01 June 2013

ලිංගික අප්‍රානිකයාගේ මධු සමය ( 18+)




ඔන්න එකමත් එක කාලෙක තරුණයෙක් ජිවත් වුනාලු. මේ තරුණයා ජීවත්වුණේ බොහොමත්ම සිතේ කනස්සල්ලෙන් ඒකට හේතුව මේ තරුණයාට තියෙනවා ලිංගික අප්‍රනිකත්වය කියන  අර භයානක රෝගය ඉතින් මේ රෝගයට රටේ වෙද්දුන්ගෙන් කොයිතරම් බේත් හේත් ගත්තත් පලක් ප්‍රයෝජනයක් නොවුනු තැන  තනිකඩවම ජීවත්වෙනවා යැයි සිතාගෙන මෙම තරුණයා බොහොම කනස්සල්ලෙන් හිටියලු ..

එත් ඉතින් හැමදාමත් මේ තරුණයාට මේ සිතුවිල්ලෙන් ඉන්න ලැබුනේ නැහැ.. කලවයස හරියාගෙන එනකොටම  අනිත් දෙමාපියන් වගේම මේ තරුණයාගේ අම්මා තාත්තාත් මේ තරුණයාට ගැලපෙන තැනකින් මගුලක් ජෝඩු කරන්න හැදුවා .

ඒත් ඉතින් අහවල් එක කරගන්න බැරිව ඉදගෙන මොන මගුල් කැමක්ද, තරුණයත් දහා අතේ කල්පනා කරනවාලු මේ උගුලෙන් බේරෙන්න විදියත් කසාද බදින්න බැහැ කියලා කොයිතරම් පින්සෙන්ඩු උනත් ගෙදරින් කිසිම ගැලවිල්ලකුත් නැහැලු . ඇහැ පිය වෙන්න කලින් මුනුපුරෙක් ,මිනිපිරියෙක් දැකගන්න ඕනෑය කියන මතේමලු දෙමායියනුත් ඉන්නේ ...අහෝ ඛේදයකි ..!!

හැමදාමත් මේ කට්ටි පැනිල්ල කරන්න බැරි වෙච්ච තැන කොල්ලා තීරණය කලාලු ඕන මගුලක් වෙච්චදෙන් මම කසාද බදිනවාය කියලා .. දෙමාපියන්ගෙන් නෑදැයන්ගෙන් එල්ලවෙන තර්ජන හමුවේ කොලුවට වෙන ගන්න තීරණයක් තිබුනෙම නැහැ .. කසාදෙට අකමැති හේතුව කටක් ඇරලා කියන්නත් පුලුවනෑ...

ඔන්න ඉතින් ලොකු මගුලක් කාලා වැදගත් තැනකින් රූමත් කෙල්ලක් කාර කාරේ බැද ගත්තාය කියමුකෝ ලොකුම පුරස්නේ ඇතිවෙන්නේ හනිමුන් එකේදී නෙවැ මේ තියෙන තත්වේ අනුව ..

ඔන්න දැන් හනිමුන්  එකට හෝටලේට ගියාට ටිකෙන් ටික අදුර වැටීගෙන එනකොට මේ තරුණයාගේ හතර හන්දි පවා වෙව්ලන්න ගන්නවාලු තව ටිකකින් මුහුණ දෙන්න වෙන විලිසංගයක් නැති අකරතැබ්බ සිහිවෙනකොට .

කොල්ල ඔන්න ඔහොම කල්පනා කර කර ඉන්න අතරේ අලුත් මනමාලි සුවද පැනින් නාලා කරලා එහෙම.. දුහුල් රෑ ඇදුමකින් සැරසිලා අනුරාගී හිනාවක් එහෙම දාගෙන කොල්ලගේ ලගට හිමින් හිමින් ලංවෙනවා .. කොල්ලට දැන් මැවිලා පෙනෙනවා තව ටිකකින්  වෙන්න යන දේ.. තමන් උපන් දවසේ ඉදලා මෙච්චර කාලෙකට රහසේ රැකගෙන ආව රහස තව ටිකකින් එළිදරව් වෙනව ... ගෑනිත් යන්න යාවි මාව දාලා , ඒ මදිවට හෙටින් පස්සේ යාලුවන්ගේ කයි කතන්දර වලට කොහොම මුහුණ දෙන්නද , අම්මා තාත්තාගේ මුණ බලන්නේ කොහොමද, ලෝකයාට මුහුණ දෙන්නේ කොහොමද , ඔහොම දාහක් ප්‍රශ්න හිතේ තෙරපෙද්දී , ගෑනිත් ටිකෙන් ටික ලන්වෙනවලු .

කරන්න දෙයක් නැතිම තැන තරුණයා මනමාලිට කතා කලාලු .. එත් ඉතින් වැඩේ කරන්න බැහැයි කියන්නයෑ,

“ඩාලිං ඔහොම ටිකක් ඉන්න මම එලියට ගිහින් ඉක්මනින් එන්නම් “ එහෙම කියපු කොල්ලා හැකි ඉක්මනින් කාමරයෙන් එලියට පැනගෙන අවස්ථාවෙන් මග ඇරලා හෝටලේ පහලින් ගලාගෙන යන ගංගාව අයිනට ගියාලු ..

දැන් ඉතින් කරන්න තියෙන එකම දේ මේ ගගට පැනලා සියදිවි නසාගන්න එක විතරයි, මේ අවනම්බුවට මුහුණ දෙනවට වඩා සියදිවි හානිකරගැනීම හොදයි කියලා හිතපු කොල්ලා අන්තිම තීරණය අරගෙන ගගට පනින්න හදනකොටම ඉස්සරහින් ලොකු එලියකුත් එක්ක අමුතු එකෙක්  මතු වුනාලු ..

“තමුසේ කවුද ?

“කලබල වෙලා වටිනා ජිවිතේ විනාශ කරගන්න එපා!!!  මම මේ ගහට අදිපති රුක් දෙවියෝ , මට පෙනුනා ඔය ළමයාගේ දුක , මට පුළුවන් ඔය ළමයට යම්තාක් දුරකට උදව් කරන්න ..

මේක අහපු කොල්ලට ඉහේ මලක් පිපුනලු .. දොහොත් මුදුන්දී දෙවියන්ට වැදලා එහෙම මෙහෙම කිව්වලු .

“අනේ දෙවියන්ට බොහොම පිං මට ඒ උපකාරේ කරලා දෙන්න පුලුවන්නම් ..

“හැබැයි මට ඔය ළමයට දෙන්න පුළුවන් අවස්ථා තුනයි ඒ අවස්ථා තුනෙන් ප්‍රයෝජනේ ගන්න , වැඩේ කරගන්න ඕනේ වෙලාවට බිෆ් ..බ්ෆ් .. කීවාම අදාළ අවයවේ කෙලින් වෙයි වැඩේ අහවර කරලා ආයෙත් අවයවේ යථා තත්වෙට පත්කරගන්න ඕනේ උනහම ආයෙමත් බිෆ්...බිෆ් ..කීවාම හරි , ඔන්න ඔයවිදියට අවස්ථා තුනක් දෙන්න පුළුවනි කැමතිද ?

නිකන්ම මැරෙන එකේ මේකත් මදැයි කියලා හිතපු තරුණයා දෙයියන්ටත් පිං දීලා ආයෙමත් පාරක් වැදලා එහෙම අවස්ථා තුනත් ඉල්ලගෙන ආයෙමත් හෝටලේ පැත්තට යන්න හැරුනා ..

ඔහොම ටික දුරක් යනකොට මේක ඇත්තක්මද කියලා පරික්ෂා කරලා බලන්න , දැන් කාලේ දෙයියෙක්ව වත් විස්වාස කරන්ට බැහැනෙවැ.. එහෙම හිතපු කොල්ලා යන ගමන් ටෙස්ට් එකට .. බිෆ් ..බිෆ්  කිව්වා..

මෙන්න බොලේ බිෆ් කියපු ටිකට මෝල් ගහෙන් ඇන්නා වගේ දෙය්යන්ගේ සෑස්තරේ වැඩ. කොල්ලට දැන් හරි සතුටුයි මොකෝ උපත්තෙටම මේ අවයවේ කෙලින් කටින් ඉන්නවා දැක්කමනේ..

දැන් ඉතින් මෙහෙම කඩුව කෙලින් කරගෙන හෝටලේට යන්න බැරි නිසා ආයෙමත් බිෆ් ..බ්ෆ්..කියලා යථා තත්වෙට  පත්කරගෙන  හනි හනිකට යන්න පිටත් උනාලු අලුත් මනමාලි ලගට ..

ඔහොම ගිහින් හෝටලේ දොරෙන් ඇතුළු වෙද්දීම කොහේදෝ ඉදලා කාරෙකක සද්දේ කටින් දාගෙන ආව ඇම්බැරට්ට කොලු ගැටයෙක් මේ තරුණයාව දැකලා කටින් බිෆ් බිෆ් ..ගාගෙන හෝන් එකකුත් ගහගෙන ගියාලු ..

මෙන්න බොලේ ඒ සද්දෙට ආයෙමත් බඩු වැඩ කලාලු .. දැන් ඉතින් තරුණයාට අර කොල්ලා එක්ක යක්ෂ කේන්ති .. නිකන්ම අවස්ථාවක් අපතේ යන නිසා . මොනවා කරන්නද ඉතින් කරුමේ කියලා හිතාගෙන ආයේ මිනිස්සුන්ට පෙන්න ඉස්සෙල්ලා පැත්තකට ගිහින් බිෆ් ..බිෆ් කියලා යථා තත්වෙට පත් කරගෙන  .. දුවලා ගියාලු කාමරේට ආයෙමත් සැරයක් ඇම්බැරට්ට කොල්ලා කඩාපාත් වෙන්ට කලින් අවසාන අවස්ථාවෙන් ප්‍රයෝජනේ ගන්න ..

කාමරේට ගිහින් වයිෆ්ව එහෙම ඇදට අරගෙන පිළිවෙලට වස්ත්‍ර එහෙම අයින් කරලා සුදානම් වෙලා . හිමිට බිෆ් ..බිෆ් .. කියලා අදාල දේවල්  කෙලින්කරගෙන වැඩේ කරන්න හදනකොටම ගෑනි ඇහුවලු ..

“ඇයි ඩාලිං ඔයා බිෆ් .බිෆ් ..කිව්වේ ? “



38 comments:

  1. මුගේ ඔරලෝසුව හොඳම නැහැ :P

    ReplyDelete


  2. ඕක තමයි කියන්නෙ ලේසි පාස්වර්ඩ් පාවිච්චි කරන්න එපා කියලා.

    ReplyDelete
    Replies
    1. එකනේ කියන්න බැරි එකක් හොයාගත්තානම් ඉවරනේ ..

      Delete
  3. මේක තනිකරම උගෙම් වැරැද්ද, අර ටෙස්ටින් කොරපු වෙලේ අහවල් දේකටද ආපහු නියුට්‍රල් කොලේ, තුවක්කුව කෙලින් කොරගෙනම යුද්දෙට යන්න තිබුනා.

    ReplyDelete
    Replies
    1. ඒකනේන්නම් කොහෙද අපිට තරම් මොලයක් නැහැනේ ඒ කොලුවට

      Delete
  4. ජීවිත කාලෙටම ඕක කෙලිං විච්ච එකේ ආයෙ මොකට බස්සගත්තද දන්නෑ. යසට පළවෙනි පාරෙන්ම වැඩේ කරගන්න තිබ්බනෙ.

    ReplyDelete
    Replies
    1. කොල්ලා ලැජ්ජාවට බයට හැදුන එකෙක් .. ඒකනේ අවුල

      Delete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. කඩුව කොපුවෙන් ගත්තනම් එකෙක් මරලම තමා අපහු දන්නා ඕන.මම නම් කෙලින් උනොත් නිකන් බස්සන්නේ නම් නෑ. ;)

    ReplyDelete
  7. අයියෝ සල්ලි.... ඉතිං ඊට පස්සෙ උඹ ගියාද ඒ පැත්තේ.. නැත්නම් කොහොමද කතාව දන්නේ...

    ReplyDelete
    Replies
    1. පස්සේ මට ඇවිත් කතාව කිව්වා ..

      Delete
  8. දෙයියා කියලා තියෙන්නේ බිෆ්...බ්ෆ්... කියන්නයි. හොඳට බලන්න 'බිෆ් බ්ෆ්' නමුත් ඊට පස්සේ හැම වෙලාවේම කියලා තියෙන්නේ බිෆ්..බිෆ්.. කියලයි. ඔරිජිනල් කතාවේ තියෙන්නේ බීප්...බීප්... කියලයි. දෙයියා පල්වුනා නේද. තමුසේ කතාවක් ලිව්වොත් ඔහොමමයි. ගූ ගොඩකුත් තියනවා.

    ReplyDelete
    Replies
    1. ubata mole amaruwakda ano. pissu kiyawanne

      Delete
    2. බිෆ් කිව්වේ Beef වලට නෙමේ ඇනෝ.. ඔරිජිනල් කියන එකේ ලින්ක් එකක් දාමු බලන්ට :D

      Delete
  9. හම්මෝ බීෆ් ගැන නම් මතක් කරන්නවත් එපා :)

    ReplyDelete
    Replies
    1. හික් ..හික්.. මේ හරකා නෙමේ බං...

      Delete
  10. ඔය එක එක දෙයියන්ගෙ වරම් පොඩ්ඩ බැරිවෙද්දී ගහල යනව.ශත 5ක් වියදම් යන්නෙ නැති ප්‍රතිකර්මයක් දෙන්නම්,බක් මහ පහු උනත් හෙන ගහනව වගේ වදින්න.
    උපන්දා සිට ස්නායු අකර්මන්‍ය 50%කුත් මේ ප්‍රතිකර්මයෙන් සුභ පල නෙලාගෙන තියෙනව.
    සියලු විස්තර ලබන සෙනසුරාදා රාත්‍රී 8ට පසුවී විනාඩි 8ට සමකය වටේ බලා කියවන්න.

    ReplyDelete
    Replies
    1. හික් ..හැබෑද , අත්දුටුවයි පත්‍යක්ෂයි නම් අපිත් අත්හදාබැලීම් වලට කැමති ..

      Delete
  11. මේ වගේ ලෙඩ වලට බේතක් කෙන්ජි මගේ බ්ලොගේ දාල තිබුණා. ගිහින් බලන්න ඒ කැම වට්ටෝරුව .
    http://samakayawate.blogspot.com/2013/05/blog-post_3396.html

    ReplyDelete
    Replies
    1. ඔව්..ඔව්.. මම ඕක කියවලා කමෙන්ට් එකකුත් දැම්මා ..

      Delete
  12. මේ කතාව මම අහල තිබුණා වෙනස් විදියකට.

    ReplyDelete
    Replies
    1. මේක මගේ වර්ෂන් එකනේ ...

      Delete
  13. අපෝ බීප් බීප්... දෙවියොත් සැක කරන්න ගිහින්නේ ඉතින්...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ..සැකය නිසා එක චාන්ස් එකක් අපතේ ගියා ..

      Delete
  14. පවු අයියෝ...කාගෙ හරි දරුවෙක්නෙ...

    ReplyDelete
    Replies
    1. ඒක තමයි , අපි උදව් කරන්න ඕනේ ..

      Delete
  15. කතාව වෙනවිදිහකට අහලා තියනවා හැබැයි අන්තිම වෙනකන් හිතුනෙ නෑ ඒ කතාව කියලා

    ReplyDelete
    Replies
    1. හික්..එහෙමද , මේක මගේ වර්ෂන් එක.

      Delete
  16. හික් ..සමාවෙන්ට ගහට අධිපති ගස් දෙය්යෝ නේද ....:D

    ReplyDelete
  17. මම මේ කල්පනා කරන්නේ අහවල් එක කෙලින් කරගත්තට පස්සේ බීෆ් බීෆ් තුන ඉවර වුනානම් මොකද වෙන්නේ?

    ReplyDelete
    Replies
    1. ඒක තමයි මචං වෙන්නේ ..වැඩේ පටන්ගන්න කොට බිෆ් තුනම ඉවර වෙනවා .. ආයෙත් පරණ තත්වෙමයි .

      Delete
  18. කලින් අහලා තිබ්බා ;)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා...

ලින්ක් එකක් දානවානම් නම් මෙහෙම දාන්න.
WORDS HERE

You might also like:

Related Posts Plugin for WordPress, Blogger...