ඊයේ රාත්‍රියේ රූපවාහිනියෙන් දුටු දසුන මෙතෙක්
කාලයක් මාධ්‍යක් තුලින් දුටු දුක්බරම දසුන උනා ... සුදු ඇදගත් වදකයෙකුගේ කඩු
පහරින් ඇගේ ගෙල සිදියද්දි ජාති ආගම් භේදයක් නැතිව කී දෙනෙගේනම් ඇසින් කදුළු
වැටෙන්න ඇත්ද කීදෙනෙක් කම්පා වෙන්න ඇත්ද .. එහෙත් ඇයව මරණයට පත්කළේ ඇගේම ජාතියයි
ඇගේම ආගමයි..
රිසානා ඔබට මේ දඩුවම ලැබුනේ ඔබේම ධර්මය හිස්
මුදුනින් පිළිගන්නා උන්ගෙනි . ඔබ අදහන ධර්මයට අනුව ඔබේ මරණයෙන් ඔබේ දෙවියන් සතුටු
වේද ...
දහහත් වියේදී
ඔබ විදේශ ගතවුයේ සතුට සොයා නොව සහෝදරයන්ට ඉගැන්වීමට සහ දෙමාපියන්ට සහයක්
වීමටය .. ඒ වෙනුවෙන් ඔබ ඔබේ අධ්‍යාපන කටයුතුද අතර මග අතැර දමා විදේශ ගතවුයේ ඔබ
වෙනුවෙන් නොව ඔවුන් වෙනුවෙනි ඔවුන්ට
සැපවත් අනාගතයක් වෙනුවෙනි . ඒ වෙනුවෙන් ඔබේ පුංචි සිත කොතරම් සිහින දකින්න ඇතිද ..
ඒ සිහින සැබෑ කරගන්න ඔබ කොයිතරම් දුක් විදින්න
ඇතිද . එහෙත් ඒ හැම සිහිනයක්ම දෙමාපියන්ගේ සහෝදරයන්ගේ හැම බලාපොරොත්තුවක්ම බොද
කිරීමට තරම ෂරියා නිතිය දරුණු විය..
ඔව් අපි පිළිගනිමු ඔබ වරදක් කලේ නැත. ඔබ සේවය කල
සති දෙක තුල ඔබට පැවරුණු කාර්යය කරගැනීමට
ඔබ අපොහොසත් විය . ළමාවියේ පසුවූ ඔබට ළදරුවෙක් බලාගැනීම පහසු කාර්යයක් නොව ..ඔබ
වයසේ නොමේරු දරුවෙකුට ළදරුවෙක් බලාගැනීම පහසු නැත..එහෙත් ඔබ ඒ අභියෝගය භාර ගත්තේ
ඔබේ දිලුදු කම නිසාවෙනි වරද ඔබේ නොව ඔබේ දිලිදු කමේය ..
ඔව් අප බලාසිටියෙමු වසර අටක් තුරාවට ඔබ නිදහස්
වෙන තුරු ඒ ජාති භේද කුල මල නිසා නොව ඔබ කුමන ජාතියක උවත් මනුෂ්‍යයෙකි ජාති භේදයක්
නොමැතිව ඔබ වෙනුවෙන් අප කදුළු සැලුවෙමු . ඔබේ ජාතිය කුමක් උවත් මනුෂ්‍යන් සිටින
රටක මනුෂ්‍ය නීතියක් යටතේ ඔබ අනිවාර්යයෙන්ම නිදහස් විය යුතුව තිබුනි..
එසේනම් ඔබ අද ඔබේ මාපියන් සහෝදරයන් අතරය. එහෙත්
ඔබට දඩුවම් කලේ ඔබේම නීතියයි.. ඔබ නොදැනුවත් කමින් කල වරදට ඔබේ ගෙල සිදින තුරු
සමාවක් නොදීමට තරම් ඔබේ දෙවියන්ගේ නිතිය දරුණු වුයේ මන්ද...
ඔබ වෙනුවෙන් වඩාත් කම්පා වුයේ ඔබේ ජාතියටත් වඩා
අන්‍යජාතින් බව කිවයුතු නොවේ .
සරියා නීතියට අනුව ගත් තීරණයට විරෝධය පෑම තම ආගමට කරන නිගාවක් ලෙස සලකා ඔබේම ජාතින්
නිහඩ වන විට අන්‍යජාතින් ඔබේ ජීවිතය බේරා ගැනීමට උත්සහ කලේ .. අප සැවොම මනුෂ්‍ය
ජාතියේ නිසයි එකම රුධිරය නිසයි . ඔබේ ජාතින් හිස් මුදුනින් පිළිගන්නා ආගමික නිතියේ
මනුෂ්‍යත්වයක් නොමැතිබව දුටු නිසයි..
සිරිලංකාවේ බලධාරීන්ගේ ඇස් දැන්වත් ඇරේවා කියලා පතනවා...
ReplyDeleteරිසානාට සුව නින්දක් ලැබේවා...
සිතන්නට යමක් ............ ඒ උනාට වැඩක් නෑ මේකත් අනික්වා වගේම වැලලිලා යයි .
ReplyDeleteකියන්න තියෙන්නේ මචන්
ReplyDeletegreat sharia
blind Saudi
අපේ උන් ගේ ඇස් ඇරෙන්නේ නැහැ. තව පෝලිමේ ඉන්නවා....
ReplyDeleteබුදු පිළිමයක් තියාගෙන හිටපු එකත් මේ පෝලිමේ.....
හ්ම්ම්ම්.... ඇයට සුව නින්දක්....
ReplyDeleteමතු උපදින කිසිම ආත්මයක මෙවැනි අකල් මරණයකට ගොදුරු නොවේවා!
ඉස්ලාමය හා සමව තියන්න පුළුවන් පැපුවා නිව් ගිණියාවේ ගස්උඩ ඉන්නා මිනීකන ගෝත්‍රිකයන්ගේ චර්යාවන් සමග පමණයි.
ReplyDeleteලෝකය ශිෂ්ට මිනිසුන්ගේ තැනක් බවට පත්කරන්න නම් ඉස්ලාමය ලොවින් සදහටම ඉවත් කළ යුතුයි.
සුමිත් ++++++++
Deleteසුමිත් ++++++++
Deleteඇයට හොඳ උප්පත්තියක් ලැබෙන්න කියා ප්‍රාර්ථනා කරමු.
ReplyDeleteමේක ලොකු මාෆියාවක් චමී.... අපේ විදේශ සේවය, ඒජන්සිකරුවන්, නිළධාරින් හා ඇමතිවරුන් (එසේ සිතීමට අයිතියක් ඇත.) ජාත්‍යන්තර මිනිස් ජාවාරම්කරුවන් හා කරනා මහා ව්‍යාපාරයකි. අපේ රටේ මිනිසත් බව වර්ධනය වුවහොත් මේවා නවතිනු ඇත. ඔබේ අදහස් සියල්ල හා එකඟයි...
ReplyDeleteමේ ලෝකෙන් අතු ගාලා දාන්න ඕනි රටවල් වලින් එකක් තමයි සවුදිය
ReplyDeleteමා හට දැනුන ආකාරයට රිසානාගේ මරණය සම්බන්ධයෙන් බොහෝමත්ම දුක් වී ඇත්තේ සිංහල ජනතාවයි...මා සමග කතා කල බොහෝ සිංහල බෞද්ධ ජනතාව සැහෙන ප්‍රමාණයක් ඇගේ මරණය පිළිඹදව කම්පනයටත් දුකටත් පත් වූ බව කියා සිටියා..සමහරු දෑසටවත් නොදුටු ඇය වෙනුවෙන් කදුලක්ද සලා තිබුනා...රිසානා..ආගමේ නාමයෙන් මිනිසුන් ඝාතනය නොකරන, මිනිසුන්ට මිනිසුන් ආදරය කරන කාලයක නෑවතත් මේ මනු ලොව ඉපදෙන්න......
ReplyDeleteමෝඩ ගෝත්‍රික ඉස්ලාමය නැති නිවහල් ලොවක යලි උපදින්නට වරම් ලැබේවා. බුදුසරණයි රිසානා
ReplyDeleteකිසිම කෙනෙකුට මේ වගේ තිරශ්චීන ඉරණමක් අත් නොවේවා..!ඇයට සුව නින්දක් පතමු..!
ReplyDeleteඅප්ට කියන්නට ඉතිරි වෙලා තියෙන්නෙ එපමණයි...
ReplyDelete" රිසානා...ඔබට සුව නින්දක්. මේ අධම ලෝකයේ ඉඳන් දවසට පස් වතාවක් ඔබ නැමදූ අල්ලා දෙවියන්නේ නීතියෙන් ඔබව සදා නින්දකට ඇද දැමුවා..ඒ අධම නීතිය තව තවත් ඔබට නොපෙනේවී..."
රිසානා ඔබට නිවන් සුව මුලින්ම...
ReplyDeleteඑකම එක ප්‍රාර්ථනාවක් කරන්නම් ඔබ නැවතත් උපත ලැබුවහොත්..කිසිම දිනෙක ඔය ආගමේ වෙලානම් උපදින්න එපා......
අනේ චමී අයියේ ඔයාට සුභ පතන්න බැරි උනානේ...මෙන්න සිංහලයාගේ කැක්කුම පේනවද?
Deleteබුදුසරණයි නැඟණිය.... !
ReplyDeleteමෙම මිනිමරුවන්ට දරුවන් නොලැබේවා.
ReplyDeleteරිසානාට නිවන් සුව ප්‍රාර්ථනා කරමි...!
ReplyDeleteරිසානාට නිවන් සුව!
ReplyDeleteරිසානා බේරා ගැනීමට තැත් කල සියල්ලන්ටම මගේ ආචාරය! (ඇයව බේරා ගැනීමට ශ්‍රී ලාංකික මුසල්මානුවන්වත් ඉදිරිපත් නොවුනේ ඇයි?)
ඔබ සමග එකගයි
ReplyDeleteSamastha Ulama sanvidanaya adasita api bodu dhahama adahana bawa siyalu denatama danumdemi
ReplyDeleteSiyaluma muslim kanthawani ai obala pahara thope piriminta oyatharam balduwenne umbala pilikul karana thambin thopita palliyatawath wadaganne nathi eke ai thopi unge jathiye thawath randiinne thambinta ganunge XXXXXXXXXXX danna hondai paliyata gihama ganu apirisindu thope katawal kapagena palliyata pala kari thmbiyo
ReplyDeleteසමාවෙන්න ඇනෝ මට ඔයාගේ කමෙන්ට් එකේ එක වචනයක් කපාහරින්න උනා...
Deleteඇයි අපිට තියෙන කැක්කුම ඇයගේ ජාතියට නැත්තේ.
ReplyDeleteHMMMM :)
ReplyDeleteමේ අවලම් නීතිය ලංකාවටත් ගෙන්නනේ යන්නේ එහෙම උනොත් මරාගෙන මැරෙනවා. නිකන් ඉන්නේ නැහැ.
ReplyDeleteකෝරලේ වලව්ව
තමන්ගෙ ජාතියෙම ලමයෙක්ව වැරදි කාරයෙක් කරන්න තරම් ජරා ජාතියක් මම දැකල නෑ. වැරද්දක් තමා. ඒත් මරන්න තරම්...
ReplyDeleteපරිවාසෙට දැම්ම්නම් හරිනෙ.
"විශේශ ආරක්ශාවක් යටතෙ ඇවිත්.. කීයක් හරි අත මිට මොලෝල ගියා කියල නැති උන ජීවිතේ ලැබෙන් නැහැනේ "
බුදු දහම පවතින රටක සිංහල බෞද්ධයෙක් වෙලා ඉපදෙන්න ප්‍රාර්ථනා කරන්න
අම්මෝ... මේ වීඩියෝ එක මම බැලුවා.මාරම අප්සට් එකා බලලා.මුන්ට පිස්සු.මම මේ ලඟදි ගියා මුස්ලිම් ඉස්කෝලෙකට.අපිට සංගීත තරඟ තිබුණා ඒ ඉස්කෝලේ.ඒ ඉස්කෝලේ බිත්තියක තිබුණා තමාට හිංසා කරන අයට හිංසා කරන්නෙපා එයයි අල්ලගෙ ඉගැන්වීම කියලා.අනේ මන්දා.. මුන්ට පිස්සු.
ReplyDelete