දවසක් බබෙක් ලැබීමට ආසන්න ගැහැණු කෙනෙක් රෝහල් ගතවී ළමයා ලැබුණු පසු නර්ස් කෙනෙක් ඇවිත් මෙයාගෙන් අහනවා
“ ඔයාගේ හස්බන්ඩ් ආවද ?” කියලා.
එතකොට මේ කෙල්ල කියනවා “ මම තවම මැරී කරලා නැහැ “ කියලා
“ හා ඒකට කමක් නැහැ ඔයාගේ බෝයි ෆ්රෙන්ඩ් ආවද ?
එතකොට කෙල්ල කියනවා
“මට බෝයි ෆ්රෙන්ඩ් කෙනෙක් නැහැ , මම වැඩිහිටියන්ට පමණයි චිත්රපටයක රගපෑවා ඒක නිසා තමයි මට බබෙක් ලැබුනේ කියලා “
එතකොට අර නර්ස් මෙහෙම කියනවා “ සොරි මැඩම් මම දන්නේ නැතුවයි ඇහුවේ “
ආ .. එකට කමක් නැහැ මට ළමයා බලන්න පුලුවන්ද ? , එයා සනීපෙන් ඉන්නවද ?
‘’බබා නම් සනීපෙන් ඉන්නවා එත් ඔයාට මේක කොහොම කියන්නද මන්දා බබා ගොඩාක්ම කළු පාටයි “
ආ ..ඇත්තද ඒක වෙන්න පුළුවන් මම රගපාපු චිත්රපටයේ කළු ජාතිකයෙක් හිටියා “ කෙල්ල කිව්වා
‘’තව පොඩි ප්රස්නයක් තියෙනවා බබාගේ කොන්ඩේ නම් තබ පාටයි “
ඒකත් වෙන්න පුළුවන් ඒ චිත්ර පටයේ ස්වීඩන් කාරයෙකුත් හිටියා.. කොන්ඩේ තබ පාට” කෙල්ල කිව්වා
“ ආ.. එහෙමද තවත් පොඩි ප්රස්නයක් තියෙනවා බබාගේ ඇස් ගොඩක්ම හීනියි “
ආ ඒ චිත්රපටයේ ජපන් කාරයෙකුත් හිටියා . කෙල්ල කිව්වා
“ ආ .. එහෙනම් ප්රස්නයක් නැහැ එහෙම කිව්ව නර්ස් ළමයව ගෙනත් අර කෙල්ලට දුන්නා “
බබා දිහා හොදට බලපු කෙල්ල ඒක සැරේම ළමයට හය්යෙන් පාරක් ගැහුවා
ළමයා මහා හය්යෙන් අඩන්න පටන් ගත්තා ..
නර්ස්ට හරි පුලුමයි මේ වැඩේට...
“ඇයි ඔයා එහෙම කලේ “ නර්ස් ඇහුවා
එතකොට කෙල්ල මෙහෙම උත්තර දෙනවා..
“දෙවියන්ට ස්තුතී වෙන්න මම බයේ හිටියේ මෙයා අඩනවා වෙනුවට බුරයිද දන්නේ නැහැ කියලා...
හිකිස්......
ReplyDeleteහික්
Deleteඈහ්..අම්මෝ..ඒක මාර ෆිල්ම් එකක් වෙන්න ඇති නේ.. O_o
ReplyDeleteආයෙත් අහලා...:D
DeleteHikz Maxza bn.......... :P :P
ReplyDeleteහික් ...එල..එල
Deleteඒක මොන කැටගරියේ එකක්ද බං..
ReplyDeleteකොල්ලොයි...බල්ලොයි... ^_^
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
බල්ලන්ටත් රගපාන්න අවස්ථාවක් දෙන්න ඕනනේ බං ..
Deleteඇනිමල් පාර්ට් එකකුත් තිවිලා ඒ කියන්නේ ....
ReplyDeleteනැතුව..නැතුව..
Deleteසමහර මහ උන් කරන වැරදි වලට කිරිසප්පයෝ පලිත් නෑ.... ඒත් මේ කතාව ජෝක් එකක් වුනාට හිතන්න දෙයක් තියනවා. පට්ට කතාව ඈ....!
ReplyDeleteහ්ම්ම් හිතන්න දෙයක් තියෙනවා තමයි ..
Deleteඔන්න ඔව්ව නම් යසට තෙරෙනව උඹට නේ හික්ස්
ReplyDeleteඑත් උබේ අත් වැඩේ තමයි මට තේරෙන්නේ නැත්තේ බං ..හික් .
Deleteඇනිමේසොන් ෆිලිම් එකක් වෙන්ටෑ...
ReplyDeleteඔව්.. පටන් ගත්ත වෙලාවේ ඉදලම ඇනිමේෂන් එකක්
Deleteචු කරනකං හිටියනම් ඉවරයිනේ පොඩි එකාට ගහන්නතුව.
ReplyDeleteඑතකොට කොහොමෙයි බං හොයන්නේ.. කකුලක් ඉස්සුවොත්ද ? හිකිස් ඒකත් හොදා...
Deleteකිරි අපුච්චේ..අන්තර්ජාතික සහයෝගීතාව ඔප්නැංවෙන චිත්තරපටියක්
ReplyDeleteඔව් සහයෝගී තාවයේ උපරිම තත්වයේ එකක් ..
Deleteපට්ට පට්ට!!
ReplyDeleteහිකිස්
Deleteමේ මොන කුනුහරපයක්ද අටමෝ තරුවක් දාගෙන කරන්නේ ඇයි උබට තරු පේනවද ?
ReplyDeleteබල්ලොත් එක්කත් කියන්න බැහැ තමයි. ෂුවර් නැහැ ලොල්
ReplyDeleteඒකනේ
Deleteඑල එල
ReplyDeleteබට් !අසා ඇත්තෙමි.
ඔව්.. මම මේක මෙයිට ඉස්සෙල්ලා දෙපාරක් වෙබ් එකට දාලා තියෙනවා...
Deleteබැංකුවක්නෙ! :D
ReplyDeletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)
හ්ම්ම් ඒ වගේ තමයි ..
Deleteඕක ඩවුන්ලෝඩ් කරගන්න ටොරන්ට් ලින්ක්එක ඕනද?
ReplyDeleteම්ම්ම් ..මොකක්ද තේරුනේ නැහැ
Deleteෂෝයි කතාව.... :D
ReplyDeleteෂෝයි ෆිල්ම් එකක් ...
Delete:D
ReplyDeleteපස්ටයි.. බන්..
ReplyDeleteහ්ම්ම්..ඔව්.ඔව්
Deleteවාර්ථාගත චිත්රපටයක් වෙන්නැති නේ?????
ReplyDeleteඔව්..වැඩිහිටියන්ට වඩාත්ම සුදුසු එකක් ..
Deleteවිනාසයි
ReplyDelete:D
Deleteහි හී ඔය කතාව මම මීට කලින් අහල තියෙනව.... මොනව උනත් අර පොඩි එකා වාසනාවන්ත යි... ස්වීඩන් වල යි ජැපෑන් වල යි වීසා ලැබෙනව නේ
ReplyDeleteඔව්.. රටවල් තුන හතරකට අයිති නේ ..
Deleteඅතිශයෙන්ම වැඩිහිටියන්ට පමණයි :ඩී
ReplyDeleteඔව් එහෙම එකක් තමයි
Deleteගෝලීයකරණය
ReplyDeleteඅනේ මන්දා
Deleteසික්..
ReplyDelete