23 March 2012

ගිටාරය ඉගෙනගමු_01

සංගීතය
සංගීත භණ්ඩවල හෝ කට හඩේ සංඛ්‍යාත එකට උස් පහත් විම සංගීතය ලෙස හැදින්විය හැදින්විය හැක..ඕනැම කෙනෙක්ට 256Hz සංඛ්‍යාතයෙන් යුත් හඩක් පහසුවෙන් ගයනය කල හැක. මේ නිසා ස්ංගීතයේ 256Hz සංඛ්‍යාතය සංගීතයේ මූලික ස්වරය ලෙස නම් කොට ඇත...256 Hz = C
ගීටාරයේ කොටස් වලට කියන නම් ඉගෙන ගනිමු..








ස්වර අංකනය කිරිමේ සම්මත ක්‍රමය..
C C# D Eb E F F# G Ab A Bb B C
ඉහතින් දක්වා ඇත්තේ ස්වර නම් කිරිමේ සම්මත ක්‍රමයි..
# = sharp තීවු
b = Flat කෝමල

You might also like:

Related Posts Plugin for WordPress, Blogger...