23 August 2012

නිලියට ලැබුණු ළමයා කාගේද ? (18 ++)



දවසක් බබෙක් ලැබීමට ආසන්න  ගැහැණු කෙනෙක් රෝහල්  ගතවී ළමයා ලැබුණු පසු නර්ස් කෙනෙක් ඇවිත් මෙයාගෙන්  අහනවා

“ ඔයාගේ හස්බන්ඩ් ආවද ?” කියලා.

එතකොට මේ කෙල්ල කියනවා “ මම තවම මැරී කරලා නැහැ “ කියලා

“ හා ඒකට කමක් නැහැ ඔයාගේ බෝයි ෆ්‍රෙන්ඩ් ආවද ?

එතකොට කෙල්ල කියනවා

“මට බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් නැහැ , මම  වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටයක රගපෑවා ඒක නිසා තමයි මට බබෙක් ලැබුනේ කියලා “

එතකොට අර නර්ස් මෙහෙම කියනවා “ සොරි මැඩම් මම දන්නේ නැතුවයි ඇහුවේ “

ආ .. එකට කමක් නැහැ මට ළමයා බලන්න පුලුවන්ද ? , එයා සනීපෙන් ඉන්නවද ?

‘’බබා නම් සනීපෙන් ඉන්නවා එත් ඔයාට මේක කොහොම කියන්නද මන්දා බබා ගොඩාක්ම කළු පාටයි “

ආ ..ඇත්තද ඒක වෙන්න පුළුවන්  මම රගපාපු චිත්‍රපටයේ කළු ජාතිකයෙක් හිටියා “ කෙල්ල කිව්වා

‘’තව පොඩි ප්‍රස්නයක් තියෙනවා බබාගේ කොන්ඩේ නම් තබ පාටයි “

ඒකත් වෙන්න පුළුවන් ඒ චිත්‍ර පටයේ ස්වීඩන් කාරයෙකුත් හිටියා.. කොන්ඩේ තබ පාට” කෙල්ල කිව්වා

“ ආ.. එහෙමද තවත් පොඩි ප්‍රස්නයක් තියෙනවා බබාගේ ඇස් ගොඩක්ම හීනියි “

ආ ඒ  චිත්‍රපටයේ ජපන් කාරයෙකුත් හිටියා . කෙල්ල කිව්වා

“ ආ .. එහෙනම් ප්‍රස්නයක් නැහැ එහෙම කිව්ව නර්ස් ළමයව ගෙනත් අර කෙල්ලට දුන්නා “

බබා දිහා හොදට බලපු කෙල්ල ඒක සැරේම ළමයට හය්යෙන් පාරක් ගැහුවා
ළමයා මහා හය්යෙන් අඩන්න පටන් ගත්තා ..

නර්ස්ට හරි පුලුමයි මේ වැඩේට...

“ඇයි ඔයා එහෙම කලේ “ නර්ස් ඇහුවා

එතකොට කෙල්ල මෙහෙම උත්තර දෙනවා..

“දෙවියන්ට ස්තුතී වෙන්න මම බයේ හිටියේ මෙයා අඩනවා වෙනුවට බුරයිද දන්නේ නැහැ කියලා...

47 comments:

  1. ඈහ්..අම්මෝ..ඒක මාර ෆිල්ම් එකක් වෙන්න ඇති නේ.. O_o

    ReplyDelete
  2. ඒක මොන කැටගරියේ එකක්ද බං..

    කොල්ලොයි...බල්ලොයි... ^_^

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. බල්ලන්ටත් රගපාන්න අවස්ථාවක් දෙන්න ඕනනේ බං ..

      Delete
  3. ඇනිමල් පාර්ට් එකකුත් තිවිලා ඒ කියන්නේ ....

    ReplyDelete
  4. සමහර මහ උන් කරන වැරදි වලට කිරිසප්පයෝ පලිත් නෑ.... ඒත් මේ කතාව ජෝක් එකක් වුනාට හිතන්න දෙයක් තියනවා. පට්ට කතාව ඈ....!

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් හිතන්න දෙයක් තියෙනවා තමයි ..

      Delete
  5. ඔන්න ඔව්ව නම් යසට තෙරෙනව උඹට නේ හික්ස්

    ReplyDelete
    Replies
    1. එත් උබේ අත් වැඩේ තමයි මට තේරෙන්නේ නැත්තේ බං ..හික් .

      Delete
  6. ඇනිමේසොන් ෆිලිම් එකක් වෙන්ටෑ...

    ReplyDelete
    Replies
    1. ඔව්.. පටන් ගත්ත වෙලාවේ ඉදලම ඇනිමේෂන් එකක්

      Delete
  7. චු කරනකං හිටියනම් ඉවරයිනේ පොඩි එකාට ගහන්නතුව.

    ReplyDelete
    Replies
    1. එතකොට කොහොමෙයි බං හොයන්නේ.. කකුලක් ඉස්සුවොත්ද ? හිකිස්‌ ඒකත් හොදා...

      Delete
  8. කිරි අපුච්චේ..අන්තර්ජාතික සහයෝගීතාව ඔප්නැංවෙන චිත්තරපටියක්

    ReplyDelete
    Replies
    1. ඔව් සහයෝගී තාවයේ උපරිම තත්වයේ එකක් ..

      Delete
  9. මේ මොන කුනුහරපයක්ද අටමෝ තරුවක් දාගෙන කරන්නේ ඇයි උබට තරු පේනවද ?

    ReplyDelete
  10. බල්ලොත් එක්කත් කියන්න බැහැ තමයි. ෂුවර් නැහැ ලොල්

    ReplyDelete
  11. එල එල

    බට් !අසා ඇත්තෙමි.

    ReplyDelete
    Replies
    1. ඔව්.. මම මේක මෙයිට ඉස්සෙල්ලා දෙපාරක් වෙබ් එකට දාලා තියෙනවා...

      Delete
  12. ඕක ඩවුන්ලෝඩ් කරගන්න ටොරන්ට් ලින්ක්එක ඕනද?

    ReplyDelete
    Replies
    1. ම්ම්ම් ..මොකක්ද තේරුනේ නැහැ

      Delete
  13. වාර්ථාගත චිත්‍රපටයක් වෙන්නැති නේ?????

    ReplyDelete
    Replies
    1. ඔව්..වැඩිහිටියන්ට වඩාත්ම සුදුසු එකක් ..

      Delete
  14. හි හී ඔය කතාව මම මීට කලින් අහල තියෙනව.... මොනව උනත් අර පොඩි එකා වාසනාවන්ත යි... ස්වීඩන් වල යි ජැපෑන් වල යි වීසා ලැබෙනව නේ

    ReplyDelete
    Replies
    1. ඔව්.. රටවල් තුන හතරකට අයිති නේ ..

      Delete
  15. අතිශයෙන්ම වැඩිහිටියන්ට පමණයි :ඩී

    ReplyDelete

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා...

ලින්ක් එකක් දානවානම් නම් මෙහෙම දාන්න.
WORDS HERE

You might also like:

Related Posts Plugin for WordPress, Blogger...