04 May 2012

ගිටාරය ඉගෙනගමු_03


ගීටාරයක් වාදනයට ඉගෙන ගැනිමෙදී ප්‍රධන වශයෙන් අංශ 3ක් ප්‍රගුණ කළ යුතුයි.
(1) STRUMMING
(2) නිවැරදිව chord ඇල්ලීම
(3)රිද්මය නොබිද මරූව( chord)
Punch & palming ඉහත අභ්‍යසවල නිපුණත්වය ලැබු පසු පුහුණු විය හැක.

STRUMING
මූලික BEAT වර්ග කිහිපයක් පහතින් දැක්වේ.
2/4
3/4
4/4
1/2
6/8
අනෙක් බෝහෝ BEAT සෑදෙන්නේ ඉහත ඒවා දෙගුණ වීමෙන් හෝ වෙනත් සාධකයක් සංයුක්ත වීමෙනි.( beat එක ගීතයේ රීද්මයට ගැලපෙන පරිදි වාදකයාට වෙනස් කර වාදනය කල හැක.) strum කිරිමේදී ශබ්දය වැඩ්යෙන් අවශ්‍යවු විට PICK එකක් භාවිතා කල හැක. BASIC STRUMMING STYLES කිහිපයක පහත රූප සටහන් බලන්න...







-----මතුසම්බන්ධයි-------

8 comments:

  1. ඉතා හොඳ බ්ලොග් එකකි....සුබ පැතුම්....

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. කමෙන්ට් ලැබුනත් නැතත් මේ ගිටාර් පාඩම නවත්තන්න එපා චමී. මමත් ආසම සංගීත භාන්ඩය ගිටාර් එකයි. හැබැයි මම හෙන වැඩ කාරයෙක් කියලා හිතන්න එපා. යන්තං වනා ගන්න විතරයි පුලුවන්. :D මගෙ ගිටාර් එකට වුන දේ බ්ලොග් පොස්ට් එකක දාන්න draft කර ඇති නිසා මෙතන ලියන්නෙ නෑ.
    ජය.

    මගෙ "පාහර වැඩක්" බලන්න එන්න පුලුවන් ඔය කමෙන්ට් එකේ henryblogwalker සහ Dude වචන දෙක උඩ වෙන වෙනම click කලාම.


    henryblogwalker the Dude

    ReplyDelete
  4. පෝස්ට් එක නියමයි අපේ පැත්තෙත් ඇවිල්ල යන්න

    ReplyDelete
  5. Thanks Dude!!!
    මමත් එහෙම තමයි මචෝ .. ලොකු වැඩ ..බැහැ .
    මේක මම වෙන සයිට් එකකට හදපු ලෙසන් එකක් මචං ..
    ඒ සයිට් එකේ මම ගිටාර් පාඩම අතර මගදී නැවැත්තුවා ... කාර්ය බහුල නිසා ..
    ඒවත් එක්කම මේකේ ටිකක් දුරට කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා...

    ReplyDelete
  6. ස්තුති යසිරු ..
    එන්නම්.. එන්නම්...

    ReplyDelete
  7. චමී, ඔන්න උඹැහෙගෙ බ්ලොගිය එල්ලුවා මගෙ සිංහල ඉංගිරිස් බ්ලොග් දෙකේම බ්ලොග් රෝල් වල. දැන් මේකෙ අපුත් පෝස්ට් එකක් දාපු ගමන් මට දැනගන්න පුලුවන්. අර ලව් ලෙටර් එක ලිව්වා වගේ තව කතන්දරත් ඇති නේද? අන්න ඒක නම් චමීගෙ ට්‍රේඩ් මාක් පෝස්ට් එක ඈ!
    henryblogwalker the Dude

    ReplyDelete

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා...

ලින්ක් එකක් දානවානම් නම් මෙහෙම දාන්න.
WORDS HERE

You might also like:

Related Posts Plugin for WordPress, Blogger...