09 July 2012

ගිටාරය ඉගෙනගමු _05



අපි අද MINOR CHORD ඉගෙන ගනිමු. 
ප්‍රධාන minor chord 7 පහතින් දක්වා ඇත..



මේ අකාරයට මුලික minor chord 7ක් හදුන්වා දිය හැක. ඒ හැම minor chord එකකටම නියමිත ස්වර පහත chartඑකෙන් බලාගන්න පුලුවන්.. Minor chord එකක් සදහා සෑම අවස්ථාවකමදීම සිදුවිය යුත්තේ සංගීත භණ්ඩයෙන් අදාලnote 3 වාදනය වීමයී. පහත වගුව බලන්න...
NOTE CHART OF MINOR CHORDS





7th CHORDS

මේ ආකරයට මූලික 7 th CHORDS 12 ක් හදුන්වා දිය හැක..මෙම 7th Chord 12 ටම( #, b) ඇතුළුව) නියමිත ස්වරයන් පහත වගුවෙන් බලා ගත හැක..




හොදයි එහෙනම් මම මෙතෙක් දුරට lesson කරගෙන ආව ආකාරයටම ඔයලත් practice කලානම් දැන් ඔයලට major minor & 7thchors වර්ග 3 ම.. වාදනය කිරිමට යම් තරමකින් හො හැකියවක් ලැබී තිබිය යුතුයී..ඒ වගෙම මම major chords change කරන්න practice කරන්න ex. එකක් කියලා දුන්නා . ඒ විදීයට කලානම් දැන් major chords change එකත් පුලුවන් වෙන්න ඕන..
දැන් අපි major , minor & 7 th chord 3න් වර්ගයම ඉගෙන ගෙන තිබෙන නිසා.. මේ අකාරයට chord changeකරන්න practice කරමු...

මුලින්මඑකනිවැරදිවඅල්ලාවිනාඩ්3ක්පමනවදනයකරන්නප්රථමයෙන්වාදනයසදහා3/4රීද්මයයොදාගැනිමසුදුසුයිදෙවනුවවාදනයකරන්න..ඊටපසුG7th එකටමරුකරන්න.ඊටපසු Amඑකටමරුකරන්න….එහෙමඑහෙමchords 4 change කරකරදීගටමපුහුනුවන්න.. 3/4 Beat එකෙන්ම...ඊටපසුD G , A7th & Bm ඊටපසුE ,A, B7th &C#m ඊටපසුF ,Bb, C7th & Dm ඊටපසුG ,C,D7th &Em ඊටපසුA ,D, E7th&F#m ඊටපසුB , E ,F#7th & Abm ඔහෝමපුහුනුවන්න..මෙමමාරුවඉතාමත්අඩුකාලඅන්තරයකදිකලහැකිවනසේපුහුණුවියයුතුය.. මෙයඉවසිමෙන්යුතුවබොහෝකාලයක්තිස්සේකැපවිමෙන්කළයුතුකර්යයකි

මම මෙම ආකාරයට chords change කරන්න කියලා දෙන්නෙ..බොහෙමයක් ගීත සදහා chords මාරූ වෙන්නෙ මෙමආකරයට නිසයි..මෙම ආකරයට ඉක්මනින් change කරමින් රීද්මයද එම ආකරයටම පවත්වා ගත හැකිනම්..ගීත වාදනය ඒ තරම් අසීරු දෙයක් නොවනු ඇත..( chords book බලාගෙන..)


15 comments:

  1. නියමයි සහෝ!!

    ReplyDelete
  2. බයයි තනියෙන් මුකුත් නොදැන කොඩ් අල්ලන්න.. වැරදි දෙයක් පුරුදු උනොත් එහෙම..

    ReplyDelete
    Replies
    1. එහෙම බය වෙන්න දෙයක් නැහැ. මම මුල ඉදලම ඉතාම සරලව දාලා තියෙනවා..කෝර්ඩ් අල්ලන විදිය ඇගිලි අංක කරලා තියෙනවනේ .

      Delete
  3. මගෙ ගිටාර් එකට වෙච්ච දේ මෙතන කියන්න බෑ. වතුර නැතුව පීනන්න උගන්නන, බයිසිකලයක් නැතුව බයිසිකල් පදින්න උගන්නන ගිටාර් එකක් නැතුව ගිටාර් ගහන්න උගන්නන පන්තියක් තියෙනවද කොහේ හරි? :D
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. අයි ගිටාර් එකට මොකද උනේ.. පොලවේ ගැහුවද ?

      Delete
    2. නෑ චමි දන් දුන්නා. ආනිසංසෙ කොහොම වුනත් මට තාම එකක් ගන්න බැරිවුනා අනුරුදු පහක් ගිහිල්ලත්. :(

      henryblogwalker the Dude

      Delete
    3. එහෙමද හරිනම් දන් දුන්නම වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනනේ.. මට පේන විදියට ඔය අනිසංසෙන් ලබන ආත්මේ ලැබෙයි සංගීත භාණ්ඩ කඩයක්ම..

      Delete
  4. ස්තුතියි පාඩමට..සීරිස් එක මුල ඉදන්ම කියවලා ආවේ..
    චමීට පුළුවන්ද ගිටායරක් ගද්දි මොනවද බලන්න ඕන කරුණු කියලා තෝරලා දෙන්න..?

    ReplyDelete
  5. fret bord අතර දුර අඩු වෙන්න ඕනේ.. ඒ වගේම කම්බි අතරත් පරතරය වැඩි නොවිය යුතුයි එහෙම පරතරයක් තිබුනොත් කම්බි අල්ලනකොට ඇගිලි වලට අනවශ්‍ය අයාසයක් දරන්න වෙනවා.. ඒ වගේම අලුතින් ගන්නවානම් ගිටාර් එකේ සබ්දය ගැනත් ටිකක් බලන්න.. ලංකාවේ හදන ගොඩක් ගිටාර් වල සවුන්ඩ් කොලිටි එක අඩුයි කියනවා... ජපන් හෝ යමහා ඒවා තමයි හොදම එහෙත් ඒවා ටිකක් මිලෙන් වැඩි .. ඉන්දියන් එකක් අදුනිකයෙක්ට හොදටම ඇති..

    ReplyDelete
  6. අක්ෂර වින්‍යාසයේ ගැටලුවක් නිසා කලින් පෝස්ටුව මැකීමි.

    මටත් කලෙක දැඩි ලෙස ගිටාරය ඉගෙනගැනීමේ උණක් වැළදී තිබිනි... මා මේජර්,මයිනර්,සෙවන්ත්,ඩිම්නිෂ්ඩ් ආදී කෝඩ්ස් උගෙනගනිමින් සිටියදී... පෙම් රෝගය බෝ විනි... නැවතත් කාලයකට පසු පෙම පැරදී ගිටාරය ඉගෙන ගැනීමට එන විට අහෝ ! ගිටාරය කෘමීන් නිසා සාටර් වී තිබුනි... එයින්ම මාගේ රෝගය සුව විය.
    සත්‍ය කථාවකි...

    ReplyDelete

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා...

ලින්ක් එකක් දානවානම් නම් මෙහෙම දාන්න.
WORDS HERE

You might also like:

Related Posts Plugin for WordPress, Blogger...