මේක කලකට ඉහත ප්‍රභූ පවුලක වෙච්ච සිද්දියක් .. මේ පවුලත් ගොඩාක් ධනවත් සල්ලි කාර පවුලක් ඒ වගේම මේ පවුලේ පුරුෂයාට ඒක පුරුද්දක් තිබුනා ඒ කියන්නේ හැමදාම උදේ අවදි උන ගමන් එයාගේ ලගට හොදට මැදපු කමිස තුනක් ගෙනත් තියන්න ඕනේ . හොදට මැදලා කියන්නේ ඒක ඉරක් වත් නැතුව සම්පුර්ණ ක්ලින් එකටම තියෙන්නත් ඕනෙලු එහෙම නැති දවසට ඉතිං සේවකයෝ ඉදලත් ඉවරලු .. ඒ තරම් හරි සැර පරුෂ මනුස්සයා..
සේවකයෝත් ඉතිං නොවරදවාම ඔය වැඩේ කරගෙන යනවලු.. මේ මනුස්සයා ඉතිං දවස තිස්සේ තමන්ගේ කටයුතු කාරනා වලට ඇදගෙන යන කමිස තුනනේ ...
ඔන්න ඉතිං දවසක් කවුරුත් නොහිතපු විදියට මේ ප්‍රභූ පවුලේ මිනිසා ලොකු රිය අනතුරකට මුහුන පානවා .. බොහෝ කාලයක් ජීවිතයත් මරණයත් අතර දෝලනය වුන ජීවිතය යන්තමින් පෙර කල කුසල කර්මයක් පල දීලා ජිවිතේ රැකෙන තත්වෙට පත් වීගෙන එනවා..
ඒත් ඒකටත් ගැටළුවක් තියෙනවා . මොකද මේ පුද්ගලයාගේ ඉනෙන් පහල දැඩි ලෙස අනතුරේන් තුවාල වෙලා ඉතිං ශල්‍යකර්මය කලාට පස්සේ තමයි ජීවිතය ගැන හරියට තීරණය කරන්න වෙන්නේ .. ඩොක්ටර්ස්ලා කියනවා ..
කොහොමින් හරි ශල්‍යකර්ම යත් හොදින් ගැටළුවක් නැතිව සිදු වෙනවා . මේ පුද්ගලයාටත් යන්තම් පියවි සිහිය ලැබෙමින් පවතිනවා... සිහිය ආව ගමන්ම මිනිසා කරන්නේ ... හැමදාම උදේට තමන් ලගට රැගෙන එන මැදපු කමිස තුන තියෙනවද කියලා බලන ඒක..
ජම්මෙට වඩා පුරුද්ද ලොකුයි කියනවනේ .. මිනිහා ඉතිං ඇදෙ ඒ මේ අත කමිස තුන හොයනවා.. ඒත් කමිස තුනක් තියා එකක් වත් නැහැ ..
ලෙඩ ඇදෙ මැරෙන්න වැටිලා හිටියත් දැන් කමිස තුන එවලා නැති එකට මිනිහට හරි තරහයි ඒ වගේම දුකයි.. හැමදාම පුරුද්දක් විදියට කරගෙන ආව වැඩේ සේවකයෝ අතපසු කරපු නිසා...
සේවකයන්ට කථා කරලා බනින්නත් බැහැ මොකද නහයේ කටේ වයර් ගහලා නිසා... ඉතිං මිනිහා කරන වැඩේ ලග තියෙන පැන්සලකුයි කොළ කැල්ලකුයි අරගෙන එකේ පොඩි සටහනක් දාලා “ මැදපු කමිස තුනම නැත කියලා “ ඒ කොළ කැබැල්ල සේවකයා අතේ යවනවා බිරිදට ..
ඒ කොළ කැබැල්ල සේවකයා අරගෙන ගිහින් මේ ප්‍රභූ මිනිසාගේ භාර්යාවගේ අතට දෙනවා...
ඒක කියවන භාර්යාව අතිශය බියට පත්වෙලා...ඒ වෙලාවේම අඩාගෙන දුවගෙන එනවා රෝහලට ...
ඇයි එහෙම වෙන්නේ ???
මැදපු කමිස තුනම නැත කියලනේ මිනිසා ලියලා එව්වේ ?
\/
\/
\/
\/
\/
\/
\/
හිතුවද මොකද වෙන්නේ කියල ...
මෙහෙමයි වෙන්නේ මේ පුද්ගලයා අපහසුවෙන් ලියනකොට අකුරු පොඩ්ඩක් එහෙට මෙහෙට වෙලා තමයි ලියවිලා තියෙන්නේ .. ඉතිං බිරිද අදහස වෙනස් ම විදියකට තේරුම් අරගෙන තියෙන්නේ .. අනික ඉනෙන් පහල කොටස ශල්‍යකර්මය කුත් කරපු ගමන්ම නිසා ඒ බය දෙගුණ තෙගුණ වෙලා...
මැදපු කමිස තුනම නැත කියන ඒක කොහොමද දන්නවද අපහසුවෙන් ලියනකොට මේ පුද්ගලයාට ලියවිලා තියෙන්නේ..
මැද පුක මිස තුන ම නැත ...
ඉතිං ඒ අදහස වෙන විදියකට තේරුම් ගත්ත බිරිද බයවෙන ඒක අහන්නත් දෙයක්ද ... නේද ..
හි හි... පුදුමයි බිරින්දෑට පපුවේ අමාරුවක් නොහැදුනා.... හි හි...
ReplyDeleteහි..හි.. ඒක තමයි..වැදගත්ම කොටසක් නෙවැ.
Deleteචමියට වෙච්ච දෙයක් නෙවේලු !
ReplyDeleteඕව්..ඕව්.. නෙවේලු .. වෙන එකෙක්ටලු
Deleteඅනේ ඒ මනුස්සයා දැන් ජීවතුන් අතර නෑ නෙව...
ReplyDeleteහෑ ...ඔයා දන්නවද ඒ කව්ද කියල කියන්න බලන්න... ඔයා රාජපක්‍ෂ කෙනෙක් හින්දා නොදන්න විදියකුත් නැහැ .
Deleteකැම්පස් කොල්ලන්ට කෙල්ලන්ට යහපත් දෙයක් කරපු උත්තමයෙක් කියල විතරක් කියන්නම්... ඇතිනෙ... ;)
Deleteඔසී ගැන වෙන්න ඕනෙ කියනවා ඇත්තේ
Deleteතනෝජා තමයි ඒ ගැන හරියටම දන්නේ...
Deleteඅයියෝ ආරංචි තමා ඉතිං.. කොච්චර උනත් දැන් නැති තැන මොකට අවුස්සනවද ඕවා...
Deleteඔන්න තනෝජා මම පහල කමෙන්ට් එකක .. මම අහලා තියෙන කථාවේ විදියට අදාල කෙනාගේ නම දැම්මා. ඔයා කියන්නෙත් එයා ගැනමද කියලා බලන්නකෝ..
Deleteකැම්පස් කොල්ලන් කෙල්ලන් වගේම ඒ සල්ලිවලින් වැඩගත්ත "ඉර" වගේ "කරුනාවන්ත" ගෝලයෙකුත් හිටියා නේද දැන් තමන්ගෙ වගේ වියදම් කරන්නේ
Deleteඑහෙමද..ඔය කියන්නේ රවී ගැන වත්ද ?
Deleteඒවා දන්න කට්ටිය අඩුයි . දැනගත්තත් කියන්නෙ නෑ. බයයි තමන්ගෙ පස්සේ නායකයොනේ.
Deleteහික්ස්...
ReplyDelete:D
Deleteචමියට එහෙම වෙච්ච දෙයක් එහෙම නෙවෙයිනේ :P
ReplyDeleteහපොයි නැහැ..
Deleteසිංහල භාෂාවේ තියෙන අරුම පුදුම ලක්ෂණයක් තමා ඒකත් :D
ReplyDeleteඒක නෙවෙන්නම් මේ හුටපටය..
Deleteමේක මේ අපේ කාලෙ කතාවක් නොවැ. අපූරුයි කදිමයි..!
ReplyDeleteold is gold කියනවනේ සරත්...
Deleteසිංහල වල විතරක් නෙවෙයි. Pen is broken කියන එකත් ඕවගෙ තමයි.
ReplyDeletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)
හෑ ඒකත් එහෙමද .. ඉතිං එකේ කියවෙන්නේ පෑන කැඩිලා කියලනේ බං ..
Deleteඉංග්‍රීසියේ තවත් එහෙම ඒවා තියේද හෙන්රි?
Deleteදැන්නේ තේරුනේ pen is broken ගැන තැන්ක්ස් ඩුඩ් අදයි දැනගත්තේ..
Deleteපලවෙනි වචන දෙක ගැප් එකක් නොතියා ලිව්වාම ලෝක අපරාධයක්!:O
Deleteපලවෙනි වචන දෙක ගැප් එකක් නොතියා ලිව්වාම ලෝක අපරාධයක්
@Alexander Cage: මම තව මතක් වුනොත් කියන්නම්කො.:)
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)
ඔව්..අහවල් ඒක කැඩුනා කියලනේ කියවෙන්නේ එතකොට...
DeleteI heard this story but this was a telegram set by Then Mrs Shrimani Athulathmudali after the bombing incident at Parliament and Mr. lalith athulathmudali got injured...
ReplyDeleteyou'r correct....
Deleteමම මේ කථාව අහලා තියෙන්නේ ගොඩාක් පොඩි කාලේ අපේ මාමා කෙනෙක් ඔය කථාව කිව්වා හැමෝම ඉන්න තැනක හිනහා වේවි..ලලිත් ඇතුලත්මුදලි කියලා තමයි කිවේ.. නම ලියන ඒක හරි නැති නිසා නමක් නොදා ලිවේ...
Deleteමේක ඒතුමා වෙනුවෙන් හදපු විහිළු කතාවක්.. කම්මැලි කමේ ඉන්නකොට මතක උනා මම මගේ ආරෙට ලිව්වා...
ඒක ඇනෝ කෙනෙක් ඇවිත් නිතරම මගේ පොස්ට් වලට මොනවා හරි මගුලක් කියනවා මම ඒවා ස්පැම් කරනවා.. ඇනෝ කවුද කියලත් දන්නවා ... අයේ හොරා පොලිස් සෙල්ලම් දාන්න ආවොත් ඔය ඇනොට ..#@$##%%%&## වනවා :D
mala!!! baya wiyamayathu karanawak nowe
ReplyDeleteනැතුව නැතුව....හිකිස්
Deleteහයියූ සල්ලි...
ReplyDeleteහිකිස්
DeleteHikiz!! Wife baya wenna athi ethanin ehata monawada wenne kiyala hithala.
ReplyDeleteඔව්..පව් වයිෆ්
Deleteමම ඔය කතාව අහලා තියෙන්න පාර්ලිමෙන්තු බෝම්බෙ සම්බන්ද කතාවක් ඒකේ තුවාල කරුවෙක් තම බිරින්දෑට ලියපු පනිවිඩයක් හැටියට. තව කොමෙන්ටුවක සඳහන් නිසා වැඩි විස්තර ඕන නෑ.
ReplyDeleteමම ආතම්මගෙ පෙට්ටගමෙ ලොකුජෝන්
හ්ම්ම්.. පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් නෙවැ.. ඒකත් හරි
Deleteඅනේ පව් අප්පා ඒ ගෑනු කෙනාට...
ReplyDeleteහ්ම්ම් ..පව්
Deleteඅපුරු කතාව.. මේක ඇත්තම එකක් කියලා තනොජා කියල තිබ්බ හින්දා පුදුමත් හිතෙනවා.
ReplyDeleteඇත්තම කෙනෙක් සම්භන්දයෙන් හැදුනු විහිළු කථාවක් තමයි .. (ඇත්තටම සිද්ද උනාද දන්නෙත් නැහැ :D ) අදාල කෙනාගේ නම මම කමෙන්ට් එකක දාලා ඇති ..
Deleteහප්පේ හිනා ගියා බකස් ගාලා කොහෙද ඉන්නේ කියලවත් තේරෙන්නේ නැතුව.. පට්ට කතාව. (බෙනේක නයෙක් සිටියි / බෙනේ කනයකේ සිටියි ශිෂ්ශත්ව පන්තියේ පාඩමකට කියල දුන්නේ.)
ReplyDeleteහික්..හික්.. ඒක තමයි වචන පරිස්සමින් ලියන්න කියන්නේ ...
Deleteහෆොයි.. :D :D
ReplyDeleteමම 100 වෙනියලු.. :D
ඔව්..ඔව්.. මම සියය ආව ගමන බැලුවා කව්ද මේ වාසනාවන්තයා කියලා..බැලින්නම් ඔයා..
Deleteහි හි...
ReplyDeleteමරු කතාව..
හ්ම්ම් තැන්ක්ස්
Deleteඅනේ පව්. වයිෆ් හොඳටම බය වෙන්න ඇති දැන් ඉතින් ඉවර තමා කියලා
ReplyDeleteඔව් කොයිතරම් වටිනා කියන එකක්ද දෙය්යනේ ..
Deleteඅයියෝ කමිස..... හිකි හිකි හිකි එල එල දිගටම එන්නම් අද තම ආවේ
ReplyDeleteහොදා ..හොදා ..තැන්ක්ස් මචෝ
Delete1.18 .p.m. Anoge kathawa thami mema kathawata sambanda siddiya.
ReplyDeleteඔව් එයා තමයි මුලින්ම නම් ප්‍රසිද්ධ කලේ.. ඒත් කථාව කොයිතරම් දුරට සත්‍යයද කියන්න නම් මම නොදනී හොදේ..
Deleteඕක පරන යං හෑල්ලක්. පාර්ලිමේන්තුවේ බෝම්බයක් පිපිරිලා එකෙක් මැරුණා ඇතුලත්මුදලි මහත්තයගේ සෙට් එක ඩැමේජ් උනා. එදා ඉඳලා එයාට කියන්නේ. මැදපු කමිස තුන නැත. කියලා....
ReplyDeleteහික් ..බලාන යනකොට ගොඩක් අය මේ සිද්දිය නම් ගම් ඇතුවම දන්නවනේ... හොදා ..හොදා
Deleteනැති උනා නම් මට මොකද වෙන්නෙ කියලා හිතෙන්න ඇති
ReplyDeleteඅනේ සසරේ පුකේ විසරේ කියන්නෙ මෙන්න මේ වගේ අවස්ථා වලට...
ReplyDelete