11 January 2013

රිසානා ඔබට සුව නින්දක් !!!



ඊයේ රාත්‍රියේ රූපවාහිනියෙන් දුටු දසුන මෙතෙක් කාලයක් මාධ්‍යක් තුලින් දුටු දුක්බරම දසුන උනා ... සුදු ඇදගත් වදකයෙකුගේ කඩු පහරින් ඇගේ ගෙල සිදියද්දි ජාති ආගම් භේදයක් නැතිව කී දෙනෙගේනම් ඇසින් කදුළු වැටෙන්න ඇත්ද කීදෙනෙක් කම්පා වෙන්න ඇත්ද .. එහෙත් ඇයව මරණයට පත්කළේ ඇගේම ජාතියයි ඇගේම ආගමයි..

රිසානා ඔබට මේ දඩුවම ලැබුනේ ඔබේම ධර්මය හිස් මුදුනින් පිළිගන්නා උන්ගෙනි . ඔබ අදහන ධර්මයට අනුව ඔබේ මරණයෙන් ඔබේ දෙවියන් සතුටු වේද ...

දහහත් වියේදී  ඔබ විදේශ ගතවුයේ සතුට සොයා නොව සහෝදරයන්ට ඉගැන්වීමට සහ දෙමාපියන්ට සහයක් වීමටය .. ඒ වෙනුවෙන් ඔබ ඔබේ අධ්‍යාපන කටයුතුද අතර මග අතැර දමා විදේශ ගතවුයේ ඔබ වෙනුවෙන් නොව ඔවුන් වෙනුවෙනි  ඔවුන්ට සැපවත් අනාගතයක් වෙනුවෙනි . ඒ වෙනුවෙන් ඔබේ පුංචි සිත කොතරම් සිහින දකින්න ඇතිද ..

ඒ සිහින සැබෑ කරගන්න ඔබ කොයිතරම් දුක් විදින්න ඇතිද . එහෙත් ඒ හැම සිහිනයක්ම දෙමාපියන්ගේ සහෝදරයන්ගේ හැම බලාපොරොත්තුවක්ම බොද කිරීමට තරම ෂරියා නිතිය දරුණු විය..

ඔව් අපි පිළිගනිමු ඔබ වරදක් කලේ නැත. ඔබ සේවය කල සති දෙක තුල  ඔබට පැවරුණු කාර්යය කරගැනීමට ඔබ අපොහොසත් විය . ළමාවියේ පසුවූ ඔබට ළදරුවෙක් බලාගැනීම පහසු කාර්යයක් නොව ..ඔබ වයසේ නොමේරු දරුවෙකුට ළදරුවෙක් බලාගැනීම පහසු නැත..එහෙත් ඔබ ඒ අභියෝගය භාර ගත්තේ ඔබේ දිලුදු කම නිසාවෙනි   වරද ඔබේ නොව ඔබේ දිලිදු කමේය ..

ඔව් අප බලාසිටියෙමු වසර අටක් තුරාවට ඔබ නිදහස් වෙන තුරු ඒ ජාති භේද කුල මල නිසා නොව ඔබ කුමන ජාතියක උවත් මනුෂ්‍යයෙකි ජාති භේදයක් නොමැතිව ඔබ වෙනුවෙන් අප කදුළු සැලුවෙමු . ඔබේ ජාතිය කුමක් උවත් මනුෂ්‍යන් සිටින රටක මනුෂ්‍ය නීතියක් යටතේ ඔබ අනිවාර්යයෙන්ම නිදහස් විය යුතුව තිබුනි..

එසේනම් ඔබ අද ඔබේ මාපියන් සහෝදරයන් අතරය. එහෙත් ඔබට දඩුවම් කලේ ඔබේම නීතියයි.. ඔබ නොදැනුවත් කමින් කල වරදට ඔබේ ගෙල සිදින තුරු සමාවක් නොදීමට තරම් ඔබේ දෙවියන්ගේ නිතිය දරුණු වුයේ මන්ද...

ඔබ වෙනුවෙන් වඩාත් කම්පා වුයේ ඔබේ ජාතියටත් වඩා අන්‍යජාතින් බව කිවයුතු නොවේ .

සරියා නීතියට අනුව ගත් තීරණයට විරෝධය  පෑම තම ආගමට කරන නිගාවක් ලෙස සලකා ඔබේම ජාතින් නිහඩ වන විට අන්‍යජාතින් ඔබේ ජීවිතය බේරා ගැනීමට උත්සහ කලේ .. අප සැවොම මනුෂ්‍ය ජාතියේ නිසයි එකම රුධිරය නිසයි . ඔබේ ජාතින් හිස් මුදුනින් පිළිගන්නා ආගමික නිතියේ මනුෂ්‍යත්වයක් නොමැතිබව දුටු නිසයි..

රිසානා ඔබට සුව නින්දක් .. මතු උපදින ආත්මයේදී ඔබට මෙවන් අකල් මරණයක් නොවේවා !!!  පර්දාවකින් සැගව සිටින ජාතියක  නැවත ඔබ නොඉපදේවායි පතමි !!!!



30 comments:

  1. සිරිලංකාවේ බලධාරීන්ගේ ඇස් දැන්වත් ඇරේවා කියලා පතනවා...
    රිසානාට සුව නින්දක් ලැබේවා...

    ReplyDelete
  2. සිතන්නට යමක් ............ ඒ උනාට වැඩක් නෑ මේකත් අනික්වා වගේම වැලලිලා යයි .

    ReplyDelete
  3. කියන්න තියෙන්නේ මචන්
    great sharia
    blind Saudi

    ReplyDelete
  4. අපේ උන් ගේ ඇස් ඇරෙන්නේ නැහැ. තව පෝලිමේ ඉන්නවා....
    බුදු පිළිමයක් තියාගෙන හිටපු එකත් මේ පෝලිමේ.....

    ReplyDelete
  5. හ්ම්ම්ම්.... ඇයට සුව නින්දක්....
    මතු උපදින කිසිම ආත්මයක මෙවැනි අකල් මරණයකට ගොදුරු නොවේවා!

    ReplyDelete
  6. ඉස්ලාමය හා සමව තියන්න පුළුවන් පැපුවා නිව් ගිණියාවේ ගස්උඩ ඉන්නා මිනීකන ගෝත්‍රිකයන්ගේ චර්යාවන් සමග පමණයි.

    ලෝකය ශිෂ්ට මිනිසුන්ගේ තැනක් බවට පත්කරන්න නම් ඉස්ලාමය ලොවින් සදහටම ඉවත් කළ යුතුයි.

    ReplyDelete
  7. ඇයට හොඳ උප්පත්තියක් ලැබෙන්න කියා ප්‍රාර්ථනා කරමු.

    ReplyDelete
  8. මේක ලොකු මාෆියාවක් චමී.... අපේ විදේශ සේවය, ඒජන්සිකරුවන්, නිළධාරින් හා ඇමතිවරුන් (එසේ සිතීමට අයිතියක් ඇත.) ජාත්‍යන්තර මිනිස් ජාවාරම්කරුවන් හා කරනා මහා ව්‍යාපාරයකි. අපේ රටේ මිනිසත් බව වර්ධනය වුවහොත් මේවා නවතිනු ඇත. ඔබේ අදහස් සියල්ල හා එකඟයි...

    ReplyDelete
  9. මේ ලෝකෙන් අතු ගාලා දාන්න ඕනි රටවල් වලින් එකක් තමයි සවුදිය

    ReplyDelete
  10. මා හට දැනුන ආකාරයට රිසානාගේ මරණය සම්බන්ධයෙන් බොහෝමත්ම දුක් වී ඇත්තේ සිංහල ‍‍ජනතාවයි...මා සමග කතා කල බොහෝ සිංහල බෞද්ධ ජනතාව සැහෙන ප්‍රමාණයක් ඇගේ මරණය පිළිඹදව කම්පනයටත් දුකටත් පත් වූ බව කියා සිටියා..සමහරු ‍දෑසටවත් නොදුටු ඇය වෙනුවෙන් කදුලක්ද සලා තිබුනා...රිසානා..ආගමේ නාමයෙන් මිනිසුන් ඝාතනය නොකරන, මිනිසුන්ට මිනිසුන් ආදරය කරන කාලයක නෑවතත් මේ මනු ලොව ඉපදෙන්න......

    ReplyDelete
  11. මෝඩ ගෝත්‍රික ඉස්ලාමය නැති නිවහල් ලොවක යලි උපදින්නට වරම් ලැබේවා. බුදුසරණයි රිසානා

    ReplyDelete
  12. කිසිම කෙනෙකුට මේ වගේ තිරශ්චීන ඉරණමක් අත් නොවේවා..!ඇයට සුව නින්දක් පතමු..!

    ReplyDelete
  13. අප්ට කියන්නට ඉතිරි වෙලා තියෙන්නෙ එපමණයි...

    " රිසානා...ඔබට සුව නින්දක්. මේ අධම ලෝකයේ ඉඳන් දවසට පස් වතාවක් ඔබ නැමදූ අල්ලා දෙවියන්නේ නීතියෙන් ඔබව සදා නින්දකට ඇද දැමුවා..ඒ අධම නීතිය තව තවත් ඔබට නොපෙනේවී..."

    ReplyDelete
  14. රිසානා ඔබට නිවන් සුව මුලින්ම...

    එකම එක ප්‍රාර්ථනාවක් කරන්නම් ඔබ නැවතත් උපත ලැබුවහොත්..කිසිම දිනෙක ඔය ආගමේ වෙලානම් උපදින්න එපා......

    ReplyDelete
    Replies
    1. අනේ චමී අයියේ ඔයාට සුභ පතන්න බැරි උනානේ...මෙන්න සිංහලයාගේ කැක්කුම පේනවද?

      Delete
  15. බුදුසරණයි නැඟණිය.... !

    ReplyDelete
  16. මෙම මිනිමරුවන්ට දරුවන් නොලැබේවා.

    ReplyDelete
  17. රිසානාට නිවන් සුව ප්‍රාර්ථනා කරමි...!

    ReplyDelete
  18. රිසානාට නිවන් සුව!

    රිසානා බේරා ගැනීමට තැත් කල සියල්ලන්ටම මගේ ආචාරය! (ඇයව බේරා ගැනීමට ශ්‍රී ලාංකික මුසල්මානුවන්වත් ඉදිරිපත් නොවුනේ ඇයි?)

    ReplyDelete
  19. Samastha Ulama sanvidanaya adasita api bodu dhahama adahana bawa siyalu denatama danumdemi

    ReplyDelete
  20. Siyaluma muslim kanthawani ai obala pahara thope piriminta oyatharam balduwenne umbala pilikul karana thambin thopita palliyatawath wadaganne nathi eke ai thopi unge jathiye thawath randiinne thambinta ganunge XXXXXXXXXXX danna hondai paliyata gihama ganu apirisindu thope katawal kapagena palliyata pala kari thmbiyo

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න ඇනෝ මට ඔයාගේ කමෙන්ට් එකේ එක වචනයක් කපාහරින්න උනා...

      Delete
  21. ඇයි අපිට තියෙන කැක්කුම ඇයගේ ජාතියට නැත්තේ.

    ReplyDelete
  22. මේ අවලම් නීතිය ලංකාවටත් ගෙන්නනේ යන්නේ එහෙම උනොත් මරාගෙන මැරෙනවා. නිකන් ඉන්නේ නැහැ.
    කෝරලේ වලව්ව

    ReplyDelete
  23. තමන්ගෙ ජාතියෙම ලමයෙක්ව වැරදි කාරයෙක් කරන්න තරම් ජරා ජාතියක් මම දැකල නෑ. වැරද්දක් තමා. ඒත් මරන්න තරම්...

    පරිවාසෙට දැම්ම්නම් හරිනෙ.

    "විශේශ ආරක්ශාවක් යටතෙ ඇවිත්.. කීයක් හරි අත මිට මොලෝල ගියා කියල නැති උන ජීවිතේ ලැබෙන් නැහැනේ "

    බුදු දහම පවතින රටක සිංහල බෞද්ධයෙක් වෙලා ඉපදෙන්න ප්‍රාර්ථනා කරන්න

    ReplyDelete
  24. අම්මෝ... මේ වීඩියෝ එක මම බැලුවා.මාරම අප්සට් එකා බලලා.මුන්ට පිස්සු.මම මේ ලඟදි ගියා මුස්ලිම් ඉස්කෝලෙකට.අපිට සංගීත තරඟ තිබුණා ඒ ඉස්කෝලේ.ඒ ඉස්කෝලේ බිත්තියක තිබුණා තමාට හිංසා කරන අයට හිංසා කරන්නෙපා එයයි අල්ලගෙ ඉගැන්වීම කියලා.අනේ මන්දා.. මුන්ට පිස්සු.

    ReplyDelete

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා...

ලින්ක් එකක් දානවානම් නම් මෙහෙම දාන්න.
WORDS HERE

You might also like:

Related Posts Plugin for WordPress, Blogger...