මෙතැනින් ගොසිප් ලිපිය බලා පැමිණීම පහසුවකි . දුරකථනය නාද වීම නිසා අසුවූ ඇදයට සිටි නිරුවත් පෙම්වතා
හිරු අවරට හැරෙන පැයෙන්
ඇදගෙන ජැන්ඩියට හොරෙන්
ඇදගෙන ජැන්ඩියට හොරෙන්
රිංගා කටු
කම්බ් වැටෙන්
දැම්මා තට්ටුව
හෙමිහින්
කළුවරේම
දොර ඇරුනා
හින් සැරේ අත වැනුවා
අනතුරු නැති බව පෙනුනා
හනි හනිකට මම පැන්නා
කළුවර කාමරය
අස්සේ
පොත් මේසෙට එහා පැත්තේ
ඈත් සමග මා නිදැල්ලේ
සොදුරු ලොවක සුව සොයන්නේ
( දුරකථනය නාද වෙයි .........................)
ජන්ජාලෙකි වෙන්න යන්නේ
දුරකථනය නාද වෙන්නේ
හදිස්සියේ බැහැ ඔබන්න
මේ ඉලව්ව
නවතගන්න
එළියෙන් කසු කුසු ඇසුනා
දොරටත් කව්දෝ
ගැසුවා
දුර කථනය
නතර උනා
අසරණවී මා ගැහුනා
මහ හය්යෙන් දොර ඇරුනා
බිය විලා ඈ හැඩුවා
කලිසම ඇද
පල්ලේ දමා
ඇද අස්සට
මා පැන්නා
ඇද යට ආරස්සා වයි
මා දැන් අසු නොවන හැඩයි
එහෙම
හිතුව මම මෝඩයි
දුර කථනය
නැවත හඩයි
ඇද අස්සට
අත් ආවා
ඇදලා අරන්
මට නෙළුවා
කොටු පනින්න හිතපු මෙමා
පොලිසියට කොටු වුවා
කොටු පනින්න හිතනවනම්
මේ ඔවදන හිතට අරන්
ජනේලයෙන් පනින්න පෙර
හරී අපූරු කවි සුට්ට.. හොදට ගලපල ලියල තියෙනවා චමී.. ගොසිප් සයිට් එකක කතාව දැක්ක මමත් කලින්.. ඒත් ඒ උඹ කියල නං හීනෙං වත් හිතුවෙ නෑ :D
ReplyDeleteහික් හික් .. මම නෙමේ බං .. ගොසිපේ හිටිය කොල්ල පැන්නෙ .. මම අහිංසකයා
Delete(Y)
ReplyDelete:D
Deleteමම උබට කිව්වා සයිලන්ට් දාගෙන පලයන් කියලා !
ReplyDeleteහදිස්සිය වැඩි කමට අමතක උනා සැමෝ ..
Deleteඋඹට මෙව්වා ගැන හොදට අත්දැකිම් තියනවනේ
ReplyDeleteඅනේ නැහැ මම අහිංසක කොලුවා ...
Deleteකළුවර කාමරය අස්සේ
ReplyDeleteපොත් මේසෙට එහා පැත්තේ
භූ විශමතා ගැන පුදුම අවබෝධයක් තියෙන්නෙ.
මේ විස්තර අර ගොසිප් ලිපියෙත් නෑ. :D
හික් .. අත්දැකීමෙන් ,..
Deleteආ .. නැහැ නැහැ මම නිකමට හිතුවා පාඩම් කර කර ඉන්න ළමයෙක් හින්දා .. මේසෙනේ ලග පාත තියෙන්නේ ...
සෙරෙප්පු දාගෙන යාම හෝ සෙරෙප්පු දෙක (චාලිස්තරේට) එළියෙන් දමා ඇතුළට පැනීම.
ReplyDeleteමේවත් භයානක ප්‍රතිඵල අත්කර දෙන වැරදි පුරුදු.
මෙන්න තවත් වටිනා ඔවදනක් ..පනින්න පෙර මේවත් හිතට ගත්තොත් හොදා ...
Deleteඇඳ යට නම් ජීවිතේට හැංග්එන්න හොඳ නෑ.. මිනිහා ආපු ගමන් බලන්නෙ ඕක යට.. හොඳම තැන තමයි කුස්සිය
ReplyDeleteගොඩක් උන් ඇදයට හැන්ගෙන හේතුව කාමරයක හැංගෙන්න තියෙන එකම තැන ඇද නේ මචං
Delete, නැත්නම් අල්මාරිය.... හික්
අත්දැකීම තියෙන උඹ මේවා කියද්දී අපිට අහන්නම වෙනවා :)
ReplyDeleteඔව් .ඔව් මේ ඔවදන් හිතට ගනින්
Deleteආයේ අහු නොවෙන්නට සිතට ගත යුතු ඔවදන්... :D
ReplyDeleteනැතුව ..නැතුව
Deleteපට්ට පද ටික මචං.එලයි හොදේ...
ReplyDeleteතැන්කු හොදේ ..
Deleteඋඹට පොලීසියෙන් ගොඩක් ගැහුවද බන්.
ReplyDeleteමට නෙමෙයි බොල ගොසිපේ හිටිය කොලුවට ...
Deleteපටි රෝල්....... චමිට.. කවිලියන්නත් පුලුවන්...හා...
ReplyDeleteහිකිස් නැතුව .. කවිකාර මුදියන්සේලාගේ දෝන චමී4යු කියන්නේ මමනේ ...
Deleteනියමෙට ගලපලා තියනවා මරේ මරු
ReplyDeleteතැන්කු ජෝන් මාමේ ..
Deleteapoo......... mn hithuwe ne oyaa oya wage kenekya kiyala.........
ReplyDeleteඅනේ මම නෙමේ තනු ..වෙන එකෙක් පැන්නේ , මම ලිව්වේ ,
Deleteරජයේ අවවාදය..
ReplyDeleteපනින කොටුවක් සයිලන්ට් දමා පයින්න..
එහෙමත් හොදා ... පනින්න පෙර සිතා බලනු ,
Deleteමාත් දැක්කා නිවුස් එක ගොසිප් එකෙන්. ඌ නම් බැදලත් නේද?
ReplyDeleteඔව් ..ඔව්.. බැදපු ඉලන්දාරියෙක් ..
Deleteඅර ගොසිප් සයිට් එහෙකත් ඔය වගේ සීන් එකක් තිඋනා.
ReplyDeleteඑක තමයි බං මේ ලියලා තියෙන්නේ ..
Deleteගොසිප් එකේ කොල්ල ගැන ලිව්වට. චමියටත් හොඳ පළපුරුද්දක් තිබෙන හැඩයි.
ReplyDeleteඅපෝ නැහැ බං .. ඔය කට කථා , මම අහිංසකයා :D
Deleteමූණෙයි ඇඟෙයි හැමතැනම දම්පාට වෙලා එහෙම ඇති නේද.........පට්ට කවි සැට් එක අයියා....
ReplyDeleteස්තුති මල්ලියා ...
Deleteඅවවාදයයි: කොටු පැනීමට පෙර දුරකතනය ක්‍රියා විරහිත කරන්න.
ReplyDeleteඔව් මගේ අවවාදය ..
Delete"Tani ahata adenawa"
ReplyDeleteUbage Kawi hakiyawata.
Jayawewa
තැන්කු , බොහොම සතුටුයි ගෙට්ටුවේදී හමුවෙලා කථාකරපු එකගැන..සජිත්
Deleteහුටාස්
ReplyDeleteමෙන්න කවි
අවවාදයට තෑන්කූ
නයිස් ටු මීට් යූ ඇහ් (එදා කියන්න අමතක උනා )
මී ටු ,, ගැටයෝ , අපි එලි පහලියට ගිය නිසා අන්තිම හරියේ ටිකක් මග හැරුණා, එළ යේ සෙට් වෙමු සයිබර් උළෙලේදී..
Deleteහාහ් හාහ් හාහ් .... අපිනම් කොටු පනින්නේ ඔහොම නෙවේ..
ReplyDeleteනියම කවිය.එල
එහෙනම් කොමෙයි ..තැන්ක්ස් ඈ ..
Deleteමෙතන චා වෙන්න බෑ.නැත්තම් කියනවා.හිහ් හිහ් හිහ්.
Deleteගෙට්ටුව අවසන් වෙලා අද තමයි මේ පැත්තට ආවෙ... පට්ටයි බොල...කවි පෙල මටත් කොටුවක් පනින්න හිතුනා...දුරකථනය නිමාගෙන...
ReplyDeleteගෙට්ටුවනම් සුපිරි .... මම ගෙට්ටුවේ ගේට්ටුව වහනකන්ම හිටියා
Deleteඅඩේ.... සුපිරියි ඈ.... හික්.....
ReplyDeleteතැන්කු ඈ
Deleteමචං මේ නිව්ස් එක දැක්කම මට හිතුනේ අරු කවදා හරි එලියට ආපු දවසක ඌට කෝල් කරපු එකාව හොයාගෙන ගිහින් නෙලවිද දැනේ නැහැ..
ReplyDeleteකවිටිකනම් මරු
ඔව් ..කෝල් කරපු එකාව මැරුවත් මදි ...
Deleteඅපේ බෝඩිමේ ඔය සම්බන්ධව කප් ගහපු පොරක් ඉන්නවා. මම උගෙන් තමයි දැන මුතුකම් ගන්න හිතාන ඉන්නේ ඉස්සරහට. හෙහ් හෙහ් හෙහ්
ReplyDeleteහික් ඒ කියන්නේ කොටු කප්පිත්තෙක් ....
Deleteඅපි හිතුවේ උඹ පැන්නයි කියල මලේ.
ReplyDeleteපිස්සුද සුදික අය්යා ... මම හොරාට පනින්නේ නැහැ
Delete"අනේ මම නෙවේ, මම නෙවේ" කියල කොච්චර කෑගැහුවත්, ඇත්තම අත්දැකීමක් නැත්තන් ඔයවගේ යස අපූරුවට අදහසක් එන්න විදියක් නෑ.
ReplyDeleteහික් ..හික් .. ඔන්න කිව්වා කතාවක් , මම පොඩි කාලේ බට්ටෝ විටරයි අනේ පැන්නේ ...
Deleteපට්ට පට පට
ReplyDeleteමනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)
තැන්කු ගයනි
Deleteඅනිත් දවසේ මතක ඇතුව මොබයිල් එක ගෙදර තියලා පලයන් . . :P
ReplyDeleteඔව්..එහෙමවත් කරලා බලනවා ..
Deleteඋඹ යන්නේ නැතිව කෙල්ල ගෙන්නවා ගත්තා නම් හරි නේ අහුඋනත් දෙන්නටම අවුලක් නෑ.... (හිනා මූන)
ReplyDeleteඒකත් හොද අදහසක් තමයි..
Deleteමගේ වල්ල කහනවා පොන්ස්
ReplyDeleteඅනේ පව් ..:p
Delete