04 May 2012

ගිටාරය ඉගෙනගමු_03


ගීටාරයක් වාදනයට ඉගෙන ගැනිමෙදී ප්‍රධන වශයෙන් අංශ 3ක් ප්‍රගුණ කළ යුතුයි.
(1) STRUMMING
(2) නිවැරදිව chord ඇල්ලීම
(3)රිද්මය නොබිද මරූව( chord)
Punch & palming ඉහත අභ්‍යසවල නිපුණත්වය ලැබු පසු පුහුණු විය හැක.

STRUMING
මූලික BEAT වර්ග කිහිපයක් පහතින් දැක්වේ.
2/4
3/4
4/4
1/2
6/8
අනෙක් බෝහෝ BEAT සෑදෙන්නේ ඉහත ඒවා දෙගුණ වීමෙන් හෝ වෙනත් සාධකයක් සංයුක්ත වීමෙනි.( beat එක ගීතයේ රීද්මයට ගැලපෙන පරිදි වාදකයාට වෙනස් කර වාදනය කල හැක.) strum කිරිමේදී ශබ්දය වැඩ්යෙන් අවශ්‍යවු විට PICK එකක් භාවිතා කල හැක. BASIC STRUMMING STYLES කිහිපයක පහත රූප සටහන් බලන්න...







-----මතුසම්බන්ධයි-------

You might also like:

Related Posts Plugin for WordPress, Blogger...