08 April 2012

ගිටාරය ඉගෙනගමු_02

Sharp & Flat ගැන හරියට තේරුම් ගමු..
C D E F G A B කියන්නේ ___ස රි ග ම ප ධ නි_ කියල අපි දන්නවනේ.එහෙනම් මොකක්ද මේ b&# කියන්නේ. c note එකේ තීවු නෝට් එක C# වේ.
E note එකේ කෝමල නෝට් එක Eb එක වේ..අනිත් එවත් ඒ ආකරයටම තමයි.මේය වැඩි දුරටත් මෙම key board එකේ ස්වර සලකුනු කර ඇති රූපය බැලිමෙන් තේරුම් ගත හැක.

පියානෝවේ සුදු පාට යතුරු වලින් දැක්වෙන්නේ සාමාන්‍ය ස්වරයි.කළු පාට ඒවා sharp or flat ඒවයි..
මේම රූපයෙ පෙන්වා ඇති key board ඒකේ කළු පට එවා ඔක්කොම ලකුනු කර් අත්තේ
# sharp වලින් පමනයි.
G# කියන්නේ A note ඒකේ flat ඒකයි. D note එකේ # කියන්නේ E note එකේ Flat එකයි..එහේමත් තේරුම් ගන්න..මම මෙහෙමත් ලියන්නම්කෝ එතකොට අවුලක් නැති වේයි..
F# = Gb
G# = Ab
A# = Bb
C# = Db
D# = Eb
ඒ පමනයි.. E වලට sharp (#)note එකකුත් නැහැ.. B වලට sharp note එකකුත් නැහැ..
ඒ කියන්නේ F වලට සහා C වලට Flat note නැහැ කියන එකම තම්යි. Key board picture ඒකේ E _ F අතර සහ B _ C අතර කළු පාට යතුරු නැති එකෙන් එය පහසුවෙන් තේරුම් ගත හැකියි...(මෙය chords වලටත් අදාලවේ..





ඔන්න මම ගීටාර් ඒකේ Fretboard Notetion Chart එකක් දැම්මා.ගීටාර් එකේ Fretbord එකේ තියෙන ඔක්කොම notes ඔයලට මෙකෙන් බලා ගන්න පුලුවන්..අපි Scale ගැන ඉගෙන ගන්නකොට මේ chart එක ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා..දැන් ඔයලා ගීටර් එකේ note s තියෙන තැන් මෙකෙන් බලලා ඉගෙන ගන්න..මතක තියා ගන්න උත්සහ කරන්න..ඒ වගේම # & b ගැනත් අවබෝධයක් ගන්න...





CHORD -ස්වර සංඝාතය
අවම වශයෙන් ස්වර
(note) 3 ක් එක විට වාදනය කළ විට ලැබෙන සංයුක්ත හඩට Chord එකක් නැතහොත් ස්වර සංඝාතයක් යයි කියනු ලැබේ. chord වර්ග විශාල ප්‍රමාණයක් ඇත. ඒවායින් කීපයක් පහත දැක්වේ..
1) MAJOR CHORD
2) MINOR CHORD
3) 7Th CHORD
4 )9Th CHORD
5)13Th CHORD
6) AUGMENTED CHORD
7) DIMINISH CHORD …..///////

ආධුනික මට්ටමින් සංගීතය හදාරන අයට ඉහත CHORD අතරින් MAJOR ,MINOR & 7Th CHORD පමනක්
හැදෑරිම සෑහේ...
මුලින්ම අපි බලමු MAJOR CHORD එකක් ණිර්මානය වන ආකරය.
mejor chordඑකක් සැදෙන්න note 3 ක් ඔනේ කියල මම කිව්ව නේද?.දැන් මම දෙනවා සියලුම major chord වල එවා හැදෙන note chart එක..ඒකෙන් බලා ගන්න chord එකට අදාල වන note


______02________මතු සම්භන්ධයි_______________

No comments:

Post a Comment

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා...

ලින්ක් එකක් දානවානම් නම් මෙහෙම දාන්න.
WORDS HERE

You might also like:

Related Posts Plugin for WordPress, Blogger...