සින්දුව ගායනා කරන කෙන...කතාව දන්නේ අදනේ. මේ වගේම තමා සින්දුව ගායනා කරන කෙනාටත් වඩා වැඩි මුදලක් ඊට පස්සේ සින්දුව කියන්න පටන් ගන්න කෙනා ගන්න එක :DHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-29829502070113407892013-04-04T20:11:28.267+05:302013-04-04T20:11:28.267+05:30මේ සින්දුව පිටුපස මෙහෙම කතාවක් තියනවා කියල දන්නේ අ...මේ සින්දුව පිටුපස මෙහෙම කතාවක් තියනවා කියල දන්නේ අදනේ. ඔහොම ඒවා අදත් වෙනවා මචං.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-43473256212156107992013-04-04T19:09:50.905+05:302013-04-04T19:09:50.905+05:30මේ කතාව අහල තිබුනේ නෑ චමියෝ..
බොහෝ ම සස්තුතියි බෙද...මේ කතාව අහල තිබුනේ නෑ චමියෝ..
බොහෝ ම සස්තුතියි බෙදා ගත්තට.Pramudihttps://www.blogger.com/profile/13074349053757799978noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-84447230951988171852013-04-04T12:35:53.867+05:302013-04-04T12:35:53.867+05:30කෝ එන්න කියපන් චමියෝ ඔය පරට්ටිට ...කෝ එන්න කියපන් චමියෝ ඔය පරට්ටිට ...SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-41704419214029163522013-04-04T09:48:10.008+05:302013-04-04T09:48:10.008+05:30Sinduwy teruma dangata ada.
istuti..Chami.
Jayawew...Sinduwy teruma dangata ada.
istuti..Chami.
Jayawewaඑල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-39124955836726948792013-04-04T00:25:45.429+05:302013-04-04T00:25:45.429+05:30කතාවනම් අහලා තියෙනවා, ඒත් ගායිකාව කවුද කියලා නිච්ච...කතාවනම් අහලා තියෙනවා, ඒත් ගායිකාව කවුද කියලා නිච්චි නෑ(නම දාන එක හරි නෑනෙ)
Sumith Niriellahttps://www.blogger.com/profile/13131916819289540327noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-74554554627736231822013-04-04T00:22:55.019+05:302013-04-04T00:22:55.019+05:30This comment has been removed by the author.Sumith Niriellahttps://www.blogger.com/profile/13131916819289540327noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-42111106398937150822013-04-03T23:16:38.635+05:302013-04-03T23:16:38.635+05:30අහලම නොතිබුන කතාවක්.. කවුද මේ ගෝල බාල තෙමේ ?අහලම නොතිබුන කතාවක්.. කවුද මේ ගෝල බාල තෙමේ ?සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-56692079646887504752013-04-03T22:13:44.765+05:302013-04-03T22:13:44.765+05:30මේ අර අදත් අවිවාහකව ඉන්න මහත නෝනා නේද. 2011 වසරේදී...මේ අර අදත් අවිවාහකව ඉන්න මහත නෝනා නේද. 2011 වසරේදී මෙයා ටී.එම්.ජයරත්න මහතාටත් 'පාට් එකක් දැම්මා' අහින්සක දරුවන් ටිකකට (නුවර ඉස්කෝලෙක) උදව් කරන්න කිව්වම. මෙයාට තියන තවත් කතා කියන්න බැරි තරම් පහත්. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-37015904255324789862013-04-03T21:40:37.445+05:302013-04-03T21:40:37.445+05:30අනිත් අය වගේම මටත් අලුත්ම කතාවක් මේක. චමියටමනේ මේ ...අනිත් අය වගේම මටත් අලුත්ම කතාවක් මේක. චමියටමනේ මේ සංගීත ඉතිහාස කතා හම්බවෙන්නෙ.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-79255783393426516492013-04-03T20:21:21.240+05:302013-04-03T20:21:21.240+05:30ඔය ගෝලයව උල තියන්න එපැයි.මොනා වුනත් එයාගේ නමත් කිව...ඔය ගෝලයව උල තියන්න එපැයි.මොනා වුනත් එයාගේ නමත් කිව්වා නම් තමා වටින්නේ.Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-31772212884397953022013-04-03T19:17:10.783+05:302013-04-03T19:17:10.783+05:30අදනේ ඔය කතාව දැනගත්තේ,, හොද විස්තරයක්.. අදනේ ඔය කතාව දැනගත්තේ,, හොද විස්තරයක්.. Shammihttps://www.blogger.com/profile/01119710308914152251noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-10791415620056731162013-04-03T16:14:54.287+05:302013-04-03T16:14:54.287+05:30අම්මට සිරි..... එහෙමද?
සින්දුව අහද්දි එහෙම එකක් ...අම්මට සිරි..... එහෙමද?

සින්දුව අහද්දි එහෙම එකක් හිතෙන්නෑනේ!

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-4141384149004949202013-04-03T16:03:26.740+05:302013-04-03T16:03:26.740+05:30අහල තිබුනට කතාව දැනගත්තේ අදඅහල තිබුනට කතාව දැනගත්තේ අදමුග්ධයාhttps://www.blogger.com/profile/14355591161148047272noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-90023927152639041572013-04-03T14:51:15.771+05:302013-04-03T14:51:15.771+05:30Me githaye arutha adai denagaththe. Ara golayata a...Me githaye arutha adai denagaththe. Ara golayata anawashya pracharayak nisa nam nokiuwata kamak na kiyala hithanawa. Paw e guruthumiya. Hoda paadamak me githaya nam.
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-88247298859121015482013-04-03T12:22:18.652+05:302013-04-03T12:22:18.652+05:30ගොඩක් උදවියට වෙන දෙයක් තමයි මුල අමතක වීම...
මේ ගීත...ගොඩක් උදවියට වෙන දෙයක් තමයි මුල අමතක වීම...
මේ ගීතය ලියූ ප්‍රේමකීර්ති අද සිටියානම්...?

www.amila-psx.blogspot.comAnonymoushttps://www.blogger.com/profile/01357991468821421237noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-28002051030916136592013-04-03T12:09:39.140+05:302013-04-03T12:09:39.140+05:30සුළු පිරිසක් විතරයි මගේ හිතේ මේ කථාව දන්නේ ,
නම කි...සුළු පිරිසක් විතරයි මගේ හිතේ මේ කථාව දන්නේ ,
නම කිව්වට පොඩ්ඩි අදුරන එකක් නැහැ :D, පැරණි ආනන්ද බාලිකාවෝ නම් මේ සම්භන්ධයෙන් විස්තර දන්නවා .චමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-54838793654245168112013-04-03T12:06:58.514+05:302013-04-03T12:06:58.514+05:30හෙළිදරව් කිරීමත් හොද නැහැ වගේ නේද , එත් එහෙම කියන්...හෙළිදරව් කිරීමත් හොද නැහැ වගේ නේද , එත් එහෙම කියන්න තරම් එයාගේ නම මතකයේ රැදෙන තරමේ දෙයක් කරපු කෙනෙක් නෙමේ, දන්නා අය හිටියොත් කමෙන්ට් වලින් නම හෙළි කරාවි .චමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-64098898471984772172013-04-03T12:04:25.656+05:302013-04-03T12:04:25.656+05:30ගුරු ගෞරවය කියන දේ නැතිකරගන්න හොද දෙයක් නෙමේ ලක්මි...ගුරු ගෞරවය කියන දේ නැතිකරගන්න හොද දෙයක් නෙමේ ලක්මිණි, ගුරු වරුන්ට හිමිවියයුතු තැන අප ලබාදිය යුතුයි එතකොට තමයි එතුමන්ලාගෙන් ඉගෙන ගත්දේ උනත් හරියට පිහිටන්නේ,චමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-90097627491842835742013-04-03T12:00:16.430+05:302013-04-03T12:00:16.430+05:30ගෝලයා නම කිව්ව ගමන් මතකෙට එන තරම් ප්‍රසිද්ධ වෙච්ච ...ගෝලයා නම කිව්ව ගමන් මතකෙට එන තරම් ප්‍රසිද්ධ වෙච්ච කෙනෙක් නෙමේ කෝරලේ ..චමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comtag:blogger.com,1999:blog-1649756227183419008.post-17820566250774426142013-04-03T11:58:59.338+05:302013-04-03T11:58:59.338+05:30ප්‍රේමකීර්ති කියන්නෙ දක්ෂ ගීත රචකයෙක් සුළු සිදුවීම...ප්‍රේමකීර්ති කියන්නෙ දක්ෂ ගීත රචකයෙක් සුළු සිදුවීම් මුලික කරගෙන විශිෂ්ඨ නිර්මාණ බිහි කිරීමේ හැකියාව එයාට තිබුනා ..චමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.com