23 March 2012

ගිටාරය ඉගෙනගමු_01

සංගීතය
සංගීත භණ්ඩවල හෝ කට හඩේ සංඛ්‍යාත එකට උස් පහත් විම සංගීතය ලෙස හැදින්විය හැදින්විය හැක..ඕනැම කෙනෙක්ට 256Hz සංඛ්‍යාතයෙන් යුත් හඩක් පහසුවෙන් ගයනය කල හැක. මේ නිසා ස්ංගීතයේ 256Hz සංඛ්‍යාතය සංගීතයේ මූලික ස්වරය ලෙස නම් කොට ඇත...256 Hz = C
ගීටාරයේ කොටස් වලට කියන නම් ඉගෙන ගනිමු..








ස්වර අංකනය කිරිමේ සම්මත ක්‍රමය..
C C# D Eb E F F# G Ab A Bb B C
ඉහතින් දක්වා ඇත්තේ ස්වර නම් කිරිමේ සම්මත ක්‍රමයි..
# = sharp තීවු
b = Flat කෝමල

2 comments:

  1. මුලින්ම හොඳ ගිටාරයක් ගන්න හැටි කියා දෙන්නකො..

    මම ගිටාරයක් අරන් ගහන හැටි ඉගෙන ගන්න ආසාවෙන් ඉන්නෙ..

    දිගටම කියවන්න එන්නම්...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි!! මම එහෙනම් ඊලග පොස්ට් ඒකෙන්. හොද ගිටරයක්‌ තෝරා ගන්න විධිය ගැන හ්දින්වීමක් කරලම ඉන්නම්.

      Delete

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා...

ලින්ක් එකක් දානවානම් නම් මෙහෙම දාන්න.
WORDS HERE

You might also like:

Related Posts Plugin for WordPress, Blogger...